යේසුස්වහන්සේට ඉඩක්
නිව් ඕර්ලියන්ස් හි මා ගත කළ සති අන්තයට මම කැමති වීමි. ප්‍රංශ කොටසෙහි පා ගමනකටද දෙවන ලෝක මහා යුද්ධයේ කෞතුකාගාරයටද ගියෙමි. බැදපු ඉස්සන්ගේ රස බැලීමි. නමුත් මාගේ මිතුරාගේ වැඩිපුර කාමරයේ මා නින්දට යන කල මට මගේ භාර්යාව සහ දරුවන් නැති පාළුව දැණුනි. අනෙක් නගරවල දේශනා කිරීමට ලැබෙන අවස්ථාවන් මම භුක්ති වින්ද නමුත් මම වඩාත් කැමති වූයේ නිවසේ සිටීමටය.
යේසුස්වහන්සේගේ ජීවිතයේ…
චරිත වෙනස් වීම
දහහත්වන සියවසේ ව්‍යාකරණ විද්‍යාඥයෙක් වන ඩොමිනික් බෝහවර්ස්ගේ ඇඳ වටා පවුලේ අය රැස්වූයේ ඔහු මරණාසන්නව සිටි බැවිනි. ඔහු අවසන් හුස්ම හෙළන විට ඔහු පැවසුවා යයි වාර්තාගත වී ඇත්තේ “මම මැරෙන්න ඉතා ළඟය හෝ මැරෙන්න යන්නේය. මෙම ප්‍රකාශ දෙකම නිවැරදිය” යනුවෙනි. මරණ මංචකයේදී ව්‍යාකරණ ගැන සොයන්නේ කවුරුද? ඒ ව්‍යාකරණ ගැන තම මුළු ජීවිතය තුළම උනන්දු වූ කෙනෙක් පමණි.
අපි වයස්ගත වන විට…
ඉවසීම තුළින් පාඩම්
තම නාසයෙන් එනම් ඔහුගේ මුහුණට සවි කර තිබූ හැන්දක ආධාරයෙන් රට කජු ඇටයක් පයින් කන්ද මුදුනට තල්ලු කිරීමේ වාර්තාව ඇත්තේ බොබ් සාලෙම්ටය. සංචාරකයින්ගෙන් වන බාධාවන් මග හැරීම සඳහා ඔහු රාත්‍රී කාලයේ මෙය කරමින් දින හතකින් සිය කාර්යය සම්පූර්ණ කළේය. මෙම වික්‍රමය කළ සිව්වැන්නා බොබ්ය. ඒ කියන්තේ තවත් ඉවසිල්ල ඇති තිදෙනෙක් එය කළ බවයි.
ඉවසිල්ල සඳහා වූ ඔවුන්ගේ අවශ්‍යතාවය ඔවුන්ටම වධයක්…
පවුලටත් වඩා
ප්‍රසිද්ධ විද්‍යාලයක මහාචාර්යවරයෙක් ලෙස ජෝන්ට පත්වීමක් ලැබුණි. ඔහුගේ වැඩිමහල් සහෝදරයා ඉතා සතුටු විය. නමුත් සහෝදරයන් කරන්නාක් මෙන් ඔවුන් දරුවන්ව සිටි කාලයේදී ජෝන්ව බිම පෙරළා ගෙන පොර බැදූ ආකාරය කියා ඔහුව සමච්චලයට ලක් කිරීමෙන් වැළකී සිටීමට අයියාට නොහැකි විය. ජෝන් දැන් ජීවිතයේ බොහෝ දුර ගොස් තිබුණි. එසේ වූවත් ඔහු සැම විටම ඩේවිඩ්ගේ කුඩා සහෝදරයාය.
ඔබ මෙසියස් වූවත් පවුල සතුටු කිරීම පහසු…
මම අයිතිද?
