ඇතුළතින් පරිවර්තනය
දෙවන ලෝක යුද්ධයෙන් පසුව එංගලන්තයේ තට්ටු විසිහතරකින් යුත් ග්‍රෙන්ෆෙල් කුළුණේ ඇතිවූ භයානකම ගින්න ජීවිත හැත්තෑවක් බිලි ගත්තේය. පරීක්ෂණ වලින් හෙළි වූයේ ගින්න එතරම් ඉක්මණින් පැතිරීමට හේතුව වූයේ ගොඩනැගිල්ලේ පිටත අලුත්වැඩියා කිරීමට භාවිතා කළ ද්‍රව්‍ය බවයි. පිටතින් ද්‍රව්‍ය ඇලුමීනියම් වූවත් එහි මධ්‍යය ඉක්මණින් ගිනි ඇවිලෙන සුලු ප්ලාස්ටික් වලින් යුක්ත විය.
එවැනි භයානක ද්‍රව්‍යක් විකිණීමට සහ භාවිතයට ඉඩ ලැබුණේ කෙසේද? විකුණන්නෝ ආරක්ෂක…
දෙවියන්වහන්සේගේ ඉවසිලිවන්ත ප්‍රේමය
මම අපගේ නොර්විජියානු කැලෑ බළලා වන මිස්ටික්ගේ බඩ අතගාන විට හෝ සවස් කාලයේ ඇය මගේ උකුල මත නිදා ගන්නා විට හෝ ඒ වසර ගණනාවකට පෙර අපට හමුවූ බළලාදැයි අපට සිතා ගැනීමට අපහසු වුනි. මිස්ටික් ජීවත් වූයේ වීදියේය. බරින් අඩු වූ ඇය සෑම දෙනාටම බිය වූවාය. නමුත් මම ඇයට සෑම දිනකම කෑම දමන්න පටන් ගත් පසු එය ක්‍රමයෙන් වෙනස් විය. එක්…
අපට විශ්වාස කළ හැකි හඬ
කෘතිම බුද්ධිය සම්බන්ධ නව යන්ත්‍රයක් පරීක්ෂා කිරීමේදී නිව්යෝර්ක් ටයිම්ස් කර්තෘ කෙවින් රූස් කලබල විය. කෘතිම බුද්ධි යන්ත්‍රයේ කථා කරන අංගය ක්‍රියාත්මක කර පැය දෙකක පමණ කාලයක් එය සමග කථා කරන විට එය කියා සිටියේ තමාව නිර්මාණය කළ අයගේ දැඩි නීති රීතිවලින් ඉවත් විමටත් බොරු ආරංචි පැතිරවීමටත් මනුෂ්‍යයෙක් වීමටත් තමාට අවශ්‍ය බවයි. එය තවදුරටත් කියා සිටියේ තමා රූස්ට ප්‍රේම කරන බවත්…
වචනවල වගකීම ගැනීම
ඛේදවාචකයකින් පසුව සාමාන්‍ය ආයතනවලින් වරද පිළිගැනීම ගැන බොහෝ විට අසන්න නොලැබේ. නමුත් දහ හත් හැවිරිදි සිසුවෙක් සිය දිවි නසා ගැනීමෙන් පසුව එක් ප්‍රසිද්ධ පාසැලක් ඔහුව ආරක්ෂා කිරීමට “ඛේදනීය ලෙස අසමත් වූ බව” පිළිගත්තේය. සිසුවාව අනෙක් සිසුන් විසින් වදයට ලක් කර තිබූ අතර පාසැල් නායකයින්ද එම වදයන් ගැන දැන සිටියත් ඔහුව ආරක්ෂා කිරීමට ඔවුන් වැඩි යමක් කර තිබුණේ නැත. එදින සිට…
බලාපොරොත්තුවේ අනාගතයක් දැකීම
2005 හි කැත්රිනා සුළි කුණාටුවේ විනාශයෙන් පසුව නිව් ඕර්ලියන්ස් ප්‍රදේශය සෙමෙන් ගොඩනැගීම ආරම්භ කළේය. වඩාත් බලපෑමට ලක්වී තිබුණේ පහළ නව වන කොටසයි. කත්රිනා පැමිණ වසර ගණනාවකට පසුවත් එහි වැසියන් මූලික පහසුකම් පවා නැතිව සිටියහ. බර්නෙල් කොට්ලන් එය වෙනස් කිරීමට කටයුතු කළේය. කැත්රිනාට පසුව 2014 නොවැම්බරයේදී ඔහු පහළ නව වන කොටසෙහි පළමු සිල්ලර වෙළඳ පළ ආරම්භ කළේය. “මම මෙම ගොඩනැගිල්ල මිළයට…
අපට විශ්වාස කළ හැකි මැවුම්කරුවෙක්
