අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න
Joe Stowell

ජෝ ස්ටොවෙල්

You may know Joe Stowell as the former president of Moody Bible Institute. Currently, he serves as president of Cornerstone University in Grand Rapids, Michigan. An internationally recognized speaker, Joe's first love is Jesus Christ and preaching His Word. He has also written numerous books, including Strength for the Journey, The Upside of Down, and Jesus Nation. He and his wife, Martie, have 3 children and 10 grandchildren. Find books by Joe Stowell

ජෝ ස්ටොවෙල් විසින් රචිත ලිපි

යේසුස්වහන්සේ සමඟ සහභාගි කම

රාත‍්‍රී භෝජනයක් අවස්ථාවේදී බිලි ග‍්‍රැහැම් අසළම අසුන් ගැනීමට හැකිවීම මට කිසිදා අමතක නොවේ. මට ඉන් ගරුත්වයක් හැඟුණි. නමුත් කිව යුත්තේ කුමක්දැයි මම නොදැන සිටියෙමි. ඔහුගේ සේවා කාලයේදී ඔහු ආශා කළේ කුමටදැයි ඇසීම වැදගත් වනු ඇතැයි මම කල්පනා කළෙමි. ඉන්පසු ඔහු දෙනු ඇතැයි මා සිතන පිළිතුරු යෝජනා කළෙමි. ජනාධිපතිවරුන් සහ රජුන් සමඟ ආශ‍්‍රය, ලොව වටා මිලියන ගණනකට ශුභාරංචිය පැවසීම යනාදියයි ඒ.…

හදවත් පරික්ෂාව

චිකාගෝ දුම්රියට ගොඩවූ විට මම ලියවී නැති "හැසිරීමේ නීති රීති අනුගමනය කරමි." අවට සිටින නාඳුනන පුද්ගලයන් සමඟ කථා නොකරන්න. ජීවිතයට නාඳුනන පුද්ගලයෙකු දැක නැති මා වැනි අයෙකුට එය ඉතා අසීරුය. අලූත් අයට කථා කිරීමට මම ඉතා ප‍්‍රිය කරමි මා නිශ්ශබ්දව සිටියද ඔවුන් කියවන පත්තර පිටුවෙන් සෙනඟ කව්දැයි හඳුනාගැනීමට පුළුවන් බව මම දනිමි. ඔවුන් පළමුවෙන් හරවන පිටුව දෙස මම හොඳින් බලමි.…

හොඳම දෙය තවම පැමිණ නැත

අපගේ පවුලට මාර්තු මාසය යනු ශීත සෘතුව අවසන් වීම පමණක් නොවේ. එහි අර්ථය අන්තර් විදුහල් පැසිපන්දු උත්සවයක් වන "මාර්තු වියරුව" පැමිණ ඇත යන්නය. උද්යෝගිමත් රසිකයන් ලෙස අපි උනන්දුවෙන් තරඟාවලිය නරඹමින් අපගේ කණ්ඩායම් වලට ඔල්වරසන් දෙන්නෙමු. අප වේලාසනින් රූපවාහිනී යන්ත‍්‍ර ක‍්‍රියාත්මක කළහොත් විචාරකයින්, එන්නාවූ තරඟය ගැන කියන දේ වලට ඇහුම්කන් දිය හැකිය. එසේම ක‍්‍රීඩකයන් තම හවුල් ක‍්‍රීඩකයන් සමඟ පුහුණු වෙනවාද දැකිය හැකිය.…

ලකුණු පුවරුව වසා දමන්න

තම පුත‍්‍රයාගේ විවාහ උත්සවයේදී මාගේ මිත‍්‍ර බොබ් නව යුවලට අවවාද සහ දිරිය දුන්නේය. ඔහුගේ කථාවේදී අසල නගරයක පාපන්දු පුහුණුකරුවෙකු ගැන ඔහු කීවේය. ඔහු තම කණ්ඩායම තරඟයක් පැරදුණු විට විද්‍යුත් ලකුණු පුවරුව සතියක් පුරා ක‍්‍රියාත්මකව තබයි. ඒ කණ්ඩායමට ඔවුන්ගේ පරාජය ගැන මතක් කිරීමටය. පාපන්දු ක‍්‍රීඩාවේදී එය යහපත් විය හැකි වුවත් විවාහ ජීවිතයේදී එය නරක උපක‍්‍රමයක් විය හැකි බව බොබ් කීවේය. ඔබගේ…

මේ වසර විය හැක

මාගේ පියා සභාපාලකවරයෙකි. සැම වසරකම පළමු ඉරුදින ඔහු ක‍්‍රිස්තුස්වහන්සේගේ නැවත පැමිණීම ගැන බොහෝ විට 1 තෙසලෝනික 4 උපුටා ගනිමින් දේශනා කළේය. ඔහු අවධාරණය කළ කරුණ සැම විට එකක්ම විය. ”යේසුස්වහන්සේගේ නැවත පැමිණීම මෙම වසරේදී සිදු≥විය හැකිය. උන්වහන්සේ හමුවීමට ඔබ සූදානම්ද?” ”එය සත්‍යයක් නම් උන්වහන්සේ සමඟ යන අය සමඟ මා සිටිනු ඇත්දැයි මට විශ්වාස නැහැ”යි සිතමින් අවුරුදු 6 දී ඇසූ එම…

