අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

කෙනත් පීටර්සන් විසින් රචිත ලිපි

යහපත් ක්‍රියාවක්

චාර්ල්ස් ස්පර්ජන් යෞවන වියේදී දෙවියන්වහන්සේ සමග පොර බැදුවේය. ඔහු කුඩා කල සිටම දේවස්ථානයට යාමට පුරුදුව සිටි නමුත් දේශනාවේ ඇල් මැරුණු ස්වභාවයක් සහ අර්ථ විරහිත භාවයක් දුටුවේය. දෙවියන්වහන්සේව විශ්වාස කිරීම ඔහුට අරගලයක් වූ අතර චාර්ල්ස් ඔහුගේම වචන වලින් කීවේ තමා “කැරළි ගැසූ” බවයි. එක් රාත්‍රියක දරුණු හිම කුණාටුවක් නිසා දහසය හැවිරිදි ස්පර්ජන්ට කුඩා මෙතෝදිස්ත දේවස්ථානයක ආරක්‍ෂාව සෙවීමට සිදු වුනි. දේවගැතිවරයාගේ දේශනාව…

සේවය කිරීමට එකට ගොඩ නගා ඇත

ග්‍රාමීය ආමිෂ් සංස්කෘතිය තුළ ධාන්‍යාගාරයක් සාදා ගැනීම සමාජ සිදුවීමකි. තනි ගොවියෙකුට සහ ඔහුගේ පවුලට ධාන්‍යාගාරයක් සෑදීමට මාස කිහිපයක් ගත වනු ඇත. නමුත් ආමිෂ් ප්‍රජාව එකට එය සිදු කරන හෙයින් ඉක්මණින් කර ගනිති. දැව කල් තියා ගබඩා කර ගනිති. මෙවලම් සුදානම්ව තිබේ. නියමිත දිනයේදී මුලු ආමිෂ් ප්‍රජාවම වේලාසනින් නැගිට වැඩ බෙදා ගෙන එකට ධාන්‍යාගාරය ගොඩ නැගිමට එක් වෙති. සමහර විටදී දිනක්…