අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

Mark විසින් රචිත ලිපි

මට සමාව ලැබිය හැකිද?

ලොකු දේවල් හෝ පොඩි දේවලදී, අපිට වැරදී ඇති බව අවංක අය පිළිගනු ඇත.බයිබලයේ අපිට කියන්නේ දෙවියන්වහන්සේ ගෙන් අවංකව සමාව ඉල්ලා උන්වහන්සේ වෙතට හැරෙන අයට සමාව ලැබෙන බවයි. දෙවියන්වහන්සේගෙන් සමාව ලැබීමත්, සමාව ලැබුණු ජීවිතයක වටිනාකමත් සොයාගන්න!

තායි ගුහාවේ ගැලවීමේ ව්‍යාපෘතියට මා ආකර්ශණය වූයේ ඇයි?

 

ජොආනා හෝර් විසිනි

ලෝකය වටා බොහෝ අය මෙන් තායි යෞවනයන් 12දෙනා සහ ඔවුන්ගේ විසිපස් හැවිරිදි පුහුණුකරු ගළවාගත් බව දැනගත් විට මාද ඉතා සතුටු වීමි. ඔවුන්ව ගළවා ගැනුණේ උතුරු තායිලන්තයේ ගුහාවක සති දෙකක් සිරවී සිටි පසුවය.

ජූනි 23 වන දින ඔවුන් ගැන ආරංචියක් නැතිවූ වේලාවේ සිට "තායි ගුහා මිදීම" ගැන මම මාගේ දුරකථනයෙන් කුමන හෝ පණිවුඩයක් එනතුරු බලා සිටියෙමි.
දින භාගයක…