Archives: ජූනි 2024

ක්‍රිස්තුස්වහන්සේගෙන් පවිත්‍රව

මගේ ප්‍රථම කෙටි කාලීන දූතන ගමන වූයේ ගඟක් අසළ සභාවක් ගොඩනැගීම සඳහා බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයට යාමය. එක් දිවා කාලයක එම ප්‍රදේශයේ ජල පෙරනයක් තිබූ නිවෙස් වලින් එකකට අපි ගියෙමු. අපව පිළිගත් අය බොරපාට ළිං ජලය පෙරනයට වත් කළ පසු විනාඩි කිහිපයකින් පිරිසිදු පැහැදිළි පානීය ජලය මතු විය. එහිදී එම මනුෂ්‍යයාගේ කාමරය තුළදීම ක්‍රිස්තුස්වහන්සේගෙන් පවිත්‍ර වීම යන්නෙන් අදහස් වන්නේ කුමක්ද යන්න…

ත්‍යාගශීලිව දීම සහ බෙදා ගැනීම

මගේ භාර්යාව සහ මම උසස් අධ්‍යාපනය අවසන් කළ පසු ඩොලර් දහස් ගණනක ණයක් අපට තිබූ අතර අපට එය අඩු පොලී සහිතව ගෙවා දැමීමට අවශ්‍ය විය. ණයක් සඳහා අපි නගරයේ බැංකුවකට අයදුම් කළ නමුත් අප එම නගරයේ වැඩි කාලයක් පදිංචි වී හෝ රැකියාවක් හෝ කර නොමැති නිසා අයදුම්පත ප්‍රතික්ෂේප වුනි. දින කිහිපයකට පසු අප සභාවේ වැඩිමහල්ලෙක් වන මිං සමග සිදුවූ සියල්ල…

කැළැල් සහිත තත්ත්වයක සිට ශුද්ධවූ තත්ත්වයකට

ළමා කාලයේදී මාගේ දියණිය දිවා ආහාර වෙලාවේදී චීස් සමග සෙල්ලම් කිරීමට පුරුදුව සිටියාය. ඇය එහි කහ පැහැති ඇලවෙන සුලු චතුරස්‍රය වෙස් මුහුණක් ලෙසින් මුහුණේ අලවා ගෙන “අම්මා බලන්න” යයි කියද්දී ඇගේ දිලිසෙන කොළපාට දෑස් චීස් කැබැල්ලේ හිල් වලින් බැබළෙන්නේය. තරුණ මවක් ලෙස අවංකව ඉදිරිපත් කරන ලද ප්‍රේමයෙන් පූර්ණ වූ නමුත් අසම්පූර්ණවූ මගේ උත්සාහය ගැන හැඟීම් මෙම චීස් වෙස් මුහුණ සංක්‍ෂිප්ත…