අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ඇලිසන් කීඩා විසින් රචිත ලිපි

අන්ධකාරය සහ ආලෝකය

මම උසාවියේ වාඩිවී සිටියදී අපේ ලෝකයේ බිඳවැටීම් පිළිබඳ උදාහරණ කිහිපයක් දුටුවෙමි. දියණියක් මවගෙන් භේද වී සිටීම, කලින් තිබූ ප්‍රේමය නැතිවී දැන් තිත්තකම පමණක් බෙදා ගන්නා අඹු සැමියන්; තම බිරිඳ සමග එකතු වී දරුවන් සමග නැවත එක්සත් වීමට ආශාවෙන් සිටින ස්වාමිපුරුෂයෙක්. ඔවුන් සියලු දෙනාට වෙනස් වූ හදවත්; තුවාල සඳහා සුවය සහ දෙවියන්වහන්සේගේ ප්‍රේමය පැවතීම අතීශයින් අවශ්‍ය වූනි.

සමහර විට අප අවට…

බලවත් රණශූරයෙක්

1940 දී ජර්මානුවන් විසින් නෙදර්ලන්තය ආක්‍රමණය කළ අවස්ථාව වන විට ඩීට් ඒමන් ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණු, රැකියාවක් කරමින් පවුලේ අය සහ මිතුරන් සමග විනෝද වෙමින් නෙදර්ලන්තයේ විසූ සාමාන්‍ය ලැජ්ජාශීලි තරුණියක් වූවාය. පසුව ඩීට් ලීවේ “ඔබගේ දොරකඩ අසළ අනතුරක් තිබෙන විට වැලි යට හිස සඟවා ගන්නා පැස්බරෙකු මෙන් ක්‍රියා කරන්න ඔබට අවශ්‍ය වනු ඇත” කියාය. කෙසේ වෙතත් ජර්මානු පීඩාකරුවන්ට එරෙහි වන්න දෙවියන්වහන්සේ…

නව කැඳවීමක්

යොවුන් කල්ලියක නායක කේසි සහ ඔහුගේ අනුගාමිකයන් ගෙවල් සහ මෝටර් රථ තුළට කඩා වැදී වෙළඳ සැල්ද කොල්ල කෑ අතර වෙනත් කල්ලි සමගද සටන් කළහ. අවසානයේදී කේසි අත් අඩංගුවට පත්වී දඬුවම් ලැබූවේය. සිරගෙදරදී ඔහු කැරළි කෝලාහලවලදී ගෙදරදී සෑදු පිහි ලබා දෙන සැපයුම් කරුවෙක් බවට පත් විය.

ටික කලකට පසුව ඔහුව හුදකලා සිර කූඩුවක තබන ලදී. කේසි සිය සිර මැදිරියේ දවල් සිහින…

කුණාටුව හරහා ඔසවා ගෙන යෑම

ස්කොට්ලන්ත මිෂනාරී ඇලෙක්සැන්ඩර් ඩෆ් 1830 දී ඉන්දියාවට ගිය පළමු ගමනේදී ඔහුගේ නැව දකුණු අප්‍රිකාවේ වෙරළට ඔබ්බෙන් කුණාටුවකට හසුවී මුහුදු බත් විය. ඔහු සහ ඔහුගේ සෙසු මගීන් කුඩා පාළු දූපතකට ළඟා වූහ. ටික වේලාවකට පසු කාර්ය මණ්ඩලයේ එක් අයෙක් ඩෆ්ට අයත් බයිබලයේ පිටපතක් වෙරළට ගසා ගෙන ගොස් තිබී සොයා ගන්නා ලදී. පොත වේලුණු පසු ඩෆ් දිවි ගළවා ගත් අයට ගීතාවලිය 107…

දෙවියන්වහන්සේගේ කරුණාවෙහි වැඩීම

ඉංග්‍රීිසි දේශකයෙක් වන චාර්ල්ස් එච්. ස්පර්ජන් (1834-1892) ඉතා කාර්්‍යක්‍ෂම ජීවිතයක් ගත කළේය. වයස අවුරුදු දහනවයේදී ඔහු දේව ගැතිවරයෙක් බවට පත් වී වැඩි කල් නොගොස් විශාල පිරිසකට දේශනා කළේය. ඔහු සිය දේශනා සියල්ලම පෞද්ගලිකව සංස්කරණය කළ අතර එය අවසානයේ වෙළුම් හැට තුනකින් සමන්විත විය. එසේම ඔහු බොහෝ විවරණද, යාච්ඤාව පිළිබඳ පොත් සහ වෙනත් කෘතිද ලිවීය. ඔහු සාමාන්‍යයෙන් සතියකට පොත් හයක් කියවීය.…

