Archives: දෙසැම්බර් 2023

සියල්ලන් උදෙසා දෙවියන්වහන්සේගේ හදවත

නව හැවිරිදි ඩෑන් ගිල් තම පංති මිතුරාගේ උපන් දින සාදයට පැමිණියේ තම හොඳම මිතුරා වූ ආර්චී සමගය. උපන් දිනය සමරන මිතුරාගේ මව ආර්චී දුටු විට ඔහුව නිවස තුළට ගැනීම ප්‍රතික්‍ෂේප කළේය. “මෙහි ආසන මදි” කියා ඇය තදින්ම කියා සිටියාය. කළු ජාතිකයෙක් වූ තම මිතුරාට ඉඩ දීම සඳහා තමාට බිම හිඳ ගන්නට ඩෑන් කැමති වූවත් එසේ කළ නොහැකි බව මව කියා…