අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

රිචඩ් ඩි හාන් විසින් රචිත ලිපි

ධෛර්යමත්වීමට ආශා වීම

යෝෂුවා ඉශ්‍රායෙල්වරුන්ගේ නායකත්වය ගැනීමට ආසන්නව තිබියදී මෝසෙස් විසින් යෝෂුවා ධෛර්්‍යයමත් කරන ආකාරය ද්විතීය කථාව 3 හි අපි දකිමු. යෝෂුවා බියෙන් පසුවූ බව හා මා්සෙස්ගේ තනතුර පුරවාලන්නට තමා නුසුදුසුය යන හැඟීමෙන් සිටි බවට සැකයක් නැත. එබැවින් යෝෂුවාව ධෛර්යමත් කරන්න යයි ස්වාමින් වහන්සේ මෝසෙස්ට කී සේක.

අපි නව ප්‍රධාන අභියෝගයකට මුහුණ දෙනවිට, අප සියලු දෙනා හටම උත්තේජනය වන පිණිස කාලයෙන් කාලයට ධෛර්්‍යයමත්…