අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Jeff Olson

ජෙෆ් ඔල්සන්

ජෙෆ් ඔල්සන්

ජෙෆ් ඔල්සන් විසින් රචිත ලිපි

හැංගි මුත්තං

“ඔහු මාව හොයා ගනියි” මම කල්පනා කළෙමි. මාගේ පස් හැවිරිදි ඥාති සහෝදරයාගේ අඩි පාරවල් සමීපවන විට මාගේ කුඩා හදවත වේගයෙන් ස්පන්දනය වීම ආරම්භ විය. ඔහු ළඟටම එන්නේය. තව පියවර පහක් ඈතය. තුනයි දෙකයි “ඔබව දැක්කා!”

හැංගි මුත්තං! අපි බොහෝ දෙනෙකුට දරුවන් ලෙස ඒ ගැන අනර්ඝ හැඟීම් ඇත. නමුත් ජීවිතයේ සොයා ගැනීමට ලක්වේය යන බිය විනෝදයක් නොවේ. නමුත් එයින් පැන යාම…

ඉවසීමට නොහැකි දෙය තුළින් යාම

21 වන සියවසේ විශාලම අන්තර්ජාලීය සමූහනයක් වන්නේ "අත්දැකීම් ව්‍යාපෘතිය" යි. එම වෙබ් අඩවියට මිලියන ගණනාවක් තමන්ගේ අත්දැකීම් බෙදා ගත්තෝය. මා එම සිත් බිඳෙන කථාවන් කියවා ගෙන යන විට අපගේ වේදනාව දකින තේරුම් ගන්න කෙනෙක් දැකීමට අපගේ සිත් කෙතරම් ආශා කරනවාදැයි මට සිතුණි.

උත්පත්ති පොතෙහි මෙම ත්‍යාගය කෙතරම් ජීවනදායකදැයි පෙන්වන තරුණියකගේ කථාන්දරයක් ඇත. හාගර් සමහර විට මිසරයේ ඵාරාවෝ කෙනෙකු විසින් ආබ‍්‍රම්ට…