එකම ප‍්‍රමාණය නමුත් සැමට ගැළපේ

බොහෝ දරුවන් මෙන් මම නත්තල ඉතා ප‍්‍රීතියෙන් ගතකළෙමි. විශාල බලාපොරොත්තුවකින් මම ගසයට බලමි. ඒ මා හට තබා ඇති සෙල්ලම් බඩු හෝ ක‍්‍රීඩාවන් මොනවාද කියා බැලීමටය. තරුණ කාලයේදී කලිසම් සහ කමිස ලැබෙන්නට ගත් විට මාගේ සිත වැටිණි. වැඩිහිටි තෑගි වල සතුටක් නැත. පසු ගිය නත්තලට මාගේ දරුවෝ මට විවිධ වර්ග සහ වර්ණ වල මේස් දුන්නෝය. මා තරුණවී යැයි මට සිතින, එම…

පැරෂූට් බල්ලෝ

දෙවන ලෝක යුද්ධ කාලයේ සිටි පැරෂූට් බල්ලන් ගැන අසා මම විස්මයට පත්වීමි. 1944 ජූනි 6 වැනි දින එනම් ඉරණම් දිනයට පුහුණු වන විට භයංකාර ස්ථාන ගැන හමුදාවට දැන්වීම සඳහා එක්සත් හමුදාවට බල්ලන්ගේ දැඩි ඉව අවශ්‍ය විය. සතුරන් අසල සිටින හමුදාව වෙත බල්ලන් ගෙන යාමට තිබූ එකම ක‍්‍රමය පැරෂූට්ය. එහෙත් බල්ලෝ මෙයට බිය වූහ. අවංකව කියන්නේ නම් භය වූයේ බල්ලන් පමණක්…

කඩල එපා

අපගේ දරුවන් කුඩා කාලයේදී රාත‍්‍රී ආහාරයට කඩල දුන් වේලාවක අපගේ එක දරුවෙක් "එපා" කියා කීවේය. "මොනවද එපා?" අපි ඇසුවෙමු. ඔහු "ස්තූතියි, එපා" යනුවෙන් කියනු ඇතැයි බලාපොරොත්තු වීමු. එහෙත් ඔහු "කඩල එපා" යැයි කීවේය. හොඳ සිරිත් වල වැදගත්කම ගැන සාකච්ඡාවක් එ් නිසා ඇරඹින. ඇත්තෙන්ම කිවහොත් එවැනි සාකච්ඡා බොහෝමයක් පසුව පැවැත්විණ.

පිටස්තර හොඳ සිරිත් වලට වඩා අප ස්වාමීන්වහන්සේ අපට පෙන්වන්නේ කෘතඥතාවේ හදවත් අපට…

උද්‍යානයේදී

මගේ මුතුන් මිත්තන් මිචිගන් වෙත පැමිණි පුරෝගාමීන්ය. ඔව්හු වනය එළි කර, පැළ සිටුවා, ඔවුන්ගේ පවුල් වලට ආහාර සැපයීමට ගොවිපොළවල් ඇති කළෝය. මෙම කෘෂිකාර්මික නැඹුරුව පරම්පරා ගණනාවක් පුරා ඉදිරියට පැමිණ ඇත. මාගේ පියා හැදී වැඩුණේ මිචිගන්හි ගොවිපොළකය. ඔහු කෘෂිකර්මයට ප‍්‍රිය කළේය. මාද ගොවිතැනට සහ පොහොර පසට ආශා කරන්නේ ඇයි කියා එය විස්තර කරයි. ලස්සන මල් පිපෙන පඳුරු සහ තම සුවඳින් අපගේ…

සෞඛ්‍ය පරීක්ෂණය

මේ මා වාර්ෂික ශාරීරික පරීක්ෂණය සඳහා වෛද්‍යවරයා හමුවීමට යන කාලයයි. මා සෞඛ්‍යසම්පන්න යැයි මට සිතුනත් සෞඛ්‍ය ගැටළු අත් නොදකිතත් වාර්ෂික පරීක්ෂණ වැදගත් බව මම දනිමි. ඊට හේතුව දැන් සැඟවී තිබුනද පසුව විශාල සෞඛ්‍ය ගැටළු බවට පත්විය හැකි කාරණා මතුකිරීමට මාගේ වෛද්‍යවරයාට ඉඩදීමෙන් දිගුකාලීනව යහපත් සෞඛ්‍යයක් තබා ගැනීමට හැකිබව මම දනිමි.

පැහැදිලිව ගීතිකාකරුට ආත්මිකව එසේ දැනින. සැඟවී ඇති පාපය සොයාගන්න යැයි ඔහු ආයාචනා…