දෙවියන් වහන්සේ විසින් නිපුණත්වය දෙන ලද
නිපුණ කලාකරු ලුඩ්විග් බීතොවන් ඉතිහාසයේ වඩාත්ම සමරන ලද සංගීතඥයෙකි. 1827 දී ඔහුගේ මරණින් සියවස් දෙකකට පසුවත් ඔහුගේ කෘතීන් තවමත් ජනප්‍රියව ඇත. බීතෝවන්ගේ ඩීඑන්ඒ පරීක්ෂණ එළිදරව් කළේ අප සිතන ආකාරයට ඔහු විශේෂ දක්ෂතා ඇති පුද්ගලයෙක් ලෙස උපත නොලැබූ බවයි. ඔහුගේ ජාන, රිද්මය (සංගීතයේ එක් කොටසකි) පිළිබඳ දක්ෂතා දැක්වූ 14,500 කගේ ජාන සමඟ සංසන්දනය කළ විට පුදුමයට මෙන් බීතෝවන් ඉතා අඩු මට්ටමක…
දෙවියන් වහන්සේට අගනේය
වසර ගණනාවක්ම නිවසක බිත්තියේ එල්ලා තිබුණු කිසිවෙක් නුදුටු සහ අමතක කළාවූ චිත්‍රයක් දිනක් කඩා වැටුනි. එය අලුත්වැඩියාව සඳහා චිත්‍ර අලුත්වැඩියා කරන්නෙක් වෙත ගෙන ගිය විට එය බොහෝ කාලයක් සොයා ගැනීමට නොහැකිව තිබූ රෙම්බ්‍රාන්ට්ගේ නැණවතුන්ගේ නමස්කාරය යන චිත්‍රය බව ඔහු සොයා ගත්තේය. එහි ඉතිරිව ඇත්තේ පිටපත් පමණක් යයි සෙනඟ සිතා සිටියත් දැන් මුල් පිටපත හමුවී ඇත. ඉක්මණින්ම චිත්රයේ වටිනාකම ඩොලර් මිලියන…
මාගේ අසල්වැසියා කව්ද?
බඩු බෙදා හරින රියැදුරා දුටු විට රෝහල් ඇඳේ සිටි මාරී කොබ්ලේගේ මුහුණට එළියක් ගෙනාවේය. ඇයගේ ජීවිතය බේරුණේ ඔහුගේ උදව්වෙනි. ඇය පදික වේදිකාවේ වැටී හිස බිම වැදී මොළයෙන් ලේ ගැලීමක් සිදු විය. ඇයගේ තුවාලය දැක රහීම් කූපර් ඇයට උදව් කරන අතර තුර වෛද්‍ය කණ්ඩායමකට කථා කළේය. ඇයව බැලීමට රෝහලට එන්න යැයි පවුලේ අය ඔහුට ආරාධනා කර තිබුණි. එම නිසා ඇයගේ සුවයට…
අන් අය දැන ගැනීම සහ ප්‍රේම කිරීම
හිපොක්රටිස් (ක්‍රි.පූ 460-375) වෛද්‍ය විද්‍යාව ගුප්ත දේවලින් පිටතට ගෙන වෛද්‍ය විද්‍යාව පරීක්ෂණ සහ නිරීක්ෂණ ක්ෂේත්රයේ ආලෝකයට ගෙන ආවේය. නමුත් ඔහු රෝගියාගේ මනුෂ්‍යත්වය ඉවත දැමුවේ නැත. “රෝගය ඇත්තේ කුමන පුද්ගලයාටද කියා දැන ගැනීම පුද්ගලයාට ඇති රෝගය කුමක්දැයි දැන ගන්නවාට වඩා ඉතා වැදගත්ය” කියා ඔහු කීවේය.