අවසානයේදී අප සියල්ලන්ම ආශා කරන දෙයක් නිලියක් වන සැලී ෆීල්ඩ්ට දැනුණි. 1985 දී ඇය දෙවන වරට ඔස්කාර් සම්මානය දිනා ගත් විට එය භාර ගැනීමේ කථාවේදී ඇය පැවසුවේ “සෑම දෙයකටම වඩා මට අවශ්‍ය වූයේ ඔබගේ ගෞරවයයි. පළමු වතාවේදී මට එය දැණුනේ නැත. මෙවර මට එය දැනේ. ඔබ මට කැමතියි. මේ දැන් ඔබ මට කැමතියි යන සත්‍යය මට ප්‍රතික්ෂේප කළ නොහැක” යනුවෙනි.…
අපගේ ස්වර්ගීය පියාණන්ට හඬ ගැසීම
ඇමරිකානු ජනාධිපති හැරී ට්රැමන් දෙවන ලෝක යුද්ධය අවසන් වූ බව දන්වා මිනිත්තු කිහිපයකට පසු මිසුරි ග්රෑන්ඩ්විව් හී කුඩා නිවසක දුරකථනය නාද විය. වයස අවුරුදු අනූ දෙකක කාන්තාවක් ඇමතුම ගැනීමට යාමට අවසර ගත්තාය. “හෙලෝ,.... ඔව් මම හොඳින්. ඔව්. මම ගුවන් විදුලියට සවන් දෙමින් සිටියේ...දැන් ඔබට පුළුවන් නම් ඇවිත් මාව බලලා යන්න...... ගුඩ් බායි” යනුවෙන් ඇය කියනවා ඇගේ අමුත්තාට ඇසුණි. වයසක කාන්තාව…
නමස්කාරයේ ගෘහය
2 වන ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍ය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට බෝම්බ දැමූ අවස්ථාවේදී අගමැති වින්ස්ටන් චර්චිල් පාර්ලිමේන්තුවට පැවසුවේ ඔවුන් මුල් සැළසුම අනුව එය නැවත ගොඩනැගිය යුතු බවයි. විවාද මුහුණට මුහුණ ලා පැවැත්විය හැකි වන පරිදි එය කුඩා විය යුතුය. එය අර්ධකවාකාර නොවී දිගැටි විය යුත්තේ එය මධ්‍යයේ දේශපාලකයන්ට එහා මෙහා යා හැකි වන පරිදිය. එය බ්‍රිතාන්‍ය පක්ෂ ක්‍රමය ආරක්ෂා කළේය. වාමාංශික…
ගෘහ දෙවිවරු
බයිබල් අධ්‍යයන කණ්ඩායමේ සිටි පිරිමින් සියල්ලෝම වයස අසූවට ළංව සිටි අතර මම පුදුම වූයේ ඔවුන් කාම ආශාවන් සමග අරගල කරන බව දැන ගැනීමෙනි. ඔවුන්ගේ තරුණ කාලයේදී ආරම්භ වූ මෙම පොර බැදීම් තවමත් ඔවුන් තුළ වූහ. සෑම දිනකම මෙම ක්ෂේත්රයේදී යේසුස්වහන්සේව අනුගමනය කරන්න ඔවුහු පොරොන්දු වී ඔවුන් අසමත් වූ අවස්ථාවන් ගැන සමාව ඉල්ලා සිටියහ.
භක්තිවන්ත මිනිසුන් වියපත් වූ විටත් මුල් පරීක්ෂා…
අපගේ ආත්මික තියුණු බව පවත්වා ගැනීම
රොකී චිත්‍රපට මාලාව පවසන්නේ කිසිසේත් අත්නාරින ධෛර්යයකින් බලගැන්වී සිටි නොකළ හැකි දේවල් කර අධිබර පංතියේ වීරයෙක් වූ තරුණ බොක්සිං ක්‍රීඩකයෙක් ගැනය. රොකී තුනෙහි දැනට සාර්ථක රොකී තම ජයග්‍රහණ වලින් උද්ධාමයට පත්වන්නේය. රූපවාහිනී දැන්වීම් ඔහුගේ පුහුණු වීම් කාලය අඩු කළේය. වීරයා දුර්වල වී ප්‍රතිවාදියෙකු අතින් පරාජයට පත් වන්නේය. චිත්‍රපටියේ ඉතිරි කොටසින් දැක්වෙන්නේ ඔහු නැවත තම සටන් ක්‍රමය තියුණු කර ගැනීමට කරන…
ක්‍රිස්තුස්වහන්සේ තුළ ඵල ඇති ඇදිලිවතුන්
ලාභ නොලබන ආයතනයක ඇයට ලැබුණු නව රැකියාව ගැන සින්ඩි බොහෝ සෙයින් ප්‍රීති වූවාය. වෙනසක් කිරීමට කෙතරම් හොඳ අවස්ථාවක්ද! නමුත් ඇය ඉක්මණින්ම වටහා ගත්තේ ඇයගේ හවුල් සේවකයින් ඇගේ ජ්වලිතකම නොදැරූ බවයි. ඔවුහු සමාගමේ දූතනයට විහිළු කරමින් ඔවුන්ගේ දුර්වල සේවය වෙනුවෙන් සමාවට කරුණු කියමින් වෙනත් ස්ථානවල වැඩි ලාභලබන තානාන්තර සෙවූහ. මෙම රැකියාවට කිසිදා ඉල්ලුම් නොකළා නම් හොඳය කියා සින්ඩි සිතුවාය. දුර සිට…