අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

Mark විසින් රචිත ලිපි

යේසුස් වහන්සේ යනු කවුද?

ක්‍රිස්තියානි ධර්මයේ අරටුව යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, දෙවියන්වහන්සේ යන්නය. සමහරෙක්ට මෙය විශ්වාස කිරීම වියරුවකි. අපි දන්නවායයි කියා සිතන දේ සහ අපගේ දෙමාපියන්, මිතුරන් කියන දේවලට අමතරව සත්‍ය යේසුස්වහන්සේ කවුරුන්ද?