Archives: අගෝස්තු 2021

ඔබේ සහාය අවශ්‍ය වන්නේ කාටද?

තමා විසින් සිදු නොකළ මිනීමැරුමක් නිසා ක්ලිෆර්ඩ් විලියම්ස්ට මරණ දඬුවම නියම විය. මරණීය දණ්ඩනය නියම වූ දින සිට තමාට එරෙහි සාක්‍ෂි නැවත සළකා බලන ලෙසට ඔහු කළ යෝජනා නිෂ්ඵල විය. සෑම පෙත්සමක්ම ප්‍රතික්‍ෂේප කරන ලදී. එවිට නීතිඥ ෂෙලි තිබෝඩෝ ඔහුගේ නඩුව ගැන දැන ගත්තේය. විලියම්ස් වරදකරු කිරීමට කිසිදු සාක්‍ෂියක් නොමැති බව පමණක් නොව තවත් මිනිසෙක් අපරාධය ගැන පාපෝච්චාරණය කර ඇති…