අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

මොනිකා බ්‍රෑන්ඩ්ස් විසින් රචිත ලිපි

වචනවල වගකීම ගැනීම

ඛේදවාචකයකින් පසුව සාමාන්‍ය ආයතනවලින් වරද පිළිගැනීම ගැන බොහෝ විට අසන්න නොලැබේ. නමුත් දහ හත් හැවිරිදි සිසුවෙක් සිය දිවි නසා ගැනීමෙන් පසුව එක් ප්‍රසිද්ධ පාසැලක් ඔහුව ආරක්‍ෂා කිරීමට “ඛේදනීය ලෙස අසමත් වූ බව” පිළිගත්තේය. සිසුවාව අනෙක් සිසුන් විසින් වදයට ලක් කර තිබූ අතර පාසැල් නායකයින්ද එම වදයන් ගැන දැන සිටියත් ඔහුව ආරක්‍ෂා කිරීමට ඔවුන් වැඩි යමක් කර තිබුණේ නැත. එදින සිට…

බලාපොරොත්තුවේ අනාගතයක් දැකීම

2005 හි කැත්‍රිනා සුළි කුණාටුවේ විනාශයෙන් පසුව නිව් ඕර්ලියන්ස් ප්‍රදේශය සෙමෙන් ගොඩනැගීම ආරම්භ කළේය. වඩාත් බලපෑමට ලක්වී තිබුණේ පහළ නව වන කොටසයි. කත්‍රිනා පැමිණ වසර ගණනාවකට පසුවත් එහි වැසියන් මූලික පහසුකම් පවා නැතිව සිටියහ. බර්නෙල් කොට්ලන් එය වෙනස් කිරීමට කටයුතු කළේය. කැත්‍රිනාට පසුව 2014 නොවැම්බරයේදී ඔහු පහළ නව වන කොටසෙහි පළමු සිල්ලර වෙළඳ පළ ආරම්භ කළේය. “මම මෙම ගොඩනැගිල්ල මිළයට…

අපට විශ්වාස කළ හැකි මැවුම්කරුවෙක්

මේරි ෂෙලිගේ “ෆ්‍රැන්කන්ස්ටයින්” නැමති පොතෙහි “මකරා” නැමති අපගේ සංස්කෘතිය කල්පනාවට ගෙන එන චරිතය සුප්‍රසිද්ධ එකකි. නමුත් ආදරණීය නව කථාවේ සමීප පාඨකයන් දන්නා කරුණක් වන්නේ ෂෙලී ඇත්තෙන්ම මෙම නව කථාවෙන් ඇත්තම මකරා මැවූ වික්ටර් ෆ්‍රැන්කන්ස්ටයින්ව පෙන්නුම් කරන බවයි. ඥානවන්ත සත්ත්වයෙක්ව මැවූ පසු වික්ටර් එයට කිසිම මග පෙන්වීමක් මිත්‍රත්වයක් හෝ ප්‍රීතියේ බලාපොරොත්තුවක් හෝ ලබා දීම ප්‍රතික්‍ෂේප කරයි. හරියටම සත්ත්වයාගේ පැවැත්ම කර කියා…

ක්‍රිස්තුස්වහන්සේ තුළ විවිධත්වයෙන් එක්වී

මහාචාර්ය ඩැනියෙල් බෝව්මන් කණිෂ්ඨ, තම රචනාව වන “සේවය සහ වර්ණාවලියෙහි” ලියන්නේ අන් අයට වඩා අසාමාන්‍ය ගුණාංග ඇති පුද්ගලයෙකු ලෙස සභාවට සේවය කිරීමට තීරණ ගැනීමේ ඇති අපහසුතාවයයි. ඔහු පැහැදිළි කරන්නේ “ඕටිසම් රෝගයෙන් පෙළෙන අය හැම වෙලාවේම ඉදිරියට යාමට නව මාර්ගයක් සොයා ගන්නා බවයි. එය පිළිගත හැකි ආවේණික මාර්ගයකි. එය සළකා බලන්නේ මානසික, භාවමය සහ ශාරිරික ශක්තිය සහ කාලය නැවත ආරෝපිත කිරීම්,…

කෘතඥතාවයෙන් නැවත ශක්තිමත් වී

මොළයේ ගෙඩියක් තිබෙන බව සොයා ගත් පසු ක්‍රිස්ටිනා කොස්ටාට පෙණුනේ පිළිකාවට මුහුණ දීම සම්බන්ධ කථා බොහෝමයක් පිළිකාව සමග සටන් කිරීම ගැන කථා කරන බවයි. නමුත් මෙම රූපකය ඉක්මණින් වෙහෙස කරවන බව ඇයට වැටහුණි. තම ශරීරය සමග වසරකට වැඩි කාලයක් සටන් කිරීමට ඇයට අවශ්‍ය නොවීය. ඒ වෙනුවට ඇයට සළකන වෘත්තික කණ්ඩායමට සහ ඇයගේ ශරීරය සහ මොළය සුවය පෙන්වන ආකාරය ගැන දෛනික…