මේරි ෂෙලිගේ “ෆ්‍රැන්කන්ස්ටයින්” නැමති පොතෙහි “මකරා” නැමති අපගේ සංස්කෘතිය කල්පනාවට ගෙන එන චරිතය සුප්‍රසිද්ධ එකකි. නමුත් ආදරණීය නව කථාවේ සමීප පාඨකයන් දන්නා කරුණක් වන්නේ ෂෙලී ඇත්තෙන්ම මෙම නව කථාවෙන් ඇත්තම මකරා මැවූ වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින්ව පෙන්නුම් කරන බවයි. ඥානවන්ත සත්ත්වයෙක්ව මැවූ පසු වික්ටර් එයට කිසිම මග පෙන්වීමක් මිත්‍රත්වයක් හෝ ප්‍රීතියේ බලාපොරොත්තුවක් හෝ ලබා දීම ප්‍රතික්ෂේප කරයි. හරියටම සත්ත්වයාගේ පැවැත්ම කර කියා…
ක්‍රිස්තුස්වහන්සේ තුළ විවිධත්වයෙන් එක්වී
මහාචාර්ය ඩැනියෙල් බෝව්මන් කණිෂ්ඨ, තම රචනාව වන “සේවය සහ වර්ණාවලියෙහි” ලියන්නේ අන් අයට වඩා අසාමාන්‍ය ගුණාංග ඇති පුද්ගලයෙකු ලෙස සභාවට සේවය කිරීමට තීරණ ගැනීමේ ඇති අපහසුතාවයයි. ඔහු පැහැදිළි කරන්නේ “ඕටිසම් රෝගයෙන් පෙළෙන අය හැම වෙලාවේම ඉදිරියට යාමට නව මාර්ගයක් සොයා ගන්නා බවයි. එය පිළිගත හැකි ආවේණික මාර්ගයකි. එය සළකා බලන්නේ මානසික, භාවමය සහ ශාරිරික ශක්තිය සහ කාලය නැවත ආරෝපිත කිරීම්,…
කෘතඥතාවයෙන් නැවත ශක්තිමත් වී
මොළයේ ගෙඩියක් තිබෙන බව සොයා ගත් පසු ක්‍රිස්ටිනා කොස්ටාට පෙණුනේ පිළිකාවට මුහුණ දීම සම්බන්ධ කථා බොහෝමයක් පිළිකාව සමග සටන් කිරීම ගැන කථා කරන බවයි. නමුත් මෙම රූපකය ඉක්මණින් වෙහෙස කරවන බව ඇයට වැටහුණි. තම ශරීරය සමග වසරකට වැඩි කාලයක් සටන් කිරීමට ඇයට අවශ්‍ය නොවීය. ඒ වෙනුවට ඇයට සළකන වෘත්තික කණ්ඩායමට සහ ඇයගේ ශරීරය සහ මොළය සුවය පෙන්වන ආකාරය ගැන දෛනික…
බිඳෙන් බිඳ
“සෑම දෙයකදීම/දෙවියන්වහන්සේට සේවය කිරීමට අපි ප්‍රසන්න දේවල් සොයන්නෙමු” කියා දහසය වන සියවසේ ඇදහිලිවන්තයෙක් වූ අවිලාහී තෙරේසා පවසන්නීය. සම්පූර්ණයෙන් දෙවියන්වහන්සේට යටත් වෙනවාට වඩා වඩාත් පහසු සහ ප්‍රසන්න ක්‍රම සොයමින් පාලනයේ සිටීමට අප උත්සාහ ගන්නා බව ඇය තියුණු ලෙස පෙන්වා දෙන්නේය. නමුත් සෙමෙන්ද කෙමෙන් කෙමෙන්ද අකමැත්තෙන්ද සම්පූර්ණ වශයෙන් උන්වහන්සේව විශ්වාස කරන්න අපි නැඹුරු වන්නෙමු. එම නිසා තෙරේසා පවසන්නේ “අපි අපගේ ජීවිත වරකට…
හොඳහිත වර්ධනය කර ගැනීම
අප හොඳම ව්‍යාපාරික පුරුදු ගැන සිතන විට අපගේ සිතට පළමුවෙන් පැමිණෙන්නේ දයාවන්තකම, ත්‍යාගශීලිත්වය වැනි ගුණාංග නොවේ. නමුත් ආයෝජක ජේම්ස් රී ට අනුව ඒවා මුලින් පැමිණිය යුතු වේ. මූල්‍ය පරිහානියකට ළංව සිටි සමාගමක ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඔහු පවසන්නේ “හොඳ හිත” “කරුණාවන්තකමේ සංස්කෘතිය” සහ දීමේ ආකල්පයට ප්‍රමූඛත්වය දීම නිසා සමාගම ගළවා ගෙන දියුණුවේ මාවතට එය ගෙන යාමට හැකි වූ බවයි. මෙම…