දෙවියන්වහන්සේගේ සැපයීම
2023 ජූනි මාසයේදී අවුරුදු එකේ සිට දහතුන දක්වා වූ සහෝදර සහෝදරියන් හතර දෙනෙක් කොලොම්බියාවේ ඇමසන් වනාන්තරයෙන් හමුවූ අවස්ථාවේ ලෝකය පුදුමයට පත් විය. තමන්ගේ මව මරණයට පත් කළ ගුවන් යානා අනතුරකින් පසුව මෙම සහෝදර සහෝදරියන් දින හතළිහක් වනාන්තරයේ සිටියහ. වනාන්තරයේ දුෂ්කරතාවයන්ට පුරුදුව සිටි දරුවන් වන සතුන්ගෙන් බේරීමට ගස් බෙනවල සැඟවුණහ. ඇලවල් වලින් සහ වර්ෂාවෙන් බෝතල්වලට ජලය එකතු කර ගත්හ. අනතුරට පත්…
දෙවියන්වහන්සේගේ පවුලට බද්ධ කරනු ලැබ
වසර ගණනාවකට පෙර මගේ පියා සමග ඔහු ප්‍රේම කළ ඉක්වඩෝරයට ගිය අතර තුර ඔහු හැදී වැඩුණු ගොවිපළටද ගියෙමු. මම එහිදී අමුතු ගස් පෙළක් දුටුවෙමි. ඒ ගැන මගේ පියා විස්තර කළේ මෙසේය. ඔහු කුඩා කාලයේදී දඟ කරන්න සිතුණ විට වෙන් කරන ලද පලතුරු අත්තක් ගෙන ඒවා විවිධ ගස්වල කැපුම් සාදා වැඩිහිටියන් කරන ආකාරයට අත්ත ඒ තැන්වලට සවිකර බැඳ ඇත. එම ගස්…
ඔබේ අතේ තිබෙන්නේ කුමක්ද?
මා ගැළවීම ලබා දෙවියන්වහන්සේට මගේ ජීවිතය කැප කර වසර කිහිපයකට පසුව මාගේ ලේඛණ ජීවිතය අත් හරින්න යැයි උන්වහන්සේ කියනවා මට දැණුනි. මම මගේ පෑන බිම තබා මාගේ ලියවිලි සැඟවූ විට දෙවියන්වහන්සේගේ මහිමය පිණිස ලිවීමට මට කවදා හෝ කැඳවීමක් ලැබෙනු ඇතැයි සිතීම මට නැවැත්විය නොහැකි විය. මාගේ පුද්ගලික පාළුකරයේ මම එහේ මෙහේ යන විට නික්මයාම 4 හි මෝසෙස් සහ ඔහුගේ සැරයටියේ…
වයසින් වයසට
ටෙක්සාස්හී අවුරුදු අසූ එකක් වූ මිත්තණියන් දෙදෙනෙක් ලොව වටා යාමේ ගමන දින අසූවකින් අවසන් කිරීමෙන් මාධ්‍යය කම්පනයට පත් කළේය. වසර විසි තුනක් හොඳම යහළුවන්වූ ඔවුන් ලොව වටා යමින් මහද්වීප හතටම ගියහ. ඔවුහු ඇන්ටාක්ටිකාවෙන් පටන් ගෙන ආර්ජන්ටිනාවේ වේග නැටුම් වලට සහභාගී වී ඉජීප්තුවේ ඔටුවන් පිට යමින් උතුරු ධ්‍රැවයෙහි හිම මත ලිස්සා යන කරත්ත වලද ගියහ. ඔවුහු සැම්බියාව, ඉන්දියාව, නේපාලය, බාලි, ජපානය…
ක්‍රිස්තුස්වහන්සේගෙන් පවිත්‍රව
මගේ ප්‍රථම කෙටි කාලීන දූතන ගමන වූයේ ගඟක් අසළ සභාවක් ගොඩනැගීම සඳහා බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයට යාමය. එක් දිවා කාලයක එම ප්‍රදේශයේ ජල පෙරනයක් තිබූ නිවෙස් වලින් එකකට අපි ගියෙමු. අපව පිළිගත් අය බොරපාට ළිං ජලය පෙරනයට වත් කළ පසු විනාඩි කිහිපයකින් පිරිසිදු පැහැදිළි පානීය ජලය මතු විය. එහිදී එම මනුෂ්‍යයාගේ කාමරය තුළදීම ක්‍රිස්තුස්වහන්සේගෙන් පවිත්‍ර වීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද යන්න…
කලින් සූදානමක් නොමැති ප්‍රශංසා
කෙටි කාලීන දූත මෙහෙවරකට ඉතියෝපියාවට ගිය විට අපගේ කණ්ඩායම දේශීය කණ්ඩායමක් සමග එක්වී අසීරු කාලයක් තුළින් යන තරුණ කණ්ඩායමකට ශුභාරංචිය කීමට ගියෙමු. ඔවුහු ඇත්තෙන්ම කුණු මධ්‍යයෙහි වූ කූඩාරම් වල ජීවත් වූ අය වූහ. ඔවුන් හමුවීම මහත් ප්‍රීතියක් වූයේය. අපි එක්ව සාක්ෂිද දිරිමත් වචන සහ යාච්ඤාද බෙදා ගත්තෙමු. එදින මා කැමතිම මොහොතක් වූයේ දේශීය කණ්ඩායම් සාමාජිකයෙක් ගිටාරය වාදනය කරන අතර අප…
ආත්මික උරුමයක් තබා යෑම
අපි යෞවනියන්ව සිටියදී මාගේ මව යේසුස්වහන්සේව තම ගැළවුම්කරුවාණන් ලෙස පිළිගැනීමේ තීරණය වටහා ගැනීමට මටත් මගේ සහෝදරියටත් නොහැකි වූ නමුත් ඇය තුළින් අප වෙනසක් දුටු බව ප්‍රතික්ෂේප කිරීමටද නොහැකි වුනි. ඇයට වැඩි සමාදානයක් සහ ප්‍රීතියක් තිබූ අතර සභාවේද ඇය විශ්වාසයෙන් යුතුව සේවය කිරීම ආරම්භ කළාය. ඇයට බයිබලය ඉගෙනීමට විශාල පිපාසයක් තිබුණි. ඇය එයට සහභාගී වී උපාධියක්ද ලබා ගත්තාය. මගේ මවගේ තීරණයෙන්…