ඉමහත් සමූහයක්
2010 දී දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හී ජේසුස් වහන්සේ තුළ ඇදහිලිවතුන් දහස් ගණනක් රැස්වූහ. රටවල් 198 ක නියෝජිතයෝ සම්මේලනයට සහභාගී වූහ. ජේසුස් වහන්සේ පොළොවේ සිටි කාලයේ පටන් වසර දෙදහස තුළ කිතුනු සභාවේ රැස්වීමකට සහභාගී වූ වැඩිම නියෝජිතයන් ගණන ලෙස මෙය සළකන ලදී.
නියෝජනයෙන් තොර එකතු වීමේ දිනයක් එනු ඇත. මක්නිසාදයත් සියලු ඇදහිලිවතුන් එක්ව සිටිනු ඇති නිසාය. ජොහන් දෙවියන් වහන්සේගෙන් ලද…
ජේසුස් වහන්සේ අපට කර ඇති දේ
ඉලෙක්ට්‍රොනික සමාගමක අයිතිකරුවන ඇන්ඩේරස් තම සේවකයන් අතරින් කැපී පෙනෙන වෙළඳ වාර්තා තැබූ අය සඳහා වෙරළ අද්දර නිවාඩු නිකේතනයක දිනෙක විනෝද ගමනක් සංවිධාන කළේය. ඇන්ඩේරස් ඔහුගේ හත් හැවිරිදි පුත්‍රයා වන ජිමිවද ගෙන ගියේය. පිටවීමට පෙර සියල්ලෝම වෑන් රථයට ගොඩ වෙන විට ඔහු ආශාවෙන් පියාගේ අත අල්ලා ගෙන සිටියේය. “ඔබත් අප සමඟ එනවාද? ඔබ කොපමණ වෙළඳාම් කර තිබේද?” එක් සේවකයෙක් විහිළුවට ජිමීගෙන්…
දෙවියන් වහන්සේගෙන් අලුත් අරමුණක්
1930 ගණන් වල ක්ලියෝ මැක්විකර් බිත්ති කඩදායි පවිත්‍ර කිරීමට ද්‍රව්‍යයක් නිපදවීය. ඒ කාලයේ බොහෝ නිවෙස් උණුසුම් වූයේ ගල් අඟුරු වලින් බැවින් බිත්ති දැලි වලින් වැසුණි. ක්ලියෝගේ නිෂ්පාදනය බිත්තියේ ඇතිල්ලූ විට දැලි ඉවත් විය. නමුත් ඒ බිත්ති පවිත්‍රකරණය කවදාවත් ජනප්‍රිය නොවීය. නමුත් දශක ගණනාවකට පසුව ගුරුවරියක් නත්තල් විසිතුරු භාණ්ඩ සෑදීමට ක්ලියෝගේ නිපැයුම භාවිතා කළාය. ඒ නිසා අලුත් සමාගමක් ඇති විය. “දේදුනු…
උපහාරයක් සහ මතක් කිරීමක්
ඔහුගේ පියාගේ බලාපොරොත්තු නොවූ මරණින් ටික දිනකට පසු ඒරන් තම මවට තම පියා වටා තිබුණු භාණ්ඩ දුසිම් ගණනක ඡායාරූප අඩංගු රාමුවක් සහිත පෝස්ටරයක් තෑගි කළේය. ඒ ඡායාරූප, ගල්, පොත්, චිත්‍ර සහ තවත් දේවල්ය. ඒ සෑම එකකම විශේෂ අර්ථයක් තිබිණ. ඒරන් ඒවා එකතු කර සැකසීමට දින ගණනක් වැය කළේය. ඊට පසු ඔහුගේ සහෝදරිය වන රේචල් ඒවා ඡායාරූප ගත කළාය. ත්‍යාගය ඔවුන්ගේ…
ක්‍රිස්තුස් වහන්සේ තුළ ස්ථිර අත්තිවාරම
ඇමෙරිකානු පසුපෙළ ක්‍රීඩක සී. ජේ. ස්ට්‍රවුඩ් තරුණය, දක්‍ෂය, ජේසුස් වහන්සේ ගැන ලජ්ජා නොවන ඇදහිලිවතෙකි. සාමාන්‍ය වෘත්තික කාලය වසර 3.3 ක් වන ක්‍රීඩාවක ස්ට්‍රවුඩ් ඔහුගේ විශ්වාසය රැඳී තිබෙන දෙය ගැන කථා නොකර සිටියේ නැත. “පාපන්දු ක්‍රීඩාවේ බොහෝ දඟර සහ හැරීම් ඇත . නමුත් දවස අවසානයේදී එය ඔබගේ අත්තිවාරම පිළිබඳ කථාවකි. එසේම මාගේ අත්තිවාරම සකස් කරන දෙය නම් මගේ ඇදහිල්ලයි”.
