පේ‍්‍රමයෙන් සත්‍ය පෙන්වාදීම

ශුභාරංචිය බෙදාගැනීම අපට කෙනෙක් සමඟ පැවැත්විය හැකි වටිනාම කතා බහ වන්නේය. එහෙත් මිනිසුන් සමඟ වෙනත් ඇදහිල්ලක් ගැන කතා කිරීම අභියෝගයක් විය හැක. මෙම පොත් පිංචෙන් ආචාර්ය අජිත් ප‍්‍රනාන්දු තම පුද්ගලික අත්දැකීම් තුළින්, වඩා ප‍්‍රඥාවන්තව සහ පේ‍්‍රමණීයව අදාල කරගැනීමට දේව වචනයේ ඇතුලාන්ත දැක්මන් හා මාර්ගෝපදේශයන් ඉදිරිපත් කරයි. ඔබටත් දැණුමෙන් සන්නද්ධව හා වෙනස්කම් වලට ගෞරව කරමින් අපගේ ඇදහිල්ලේ ස්ථීරව සිටිමින් යේසුස්වහන්සේ ගැන අන් අයට පැවසිය හැක්කේ කෙසේදැයි දැනගන්න.