අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

කැරන් ක්වැක් විසින් රචිත ලිපි

රජතුමාගේ මේසයේදී

“ඔහු ජීවත් වේවි” පශු වෛද්‍යවරයා පැවසීය. “නමුත් උගේ කකුල කපා ඉවත් කිරීමට සිදුවනු ඇත”. මගේ මිතුරිය ගෙන ආ බලු පැටවා මෝටර් රථයකට යටවී තිබුණි. “ඔබ අයිතිකරුද?” “ශල්‍ය කර්මය සඳහා විශාල ගෙවීමක් කරන්න තිබෙන අතර ඌ යථා තත්ත්වයට පත්වන තුරු රැක බලා ගැනීමට අවශ්‍ය වන්නේය”. “මම දැන් උගේ අයිතිකරු” කියා මගේ මිතුරිය පිළිතුරු දුන්නාය. ඇගේ කරුණාව එම සුනඛයාට ආදරණීය නිවසක අනාගතයක්…

කණස්සල්ලට ප්‍රතිකාරය

මාගේ ස්වාමිපුරුයාගේ රැකියාව සඳහා ස්ථානය මාරු කිරීමට තිබුණි. අපි ඒ ගැන ඉතා ජ්වලිතව සිටියෙමු. නමුත් නොදන්නා දේ සහ අභියෝග මා කණස්සල්ලට පත් කළේය. අපට අයිති දේවල් තේරීම, ඇසිරීම, ජීවත් වීමට තැනක් සොයා ගැනීම, මා හට වෙනත් රැකියාවක් සොයා ගැනීමද ඊට ඇතුළත් විය. අලුත් නගරයක අලුත් පාරවල් සොයා ගෙන යාම, ස්ථානයේ ස්ථිරවීම යනාදිය අපිළිවෙලක් ඇති කරයි. මා කළ යුතු දේවල ලැයිස්තුව…