ස්ථිර මනසක්
සෙන් ෆ්‍රැන්සිස්කෝ ජයන්ට්ස් බේස්බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ලෙස ඩෲ රොබින්සන් මානසික උච්චත්වයන් සහ අවමයන් ගැන දැන සිටියේය. ආබාධ ඔහුව කණ්ඩායමේ පහළ මට්ටම් වලට ඇද දමන විට ඔහු ආතතියට පත්වේ. මාව නැවත ඔසවා තබයිද? මා සුව වේවිද? නිවසේදී කණ්ඩායමේ අනිත් අය ක්‍රීඩා කරන ආකාරය රූපවාහිනියේ දකින විට “සම්පූර්ණයෙන් තනිවී, කොන්වී පාළුවෙන් ඉන්නාක් මෙන් මට හැඟේ” කියා ඔහු පැවසීය. වසංගත කාලයේදී සියදිවි නසා…
දෙවියන් වහන්සේ සමඟ සමාන්තර ඉලක්ක
පෙර දැනුම් දීමකින් තොරව රැකියාවෙන් ඉවත් කෙරුණු විට විල්ට විශාල ආතතියක් ඇතිවී ඔහු මානසික රෝහලකට ඇතුළත් විය. සති දෙකක් පමණ කිසිදු ප්‍රගතියක් නොමැතිව එක් දිනක් ඔහු තම චිකිත්සක සමඟ දෛනික ඇවිදීමේ නිරත විය. ඔහු දැක සිනහවී චිකිත්සක පැවසුවේ ශාලාව වෙතට යාමේදී මම ඔබව පරදවන්නෙමි” කියාය. “ඒ සුලු ක්‍රියාව මා තුළ ඇති යමක් ඉස්මතු කළේය” කියා විල් මතක් කළේය. තමාට අරමුණක්…
කෙතරම් අනර්ඝ සහභාගිත්වයක්ද?
සාම්ප්‍රදායික සභාවක නොලැබෙන වර්ගයේ බයිබල් අධ්‍යයනයක් සොයා ගන්නා තුරු රේචල් සභාවෙන් සභාවට පැන්නේය. රේචල් බිහිරි අයෙක් විය. ලොව බොහෝ බිහිරි අය මෙවැනි නමස්කාර අරගල වලට මුහුණ දෙති. ඇයගේ ගෘහ සභාව යූ ටියුබ් බිහිරි සේවයක් නරඹා පෝෂණය වේ. එකිනෙකා සමඟ ඉගැන්වීම් සාකච්ඡා කර ගනිති. ඉන්පසු එකට ආහාරයක් ගනිති. කුඩා කණ්ඩායමක් රේචල් ආශා කරන ආත්මයාණන්ගේ මඟපෙන්වීම ඇති සභා පවුලක් ලබා දෙන්නේය.
සභාවක්…
දෙවියන් වහන්සේගේ බහුල වූ සැපයීම
2024 දී හෙලේනා සුළි කුණාටුව දකුණු කැරොලිනාවේ ඔහුගේ කුඩා නගරය විනාශ කළ විට එක් සභාපාලකයෙක් ජ්වලිත සැලැස්මක් දුටුවේය. අඛණ්ඩව ඇසෙන ප්‍රශ්නයට පිළිතුරු දීමට ඔහු අරගල කළේය : “ඔබට අවශ්‍ය මොනවාද?”. ඔහුට අවශ්‍යම වෙලාවට ආධාර ගලා ආවේය. දුරකථන පණගැන්වීම්? කොහේදෝ සිට ආ පුද්ගලයෙක් විදුලි උත්පාදක යන්ත්‍රයක් ගෙන එමින් සභාව දුරකථන පණගන්වන ස්ථානයක් බවට පත් කළේය. පානීය ජලය? හදිසියේම වතුර බෝතල් පෙට්ටි…
දෙවියන් වහන්සේ මෙන් දරුවන්ට ප්‍රේම කිරීම
ග්‍රීෂ්ම සෘතුව පුරාම අප නිවස පිටුපස සිටින දරුවෝ පැය ගණන් ඔන්චිලි පදිමින් සිටියහ. ඔවුන්ගේ ඔංචිලි ඉතා ශබ්දය. එම ඔංචිල්ලාවල කිරි කිරි ශබ්දය සමහර දිනවල අවසානයක් නොමැතිව ඇසේ. ඔංචිලි පදින දරුවන්ට නම් කිසි ගානක් නැති විය. මෙම දෙමාපියන් ඔංචිලිවලට තෙල් නොදමන්නේ ඇයිද කියා පැමිණිල්ලක් ලෙස මම මගේ ස්වාමි පුරුෂයාගෙන් ඇසුවෙමි. කෙසේ වෙතත් ඒ ගැන යාච්ඤා කරන විට මාගේ හදවතේ වෙනසක් ඇති…
