දෙවියන්වහන්සේ මට උත්තර නොදෙන්නේ ඇයි?

ඔබ දෙවියන්වහන්සේගෙන් යමක් ඉල්ලා ප්‍රතිචාරයක් නොලැබුණේ නම්, දෙවියන්වහන්සේ ඔබව ගණන් නොගන්නේ යැයි ඔබ සිතිය හැක. බයිබලයේ අසාප් වැනි අයටද  මෙම ගැටළුව අර්බුදයක් වූ බව ඔබට පුදුමයක් වනු ඇත. ගීතාවලිය 77 අසාප්ගේ සිත් පත්ලෙන් ලියන ලද ගීතිකාවකි. එය ඉගෙනගැනීමෙන් ඔබ යාච්ඤාවේ ඇති වරප්‍රසාදය, පරමාර්ථය සහ බලය දැනගනු ඇත.