අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Sheridan Voysey

ෂර්ඩන් වොයිසි

.

ෂර්ඩන් වොයිසි විසින් රචිත ලිපි

ස්මාර්ට්ෆෝන් අනුකම්පාව

ඔබේ ආහාර ගෙන ඒමට රියැදුරා ප්‍රමාද වූවාද? ඔහුට එක තරුවක ශ්‍රේණිගත කිරීමක් ලබා දීමට ඔබට ඔබගේ දුරකථනය භාවිතා කළ හැක. සාප්පුවේ කළමනාකාරිණිය ඔබට අගෞරවයෙන් කථා කළාද? ඔබට ඈ ගැන විවේචනාත්මක සමාලෝචනයක් ලිවිය හැකිය. ස්මාර්ට් ජංගම දුරකථන මගින් අපට සාප්පුවෙන් භාණ්ඩ ගැනීමට, මිතුරන් සමඟ සම්බන්ධය තැබීමට සහ තවත් බොහෝ දේ කළ හැකි අතරම, ඔවුන් අපට එකිනෙකා ප්‍රසිද්ධියේ ඇගයීමට බලයද ලබා දී…

විදේශිකයා සාදරයෙන් පිළිගනිමු

යුක්රේනියානු කාන්තාවන් සහ ළමුන් දහස් ගණනක් යුද්ධයෙන් පලා යමින් ජර්මනියේ අගනුවර වන බර්ලිනයේ දුම්රිය ස්ථානයට පැමිණි විට, ඔවුන් පුදුමයට පත් විය. ඒ ජර්මානු පවුල් තම නිවෙස්වල රැකවරණය ලබා දිය හැකි බව දැක්වෙන අතින් සාදන ලද පුවරු අල්ලාගෙන සිටීමය. "පුද්ගලයන් දෙදෙනෙකුට සත්කාර කළ හැකිය!" එක් පුවරුවක ලියා තිබුණි. "විශාල කාමරයක් තිබේ," කියා වෙනත් පුවරුවක ලියා තිබුණි. එවැනි ආගන්තුක සත්කාරයක් ලබා දෙන්නේ…

කුමන ප්‍රඥාවද?

2018 පාස්කුවට පෙර, ත්‍රස්තවාදියෙකු වෙළඳපොළකට ඇතුළු වූ අතර, පුද්ගලයන් දෙදෙනෙකු මරා දමා තුන්වන කාන්තාව ප්‍රාණ ඇපයට ගත්තේය. කාන්තාව නිදහස් කිරීමට ගත් උත්සාහයන් අසාර්ථක වූ විට, පොලිස් නිලධාරියෙකු විසින් ත්‍රස්තවාදියාට යෝජනාවක් කළේ කාන්තාව නිදහස් කර ඒ වෙනුවට ඔහුව රැගෙන යන්නැයි කියාය.

එය "ජනප්‍රිය" ප්‍රඥාවට පටහැනි වූ නිසා යෝජනාව මිනිසුන් අතරේ කම්පනයක් ඇති කළේය. සංස්කෘතියක "ප්‍රඥාව", සැම විටම එය සමරන කියමන් වලින්…

යේසුස්වහන්සේ තුළ එක්ව වෙනස්වීම

රක්‍ෂණ වෙළඳ මහතුන් සාර්ථක වීමට හේතුව සොයා ගැනීමට ව්‍යාපාර විශ්ලේෂක ෆ්‍රැන්සිස් එවන්ස් වරක් ඔවුන් 125 දෙනෙක්ගෙන් අධ්‍යයනයක් කළේය. පුදුමයට කාරණය නම් එයට ප්‍රධාන හේතුව තරඟකාරිත්වය නොවේ. ඒ වෙනුවට එවන්ස් සොයා ගත්තේ පාරිභෝගිකයන් සාමාන්‍යයෙන් රක්‍ෂණයක් මිළදී ගන්නේ සමාන දේශපාලනය, අධ්‍යාපනය සහ තමන්ගේ උසට සරිලන අයගෙන් බවයි. විද්වතුන් මෙයට “සමානුකූලතාවය” යයි කියති. එනම් තමන් වැනි සෙනගට ඇති කැමැත්ත වේ.

මෙම “සමානුකූලතාවය” අපගේ…

නැවේ පහළ තට්ටුවේ ජනතාව

දියුණු වන රටවලට නොමිළයේ සෞඛ්‍ය සේවා ගෙන යන “අප්‍රිකා දයාව” යන නෞකාවේ මගේ මිතුරෙක් සේවය කළේය. මෙම කාර්යය මණ්ඩලය රෝගීන් සිය ගණනකට දිනපතා සේවය කරන අතර එසේ නොවී නම් එම සේවකයින්ට කිසිදා ප්‍රතිකාර නොලැබෙනු ඇත.

