Archives: මාර්තු 2020

ගැළවීම දැකීම

වසර 53 දී සෝනියා බලාපොරොත්තු නොවූ දෙය නම් ඇයගේ ව්‍යාපාරය සහ රට අත්හැර සරණාගතයන් සමග අලුත් දේශයකට යාමය. මැර කල්ලි ඇගේ ඥාති පුත්‍රයා මරා දමා වයස දහහතක ඇගේ පුත්‍රයා කල්ලියට බඳවා ගැනීමට උත්සාහ කළ විට පැන යාම එකම විකල්පය බව සෝනියා කල්පනා කළාය. “මම දෙවියන්වහන්සේට යාච්ඤා කළෙමි ..... මම අවශ්‍ය ඕනෑම දෙයක් කරන්නෙමි” සෝනියා විස්තර කළාය. “මාත් මගේ පුත්‍රයාත් සාගින්නේ…

කෝවිඩ් 19: ඔබේ නිවස සන්සුන් කරගෙන ජීවිතය ඉදිරියට ගෙනයන්න

කර්තෘ: මිෂෙල් ඔන්ග්, ඕස්ට්‍රේලියාව

චීනය සහ වෙනත් රටවල් පුරා කොවිඩ් -19 ව්‍යාප්ත වීමේ පුවත ඇසූ විට මම සහ මගේ මිතුරන් අපේ ප්‍රියතම අවන්හලට යාම නවතා දැමුවෙමු. එම අවස්ථාවේදී, ඕස්ට්‍රේලියාවේ කිසිදු සිද්ධියක් තහවුරු වී නොතිබූ අතර රජයේ බලධාරීන් මේ වන විටත් වෛරසය පිළිබඳව විමසිල්ලෙන් සිටියහ. එහෙත් අපි කිසිවක් හරි හැටි නොදන්නා නිසා ජනාකීර්ණ අවන්හල් හා සාප්පු සංකීර්ණ වලින් ඈත්ව සිටීම වඩාත් සුදුසු…

දැන් නැවත යාච්ඤා කිරීමේ කාලයයි

මම මාගේ වත්තට කාරය හරවමින් මාගේ අසල්වැසි මිරීයම්ට සහ ඇයගේ කුඩා දියණිය වන එලිසබෙත්ට අත වැනීමි. වසර ගණනාවක් පුරා, එලිසබෙත් පොරොන්දු වූවාට වඩා දිගු කාලයක් ගන්නා අපගේ කතාබස් වලට පුරුදු වී සිටියේය. සමහර විට ඒවා යාච්ඤා රැස්වීම් බවට පත්වේ. ඇයගේ වත්ත මැද තිබු ගසට නැග පාද සොලවමින් මා සහ ඇයගේ මවගේ කථාව අවසන් වන තුරු ඇය බලා සිටියි. ටික වේලාවකට…

සීනුව

ජැක්සන් කුඩා කාලයේ සිටම ඇමරිකා නාවික හමුදාවේ විශේෂ භටයෙක් වීමට සිහින මැව්වේය. ඒහෙයින් ඔහු වසර ගණනාවක්ම ශාරීරික විනයද ස්වකැපවීම්ද කළේය. පුහුණුවන්නන් විසින් “අපායේ සතිය” ලෙසට හඳුන්වනු ලබන ශක්තිය සහ දරු ගැනිීම උකහා බලන දැඩි පරීක්‍ෂණ තුළින් ඔහු ගියේය.

ජැක්සන්ට කායිකව එම වෙහෙසකාරී පුහුණුව අවසන් කිරීමට නොහැකි වුනි. එසේ හෙයින් ඔහු අකමැත්තෙන් සීනුව නාද කර තමා පුහුණුව අත්හරින බවට ආඥාපතියාව සහ…

නැවත එක්වීම

කුඩා දරුවා ප්‍රීතියෙන් ඉපිලෙමින් හමුදාවේ සේවය කරන පියා තමාගේ උපන් දිනයට නොපැමිණේ යයි විශ්වාස කරමින් ඔහු විසින් එවා තිබූ විශාල පෙට්ටියක් විවර කළේය. එම පෙට්ටිය තුළ තවත් කුඩා පෙට්ටියක් ඔතා තිබුණි. එහි තුළ තිබුණේ “පුදුමයක්” (සර්ප්‍රයිස්) යනුවෙන් ලියා තිබු කොළ කැබැල්ලක් පමණී. වියවුල් වූ දරුවා උඩ බලනවාත් සමගම ඔහුගේ පියා කාමරයට ඇතුල් විය. “තාත්තා මට ඔයා නැතුව පාළුයි” සහ ”මම…