දර්ශනීය නිර්මාණය
ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායමක් විසින් විශේෂිත කුරුල්ලෙකුගේ චලනයන් අනුකරණය කරන පියාපත් සලන ස්විෆ්ට් (වේගවත්) යන නමින් හඳුන්වන ඩ්‍රෝන යානයක් නිර්මාණය කර ඇත. ස්විෆ්ට් යානාවන්ට පැයට සැතපුම් අනූවක් දක්වා පියාසර කළ හැකි අතර, සැරිසැරීමට, ඇද වැටීමට, ඉක්මනින් හැරීමට සහ හදිසියේ නතර කිරීමටද හැකිය. කෙසේ වෙතත්, මෙම පියාපත් සලන ඩ්‍රෝන යානාව තවමත් කුරුල්ලන්ට වඩා තත්ත්වයෙන් බාලය. එක් පර්යේෂකයෙක් පැවසුවේ කුරුල්ලන්ට “ඇදහිය නොහැකි තරම්…