ගින්නෙන් ශක්තිය ලැබ

ඉතාමත් වෙහෙසට පත්වී සහ දැලි වලින් දැවටී ගිනි නිවන භටයන් දෙදෙනෙක් උදෑසන ආහාරය සඳහා අවන්හලක නතර වූ විට අවන්හලේ සේවය කරන කාන්තාව ප්‍රවෘත්තිවලින් දුටු එම මිනිසුන් හඳුනා ගෙන ඔවුන් ගබඩාවේ ගින්නත් සමග සටන් කරමින් මුළු රාත්‍රියම ගත කරන්න ඇතැයි වටහා ගත්තාය. ඇය ඔවුන්ව අගය කරන බව පෙන්වීමට ඔවුන්ගේ බිල්පතේ සටහනක් ලීවාය. “අද ඔබේ උදෑසන ආහාරය මගෙන්. අන් අයට සේවය කිරීම…

සියළු සැනසිල්ලේ දෙවියන්වහන්සේ

සුවය නොලැබීමට තරම් අසනීප යැයි සිතමින් රඩමෙනෙස් නම්වූ පූස් පැටියාගේ හිමිකරු ඔහුව සත්ව නවාතැනකට භාර දුන්නේය. පූස් පැටවාට සාත්තු කිරීමෙන් පසු සුවවූ ඌව පශු වෛද්‍යවරයා හදා ගත්තේය. පසුව ඔහු නවාතැනේ පූර්ණ කාලීන පදිංචිකරුවෙකු බවට පත්වූ අතර දැන් ඔහුගේ දවස ගෙවෙන්නේ ශල්‍ය කර්මයකින් හෝ අසනීපයකින් සුවය ලැබීමට පැමිණෙන බළලුන් සහ බල්ලන්ගේ සැනසිලිදායකයෙකු ලෙසයි. එනම් ඔහුගේ උණසුම් අභිමුඛයෙන් සහ මෘදු ප්..ර්..ර් හඬිනි.…

උයනේදී

මගේ පියා පැරණි ගීතිකා ගායනා කරන්න ආසයි. ඔහුගේ ප්‍රියතම එකක් වූයේ “උයනේ” යන ගීතිකාවයි. මීට වසර කිහිපයකට පෙර අපි ඔහුගේ අවමංගල්‍යයේදී එය ගායනා කළෙමු. ගායනය ඉතා සරලය. “උන්වහන්සේ මා සමග ඇවිදින සේක. උන්වහන්සේ මා සමග කථා කරන සේක. මම උන්වහන්සේගේ බවත් අපි එහි සිටිනා කාලයේදී බෙදා ගන්නා ප්‍රීතිය වෙන කිසිවෙක් දැන නොසිටින බවත් මට කියන සේක”. එම ගීතය මට මෙන්ම…

මා දිහා බලන්න!

“ආච්චි, මගේ සුරංගනා කුමාරි නැටුම බලන්න !” මගේ තුන් හැවිරිදි මිනිබිරිය ප්‍රීතියෙන් කථා කරමින් අපගේ නිවාඩු කැබින් (නිවාඩුවකදී විවේක ගන්න කාමරයක්) එක ඉදිරිපස මිදුල වටේ දුවද්දී ඇගේ මුහුණේ ලොකු හිනාවක් තිබුණා. ඇගේ “නැටුම” සිනහවක් ගෙන ආවේය; ඇගේ වැඩිමහල් සහෝදරයාගේ නුරුස්සන ගතිය නිසා මෙසේ කීවා, “ඇය නටන්නේ නෑ, දුවනවා විතරය.ි” නමුත් මෙය පවුලේ නිවාඩුව පිළිබඳ ඇගේ ප්‍රීතියට බාධා කළේ නැත.

පළමු…

SOS පණිවුඩයක් යැවීම

ඇලස්කාවේ කඳුකර ප්‍රදේශයක පදිංචිකරුවෙකුගේ පැල්පතේ ගින්නක් හටගත් විට ප්‍රමාණවත් නවාතැන් පහසුකම් සහ ප්‍රතිපාදන නොමැතිව එක්සත් ජනපදයේ ශීතලම ප්‍රාන්තයක ඉතා ශීත සෘතුවක් මැද ඔහු තනි වූයේය. සති තුනකට පසු එම ස්ථානයට ඉහළින් පියාසර කළ ගුවන් යානයක් දැලි තවරමින් හිම මත කොටා තිබුණු විශාල SOS (ආපදාවකදී උපකාර ඉල්ලා කරන අන්තර් ජාතික සංඥාව) අකුරු දුටු ගුවන් නියමුවා ඔහුව බේරා ගත්තේය.

ගීතිකාකරු වන දාවිත්…