ඇයි? අපගේ වේදනාවේ දී දෙවියන්වහන්සේ දැකීම

අප සාමාන්‍යයෙන් සිතන්නේ වේදනාව සහ දුක්විඳීම අයහපත් දෙයක් ලෙස බැවින්, එය මගහැරීමට අප සියලූ උත්සාහයන් දරයි. එහෙත් ඒවා ජීවිතයේ අනිවාර්ය අංගයන් බැවින් අපගේ සිතිවිලි එයට අනුකූල කරගැනීමට සිදුවිය හැක. අපේ ප‍්‍රශ්න පිළිබඳව අවලාද නැගීම හෝ තව කෙනෙකුට දොස් පැවරීම වෙනුවට, දෙවියන්වහන්සේ අපව උන්වහන්සේ වෙතට සමීප කරගැනීමට සෝදිසි භාවිතා කරන ආකාරය බයිබලය තුළින් බලමු. ඇයි? අපගේ වේදනාවේ දී දෙවියන්වහන්සේ දැකීම පොත, අපගේ වේදනාවේ සහ දුක්විඳීමේ මූලික හේතූන් සහ සැබවින්ම අප ගැන සලකන දෙවිකෙනෙකු ලෙස උන්වහන්සේව වඩා පැහැදිලිව දැකීමට මග පෙන්වයි.

අන්තර්ගතය:

1. වේදනාව නමැති ගැටලුව
2. අප දුක් විඳින්නේ මන්ද?
3. තෝරා ගැනීමෙන් ලැබෙන ප‍්‍රතිඵල
4. දෙවියන්වහන්සේ කොහිද?
5. දුක්විඳීමේ අවසානය