ඉහළ පහළ…
සියල්ල මැවූ දෙවියන් වහන්සේ
2021 දී ස්ටාර් ට්‍රැක් හි රඟපෑ විලියම් ෂැට්නර් අකාශ වෙඩිල්ලකින් තමාව අජටාකාශයට විදීමේ අවස්ථාව භුක්ති වින්දේය. ඔහු ගමන ගැන පසුව ආවර්ජනය කරන විට ඔහු පැවසුවේ අත්දැකීම ගැන ඔහු බලාපොරොත්තු වූ සියල්ලම වැරදි බව ඔහුට වැටහුණ බවයි. ඔහු බලාපොරොත්තු වූයේ අභ්‍යාවකාශයේ විශාලත්වය ඔහුට සියලු ජීවමාන දේවලට ගැඹුරු සම්බන්ධයක් දෙනු ඇතැයි කියාය. නමුත් ඒ වෙනුවට ඔහුට දුකක් දැණුනි, අභ්‍යාවකාශය අඳුර, සීතල හා…
අවශ්‍යව ඇත්තේ වැඩය
ෆ්‍රෙඩ්රික් බක්නර්ගේ බ්‍රෙන්ඩන් නමැති ඓතිහාසික නවකථාව අවසානයේ තියුණු දර්ශනයක් තිබේ. ගිල්ඩාස් නමැති චරිතය නැගිට සිට ඔහුගේ පාද වලින් එකක දණහිසින් පහළ කොටස නැති බව අනාවරණය කරන්නේය. ඔහු තම සැරයටිය ගැනීමට උත්සාහ කරද්දී ඔහුගේ සමතුලිත තාවය නැතිව ගියේය. බ්‍රෙන්ඩන් පැන ඔහුව අල්ලා ගත්තේය.
“මම අඳුරු ලෝකය වගේම කොර වී සිටිමි. එහෙම බලන විට අපෙන් එසේ නොවන අයෙක් කවුද?” කියා ගිල්ඩාස් කීවේය.…
දෙවියන් වහන්සේ සමාව දුන් විට
ඉශ්‍රායලයේ කෞතුකාගාරයක තිබුණු වසර 3500 ක් පැරණි දුලභ ලෝකඩ ජෝග්ගුවක් වැරදීමකින් අවුරුදු හතරක දරුවෙක් අතින් කැඩුණි. ඔහුට දයාවන්ත, පුදුම සහගත ප්‍රතිචාරයක් ලැබිණ. කෞතුකාගාර කාර්ය මණ්ඩලය ඔහුට සමාව දී නැවත ආරාධනා කළහ. රෝයී සෆීර් මෙක්ට් කෞතුකාගාරය වෙනුවෙන් කථා කරමින් පැවසුවේ එසේ කළ නිසා නැවත ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ගෝලිය උනන්දුව වැඩිවූ බවත් පිරිමි දරුවාගේ ඉතිහාසය සහ පුරාවිද්‍යාව ගැන දැක්වූ උනන්දුව උච්ච…
දෙවියන් වහන්සේ තුළ ශක්තිමත් වීම
මම කුඩා කාලයේදී මුහුදු කොල්ලකරුවන් ගැන කථා කියවීමට ආශා කළෙමි. එම වික්‍රමයන් මාගේ සිතුවිලි කෙතරම් චංචල කළේද? දැන් මම ජීවත් වන්නේ ඉතා දුෂ්ට මුහුදු මංකොල්ල කරුවෙක් වන කළු රැවුලාගේ (ඇත්ත නම එඩ්වර්ඩ් ටීච්) මූලස්ථානය තිබූ ප්‍රදේශයේය. ඔහුගේ නැව වන “ඈන් රැජිනගේ පළිගැනීම” වෙරළ අද්දරදී බිඳී ගොස් තිබුණි.
අපට පහසුවෙන් නටඹුන් සහ මහ මුහුදු ඉතිහාසය චමත්කාර ලෙස පෙන්විය හැකිය. කෙසේ වෙතත්…
යකඩින් මුවහත් වී
ව්‍යාපෘති කළමණාකරුවෙක් වන ලුයිස් නිදහස් රැකියාවක් භාර ගැනීම ගැන දුක් වූවාය. පාරිභෝගිකයා සහ සැලසුම්කරු යන දෙදෙනාම ඇගේ ඉවසීම සෝදිසි කළහ. එය මෙතරම් අසීරු මන්ද? ඇය කල්පනා කළාය. මේ අයට එය එකතු කළ නොහැක්කේ මන්ද?
සති කිහිපයකට පසු ඇය හිතෝපදේශ 27:17 කියවන විට “යකඩින් යකඩ මුවහත් වෙයි” යන හිතෝපදේශ 27 හි 17 වන පදය ඉස්මතු විය. “රළු තල සිල්ක් වැනි සුමුදු…