අපෝස්තලු පාවුලු බහු ගැටළු ඇති සභාවකට සේවය කළේය. එසේ වූවත් ඔහු එකිනෙකාගේ මනුෂ්‍යත්වයද දුටුවේය. ඒ “මිසදිටුවන්…
හිස් ජූස් පෙට්ටියක්
පෙර පාසැල් දරුවන්ගේ මව්වරුන්ට මා සේවයක් කරන කල්හි මව්වරුන්ගේ අසීමිත වැඩ පෙන්නුම් කරන සංකේතයක් සොයා ගැනීමට අපි වෙහෙසුනෙමු. ඩයපර් මාරුකිරීම, නාස් පවිත්‍ර කිරීම, සෙල්ලම් බඩු ඇහිඳීම සහ තවත් දේවල්ය. අපගේ ඉදිරියේම සංකේතයක් තිබුණි. බිම වැටී තිබුණු විසි කළ හැකි ජූස් පෙට්ටියකි. මව්වරුන්ට තමන්ව හිස් ජූස් පෙට්ටියක් මෙන් පෙනෙනවා විය හැකිය. මව්වරුන්ව උපරිමයට පිරවිය හැකි ජේසුස් වහන්සේ වන ජීවනදායක ජලය නැමති…
ක්‍රිස්තුස් වහන්සේ තුළ ප්‍රීතිය හා ශක්තිය
ප්ලාස්ටික් බෝතල් කපා පිහාටු සහ ලාම්පු ආවරණ මෙන් පෙනෙන්න කරන ලද වර්ණවත් නිර්මාණයන් අතර නිව් ඕර්ලියන්ස් කෞතුකාගාරය අසළදී සංචාරක මඟ පෙන්වන්නෙක් විසින් එවැනි ද්‍රව්‍යවල පිටුපස ඇති අදහස බෙදා ගත්තේය. “එවැනි අසීරුතා තිබූ නගරයක ප්‍රීතිය සහ අලංකාරය ඇති කිරීමට අපට ඇති දේවල් භාවිතා කිරීමට අපි ඉගෙන ගතිමු. අපි අසීරුතා කාලයන් ගැන පමණක් අවධානය යොමු නොකර ප්‍රකෘති වීම්ද සමරන්නෙමු”.
නෙහෙමියා සහ ඉශ්‍රායෙල්වරුන්ද…
කෘතඥතාවය වගා කිරීම
“තාත්තේ, මට වතුර ටිකක් ගේනවාද?” මාගේ බාල දියණිය ඇසුවාය. “ඇත්තෙන්ම” කියා පවසමින් මම ඇයට වතුර පිරුණු කෝප්පයක් ගෙන ආවෙමි. ඇය කිසිවක් නොකියා එය ගත්තාය. ඉන්පසු මගේ වැඩිමහල් දියණියද එම ඉල්ලිමම කළාය. ඇයට වතුර දුන් පසු ඇයද කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය. කෝපයෙන් යුතුව “කවුරුවත් ස්තුතියි කියන්නේ නැද්ද? ඒක ඒතරම් අමාරුද?” යනුවෙන් මම කෑගැසුවෙමි.
සමහර විට දෙවියන් වහන්සේට ක්‍රියාත්මක වීමට දෙමාපියන්ගේ අසහනයට වඩා…
ජේසුස් වහන්සේව පෙන්නුම් කිරීම
වයස්ගත මනුෂ්‍යයෙක් නිව් යෝර්ක් නගරයේ වීදියක් දිගේ දුවමින් සිටි අතර කැඩුණු සපත්තු දෙකක් අසළින් තබා ගෙන උදව් ඉල්ලන පුවරුවක් සවි කර ගෙන සිටින නිවසක් නැති දුගී මනුෂ්‍යයෙක් දැක නතර විය. දෙදෙනාගේම සපත්තු ප්‍රමාණය එක බව දැන ගත් විට ඔහු තම සපත්තු සහ මේස් ගළවා නිවසක් නැති මනුෂ්‍යයාට ලබා දී පාවහන් නොමැතිව නිවසට ගියේය. නමුත් ඊට පෙර “මගේ මුළු ජීවිතයම ආශීර්වාදාත්මකයි.…
අමතක නොවන පාඩම්
කෝරි බ්රෲක්ස් (වහළය උඩ සභාපාලක) යන දකුණෙහි සභාවක සභා පාලකවරයෙක් එම සමූහනය වෙනස් කිරීම සඳහා දින 343 ක් වහළය මත ජීවත් වූයේය. ඔහුට අමතක නොවන පාඩම් හතරක් කියා දුන් ඔහුගේ ප්‍රාථමික ගුරුවරයෙක් වූ ජෝ ස්ටෝක්ස්ට ඔහු පණිවුඩයක් යැව්වේය: පාඩම් හතර වනුයේ අල්ලාගෙන සිටීමේ බලය, අවංක කමේ වැදගත්කම, සමූහනය එකතු වීමේ අගය, සහ අධ්‍යාපනයේ බලපෑම යනාදියයි.
හිතෝපදේශ 3 හි සාලමොන්ගේ ප්‍රඥාව…
සභාව වීම
හිරු රශ්මිය තිබූ දිවා කාලයක මම අල්ලපු ගෙදර සුඩාන් ජාතික අය සමඟ අපගේ අඩි පාරේ චිත්‍ර ඇන්දෙමු. ඔවුන්ගේ නිවසට යාබද නිවසෙන් ගායනා ඇසිණ. එහි කුඩා කණ්ඩායමක් නමස්කාර රැස්වීම් පැවැත්වූහ. මම කතා කරමින් සිටි තරුණ මවට එහි සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට කුතුහලයක් ඇති විය. එම නිසා ඇයත් මමත් ඒ අසළට ගොස් සවන් දුන්නෙමු. ඔවුන් සමඟ එකතු වන ලෙසට එහි සිටි අය…