Archives: අප්‍රේල් 2017

දෙවියන්වහන්සේ වෙත ප‍්‍රවේශය

බොහෝ ආකාරයෙන් තාක්ෂණය ආශිර්වාදයකි. සෞඛ්‍ය ගැටළුවක් පිළිබඳ විස්තර අවශ්‍යද? ඔබට අන්තර්ජාලයට අවතීර්ණවූ විට ඔබගේ නිරීක්ෂණයට මඟ පෙන්වීමට විකල්ප ලැයිස්තුවක් ලැබේ. මිතුරෙකු සමඟ සම්බන්ධ වීමට අවශ්‍යද? කෙටිපවිඩයක්, විද්‍යූත් පණිවුඩයක් හෝ ෆේස්බුක් පණිවුඩයක් දමන්න. එහෙත් සමහර විට තාක්ෂණය අප කලකිරවිය හැක. පෙර දින මගේ බැංකු ගිණුම පිළිබඳ විස්තර කිහිපයක් මට අවශ්‍ය වී තිබූ අවස්ථාවේ ආරක්ෂාවට සම්බන්ධ බොහෝ ප‍්‍රශ්න මගෙන් අසනු ලැබීය. සියලූම…

එකම බෝට්ටුවේ

සුඛෝපභෝගී නෞකාව වරායට සේන්දුවූ වහාම මගීහු හැකි ඉක්මනින් බැසගත්තෝය. පසුගිය දවස් කිහිපය තුළ වෛරසයකින් ඔවුන් පීඩා වින්දෝය. සියගණනක් සෙනඟ අසනීප වූහ. බැස යන මගියෙකුගෙන් ප‍්‍රශ්න ඇසූ වාර්තාකරුවෙකුට ඔහු කීවේ "මම මැසිවිලි කියන්නේ නැහැ. ඊට හේතුව සැම දෙනාම සිටියේ එකම බෝට්ටුවේ කියා මම දන්නවා" ඔහු නොසිතා මතුකළ උත්ප‍්‍රාසය නිසා වාර්තාකරුට සිනහ ආවේය.

මතෙව් 8හි ජලයේ සිදුවූ තවත් ගමනක් ගැන සඳහන්වේ (23-27…

සියල්ල දීම

එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු ලෙස ජෝන් එෆ් කෙනඩි කළ එකම ජාතිය ඇමතීමේ කථාවේදී ඇමරිකානුවන්ට ඔහු මෙම අභියෝගය දුන්නේය. "ඔබගේ රටට ඔබ වෙනුවෙන් කළ හැක්කේ කුමක්දැයි නොඅසන්න. රට වෙනුවෙන් ඔබට කළ හැක්කේ කුමක්දැයි අසන්න". එය පුරවැසියන්ට තම ජීවිත පූජා කිරීමට සහ අන් අය වෙනුවෙන් සේවය කිරීමට කළ අලූත් කැඳවීමක් විය. විශේෂයෙන් ඔහුගේ වචන යුද්ධයේදී රට වෙනුවෙන් සේවය කළ අයගේ දූදරුවරුන්ට දිරියක් විය.

ඔහුගේ අදහස…

අපගේ දර්ශනය

සියලු ජාතීන් ක්‍රිස්තුස්වහන්සේ සමඟ පුද්ගලික සම්බන්ධතාවක් අත්දකිනු දැකීම, උන්වහන්සේ මෙන් වන පිණිස  වර්ධනය වනු හා උන්වහන්සේගේ පවුලේ සභාවක සේවය කරනු දැකීමය.