දෙවියන් වහන්සේ තුළ නැංගුරම් ලා
ඒ උදෑසනයි. එනිසා මාගේ ස්වාමි පුරුෂයා දූරකථනය විවෘත කරයි. ඒ ඔහු කැමතිම ශුභාරංචි ගීතිකාව වන “මාගේ ආත්මය නැංගුරම් ලා තිබේ” යන ගීතිකාව තෝරා ගැනීමටය. ගී පද අර්බූද කාලවලදී දෙවියන් වහන්සේ තුළ බලාපොරොත්තුව ප්‍රකාශ කරන්නේය. ඩෑන් ඒ සමඟ ගායනා කරන්නේය. තරංග ගසා රැළි බිඳෙන බවට වචන අනතුරු අඟවයි. නමුත් අප වැනෙන්නේ නැත. ගීතිකාව කියන්නේ දෙවියන් වහන්සේ අපව අල්ලා ගෙන සිටින බවයි.…
වර්ධනය වීමට යාච්ඤා කිරීම
ඔහුගේ මව් රට වන සිංගප්පූරුවේ සිට ලෑම් වායි චෑන් ජපානයේ සභාවක් පාලනය කිරීමට ගිය අවස්ථාවේ සන්ත්‍රාසයට පත් විය. සභාවේ සිටියේ විසි දෙනෙක් පමණක් විය. “මිෂනාරිවරුන්ගේ සොහොන් පිට්ටනිය” ලෙස හැඳින්වුනු දේශයක ඇත්තේ කිතුනුවන් සියයට එකක් පමණි. බොහෝ සභාවන් හිස්ව තිබුණි. ලෑම්ට දැණුනේ “මම ගිලෙන්න යන නැවක් බාර ගතිමි” වැනි හැඟීමකි. දෙවියන් වහන්සේට මොර ගසන විට “සභාව මට දෙන්න” යන පිළිතුර ඔහුට…
ප්‍රේමයේ සෘතු
අලංකාර වීමට මල් පිපී තිබීය යුතු වීම අවශ්‍ය නොවන බව ප්‍රසිද්ධ උද්‍යාන අලංකරන ශිල්පි පියට් ඌඩොල්ෆ් පවසයි. දැඩි ශීත සෘතුවේ පවා සම්මාන ලාභී ඕලන්ද ජාතිකයාගේ හැඩතල දැකුම්කළු විය. සමහරු එකඟ නොවූවත් “ඔබ නොසිතන බොහෝ දේ වල අලංකාරයක් ඇත” කියා ඌඩොල්ෆ් කියයි. “මම මිය ගිය ගස්වලට කැමතියි කියා ඔබ කීවොත් ඔබට ප්‍රශ්නයක් මතුවේ. මන්දයත් සෙනඟ මියගිය ගස් වලට අකමැති නිසාය”.
ගස්වල…
ගැඹුරු මුල්
2025 ලැව් ගිනි වලින් විනාශ වූ ලොස් ඇන්ජලිස් අවට පෙදෙස බැලීමට ගිය නිර්මාණ ශිල්පී ඩග්ලස් කෙන්ට්ට විමතියක් ඇති විය. පිළිස්සී අලුවී ගිය මෝටර් රථ හා පිළිස්සුණු ගොඩනැගිලි අවට ගස් ජීවමානව හරිත වර්ණයෙන් බබළනවා ඔහු දුටුවේය. බොහෝමයක අතු පතර විහිදී කඳ ශක්තිමත්ව ඵල හට ගෙන තිබුණි. කෙසේද?
වර්ෂා සහිත ශීත සෘතු දෙකකට පසු මුල් ගැඹුරට කිඳා බැස තෙතමනය උරා ගෙන අතු…
හොඳ ආරක්‍ෂාවක්
පැසිපන්දු අංගනයේදී මාගේ මුණුපුරාගේ පැසිපන්දු කණ්ඩායම ලකුණු ගැනීමට උපරිමයෙන් උත්සාහ කළහ. ආක්‍රමණය ඔවුන්ගේ ආශාව විය. නමුත් එක් එක් ගෝලයට පසු ඔවුන්ගේ පුහුණුකරු ඔවුන්ව උනන්දු කළේ පසුපසට ගොස් ආරක්‍ෂාව සපයන ලෙසය. සමහර විට ඔවුන් එයට වැඩි කැමැත්තක් නොදැක්වූහ. සෑම කෙනාටම අවශ්‍ය වූයේ ලකුණු රැස් කිරීමටය. ආරක්‍ෂාව නැමති අසීිරු කාර්්‍යයට කිසිවෙකු උනන්දු නොවූහ.
තරඟයේ ප්‍රධාන කාර්්‍යය විරුද්ධ ක්‍රීඩකයන්ගේ හැසිරීම බලාපොරොත්තු වීම බව…