බිඳෙන් බිඳ

“සෑම දෙයකදීම/දෙවියන්වහන්සේට සේවය කිරීමට අපි ප්‍රසන්න දේවල් සොයන්නෙමු” කියා දහසය වන සියවසේ ඇදහිලිවන්තයෙක් වූ අවිලාහී තෙරේසා පවසන්නීය. සම්පූර්ණයෙන් දෙවියන්වහන්සේට යටත් වෙනවාට වඩා වඩාත් පහසු සහ ප්‍රසන්න ක්‍රම සොයමින් පාලනයේ සිටීමට අප උත්සාහ ගන්නා බව ඇය තියුණු ලෙස පෙන්වා දෙන්නේය. නමුත් සෙමෙන්ද කෙමෙන් කෙමෙන්ද අකමැත්තෙන්ද සම්පූර්ණ වශයෙන් උන්වහන්සේව විශ්වාස කරන්න අපි නැඹුරු වන්නෙමු. එම නිසා තෙරේසා පවසන්නේ “අපි අපගේ ජීවිත වරකට…

හොඳහිත වර්ධනය කර ගැනීම

අප හොඳම ව්‍යාපාරික පුරුදු ගැන සිතන විට අපගේ සිතට පළමුවෙන් පැමිණෙන්නේ දයාවන්තකම, ත්‍යාගශීලිත්වය වැනි ගුණාංග නොවේ. නමුත් ආයෝජක ජේම්ස් රී ට අනුව ඒවා මුලින් පැමිණිය යුතු වේ. මූල්‍ය පරිහානියකට ළංව සිටි සමාගමක ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඔහු පවසන්නේ “හොඳ හිත” “කරුණාවන්තකමේ සංස්කෘතිය” සහ දීමේ ආකල්පයට ප්‍රමූඛත්වය දීම නිසා සමාගම ගළවා ගෙන දියුණුවේ මාවතට එය ගෙන යාමට හැකි වූ බවයි. මෙම…

දයානුකම්පාවේ කුසලතාව

“ඔබේ පාදයට කටුවක් ඇතුල් වී ඇත. ඔබ රාත්‍රියේදී හඬන්නේ ඒ නිසාය” කියා දහහතරවන සියවසේ සියෙනාහි කැතරින් ලීවාය. ඇය තවදුරටත් කියා සිටියේ, “එය ඉවතට අදින්න පුළුවන් අය මෙලොව සිටිති. මෙම දක්ෂතාවය ඔවුන් දෙවියන්වහන්සේගෙන් ඉගෙනගෙන ඇත” යනුවෙනි. කැතරින් තම ජීවිතය කැප කළේ එම “දක්ෂතාවය” වර්ධනය කර ගැනීම සඳහා වන අතර, අන් අයගේ වේදනාවන්හිදී සංවේදී වීම සහ අනුකම්පාව දැක්වීම සඳහා ඇයගේ කැපී පෙනෙන…

දෙවියන්වහන්සේගේ පියාපත් යට

අපේ නිවාස සංකීර්ණය අසල පොකුණේ, කැනඩාවේ පාත්ත පවුල් කිහිපයක් උන්ගේ පැටවුන් සමඟ සිටිනවා දකින්නට පුළුවන. පාත්තයන්ගේ කුඩා පැටවුන් ලෝම් වලින් පිරුණු හා හුරුබුහුටි අය වූහ; මම ඇවිදින්න යන විට හෝ පොකුණ වටා දුවන විට හෝ උන් දෙස නොබලා සිටීම මට වැලැක්විය නොහැකිය. නමුත් මම උන්ගේ ඇස් හා මගේ ඇස් ගැටීමෙන් වැළකී සිටීමට ඉගෙන ගෙන ඇත - එසේ නොවුවහොත්, තර්ජනයක් යැයි…

සෙමින් ගමන් කරන විලාසිතාවේ කරුණාව

“ස්ලොෆැෂන්” නමින් හඳුන් වන “සෙමින් ගමන් කරන විලාසිතා” ගැන ඔබ අසා තිබේද? එහි ලේබලයෙන්ම අපට වැටහෙන්නේ “වේගවත් විලාසිතා” වලට එරෙහි වීම කෙරෙහි අවධානය යොමු කරන ව්‍යාපාරයක් ගැනය. “වේගවත් විලාසිතා” යනු මිළයෙන් අඩු, ගුණාත්මක නොවන ආකාරයෙන් සාදන ලද සහ ඉතා ඉක්මනින් විකිණෙන ඇඳුම් ආධිපත්‍යය දරන කර්මාන්තයකි. වේගවත් විලාසිතාවේ දී, ඇඳුම් පැළඳුම් වෙළඳසැල්වලට දැමු පමණින්ම එය ඉතා ඉක්මනින් විලාසිතාවෙන් බැහැරව යයි. මේ…