Archives: ජූනි 2024

ගෘහ දෙවිවරු

බයිබල් අධ්‍යයන කණ්ඩායමේ සිටි පිරිමින් සියල්ලෝම වයස අසූවට ළංව සිටි අතර මම පුදුම වූයේ ඔවුන් කාම ආශාවන් සමග අරගල කරන බව දැන ගැනීමෙනි. ඔවුන්ගේ තරුණ කාලයේදී ආරම්භ වූ මෙම පොර බැදීම් තවමත් ඔවුන් තුළ වූහ. සෑම දිනකම මෙම ක්‍ෂේත්‍රයේදී යේසුස්වහන්සේව අනුගමනය කරන්න ඔවුහු පොරොන්දු වී ඔවුන් අසමත් වූ අවස්ථාවන් ගැන සමාව ඉල්ලා සිටියහ.

භක්තිවන්ත මිනිසුන් වියපත් වූ විටත් මුල් පරීක්‍ෂා…

දීමේ ප්‍රීතිය

කේරිගේ තරුණ පුත්‍රයා මාංශ පේශීන් කෘශවීම නිසා තවත් ශල්‍යකර්මයකින් යන අතරතුර තව කෙනෙකුට යමක් කර තම මනස වෙනතකට හරවා ගැනීමට කේරිට අවශ්‍ය වුනි. ඒ හෙයින් ඇය තම පුත්‍රයාට පාවිච්චි කළ නොහැකි නමුත් තව කෙනෙකුට පාවිච්චි කළ හැකි පාවහන් එකතු කර සභාවකට පරිත්‍යාග කළාය. මෙය ඇගේ මිතුරන්ටද පවුලේ සාමාජිකයන්ටද අසල්වැසියන්ටද එකතු වීමට අවස්ථාවක් ලබා දුන් අතර ඉතා ඉක්මණින් පාවහන් ජෝඩු දෙසීයක්…

දෙවියන්වහන්සේට ස්තූති කරන්න

මගේ මිතුරිය රෝහලේ වෙහෙසකර රැකියාවෙන් ඉක්මණින් ආවේ ඇගේ ස්වාමියාත් එවැනිම වූ වෙහෙසකර රැකියාවෙන් පසු නිවසට ඒමට පෙර රාත්‍රී ආහාරය සඳහා කුමක් පිළියෙල කරන්නේද යන්න ගැන කල්පනා කරමිනි. ඇය ඉරිදා කුකුල් මස් සෑදු අතර ඉතිරිය සඳුදා ආහාරයට ගත්තාය. ඉන්පසුව අඟහරුවාදා පුළුස්සන ලද කුකුල් මස් අනුභවයට ගත්හ. අධිශීතකරණයේ තිබී ඇයට මාළු කෑලි දෙකක් හමුවූවත් පිටිවල පොඟවා බැද ගන්නා මාළු ඇගේ ස්වාමි පුරුෂයාගේ…

දෙවියන්වහන්සේ කැමතිව ප්‍රේම කළ

මුහුණු පොතේ එසවුනු කුඩා මහපටැඟිලි සළකුණ එනම් “ලයික්ස්” (කැමතියි) සැමදා අප සමග තිබුණු බවට හැඟේ. නමුත් මෙම තහවුරු කිරීමේ සංකේතය ආරම්භ වූයේ 2009 වසරේ පමණය. මෙම සංකේතයේ සැළසුම්කරු වන ජස්ටින් රොසෙන්ස්ටයින් කීවේ ඔහුට අවශ්‍ය වූයේ එකිනෙකා පාගා දැමීම වෙනුවට එකිනෙකාව ඔසවා තබන ලෝකයක් ඇති කිරීමටය. නමුත් රොසෙන්ස්ටයින්ගේ වැළපීම ආරම්භ වූයේ ඔහුගේ සොයා ගැනීම භාවිතා කරන්නන් අයහපත් ලෙස සමාජ මාධ්‍යයට ඇබ්බැහිවීම…

පිපාසිතයි. ස්තුතිවන්තයි

ග්‍රෑන්ඩ් කැනියන් තැනිතලාව හරහා චාරිකා කිරීමට පෙර මිතුරන් දෙදෙනාත් මාත් අවශ්‍ය ලැයිස්තුව පරීක්‍ෂා කරමින් සිටියෙමු. ජලය ඉක්මණින් අවසන් වන බැවින් අපගේ ගමන ආරම්භයේදීම ජලය ප්‍රමාණවත් දැයි අපි කල්පනා කළෙමු. සීමාවට ළඟා වීමට සෑහෙන දුරක් ඉතිරිව තියෙද්දීම ජලය සම්පූර්ණයෙන්ම අවසන් වුනි. හති දමමින් සහ යාච්ඤාවෙන් යුතුව අපි ගමන ගියෙමු. අප වංගුවකින් යන විට දැනටමත් අපි හාස්කමක් යයි සිතන යමක් සිදු විය.…