ඉඳහිට නැවට ගොඩ වන රූපවාහිනි කණ්ඩායම් ඇදවූ පාද සකස් කරන සහ ආබාධිත පාද සවි කරන විස්මිත වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙත තම කැමරාවන් යොමු කරති. සමහර…

ඉවත දමන ලද්දවුන්ගේ ඇදහිල්ල

1965 ජූනි මාසයේ දී ටොන්ගාවේ යෞවනයන් සය දෙනෙක් අත්දැකීම් සොයා නැව් නැග්ගහ. පළමු රාත්‍රියේ පැමිණි කුණාටුවකින් ඔවුන්ගේ රුවල සහ සුක්කානම බිඳී ගිය අතර “අටා” නැමැති කිසිවෙකු නොසිටී දූපතකට ළඟා වීමට පෙර ඔව්හූ ජලය සහ ආහාර නොමැතිව පාවෙමින් සිටියහ. ඔවුන්ව සොයා ගනු ලැබූවේ මාස පහළොවකට පසුවය.

ජීවිතය රැක ගැනීමට තරුණයෝ එක්ව ක්‍රියා කළහ. ඔව්හූ ආහාර වත්තක් වගා කර වැහි වතුර ගබඩා…

සෙල්ලම් කරත්ත අලුත්වැඩියා කිරීම

මගේ කුඩා කාලය නිවසේ ගරාජයේ වූ බොහෝ මතකයන්ගෙන් යුක්තය. සෙනසුරාදා උදෑසන මාගේ පියා අපගේ මෝටර් රථය ගෙදරට එන පාළු පාරේ නවත්වන්නේ මගේ ප්‍රියතම ව්‍යාපෘතිය වන අපට හමුවුනු සෙල්ලම් කරත්තයේ වැඩ කිරීමට ඉඩ ලැබෙන පිණිසය. ඒ ගරාජය තුළ අපි එයට අලුත් රෝදද වාතය මුවා ප්ලාස්ටික් ආවරණයක්ද ඇලෙව්වෙමි. පියා පාරේ වාහන එනවාදැයි බලා සිටි අතර මම මහත් උනන්දුවෙන් නිවසට එන පාරේ එහා…

නියමිත කාලයන්

මෑතකදී මට උපකාර වචනයක් හමු විය. එය “ශීත සෘතුකරණය”යි. ස්වාභාවික ලෝකයේ ශීත සෘතුව වේගය අඩු කාලයක් වුවද කර්තෘ කැතරින් මෙම වචනය භාවිතා කරන්නේ ජීවිතයේ “ශීත” සෘතුවල අපි වේගය අඩු කර නිසලව සිටිය යුතු බව විස්තර කිරීමටය. මගේ පියා පිළිකාවකින් මිය ගිය පසු මාස ගණනක් මාගේ ශක්තිය වැගුරුණාක් මෙන් මට දැණුනු අතර මට මෙම සාදෘශ්‍ය ඉතා උපකාරී විය. මෙම වේගය අඩු…

සත්‍ය සොයන්නන්

වරක් කාන්තාවක් ඇගේ දේවස්ථානය බෙදා වෙන් කළ මතභේදයක් ගැන මට පැවසුවාය. “එකඟ නොවීමට හේතුව කුමක්දැ”යි මම ඇසුවෙමි. “පෘථිවිය පැතලිද” යන්නැයි ඇය පැවසුවාය. මාස කිහිපයකට පසු, ආපනශාලාවේ පිටුපස කාමරයේ අපයෝජනයට ලක් වූ බව කියන ළමයින් බේරා ගැනීමට ආයුධ සන්නද්ධව කඩා වැදුණු කිතුනු මිනිසෙකු පිළිබඳ පුවතක් වාර්තා විය. පිටුපස කාමරයක් නොතිබූ අතර, එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. අවස්ථා දෙකේදීම, සම්බන්ධ වූ පුද්ගලයින්…

කුලියට මිත්‍රයෙක්?

ලොව පුරා සිටින බොහෝ දෙනෙකුට ජීවිතය හුදකලා වෙමින් පවතී. 1990 සිට මිතුරන් නොමැති ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව හතර ගුණයකින් වැඩි වී ඇත. ඇතැම් යුරෝපීය රටවල ජනගහණයෙන් සියයට 20 ක් දක්වා ප්‍රමාණයකට තනිකමක් දැනෙන අතර ජපානයේ සමහර වැඩිහිටි පුද්ගලයින් අපරාධවලට යොමු වී ඇත්තේ ඔවුන්ට සිරගෙදර සිටින රැඳවියන් සමඟ ඇසුරු කළ හැකි නිසාය.

සමහර ව්‍යාපාරිකයින් මෙම තනිකමේ වසංගතයට “විසඳුමක්” ඉදිරිපත් කර ඇත - එනම්,…