අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ෂර්ලි බීච් විසින් රචිත ලිපි

කෝපාවිෂ්ඨ යාච්ඤා

ශීත සෘතුවේ එක් දවසක තම ජනෙල් වලින් මා දෙස බැලූ සෙනඟ මා කුමක් කරන්නේදැයි කල්පනා කරන්න ඇති. අපගේ නිවසට එන මං පෙතෙහි මම සවලක් දැඩිව අල්ලාගෙන සිටියෙමි. කාණුවක ඝනවී තිබූ හිම කුට්ටියකට කෝපයෙන් වියරුවී පහර දුනිමි. සෑම පහරකටම වරක් එකම තේමාවක විවිධ වෙනස් කිරීම් ඇතුව යාච්ඤාවෙන් මොරගැසීමි. "මට බැහැ... මේක කරන්න. මට හයිය නැහැ" මට කී දෙනෙක් බලා ගන්න තියෙනවාද?…