අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ටිම් ගුස්ටාෆ්සන් විසින් රචිත ලිපි

මූලාශ්‍රය

එය 1854 වූ අතර, ලන්ඩන් නුවරේ යම් දෙයක් විසින් මිනිසුන් දහස් ගණනක් මරා දැමීය. එය නරක වාතාශ්‍රය විය යුතුයැයි, මනුෂ්‍යයන් සිතූහ. ඇත්ත වශයෙන්ම, අපද්‍රව්‍යවලින් අපිරිසිදු වූ තේම්ස් නදියට නුසුදුසු උණුසුම නිසා, එහි දුගඳ කොතරම් නරක් වීද යත් එය “මහා දුර්ගන්ධය” ලෙස හඳුන්වනු ලැබීය.

නමුත් නරකම ගැටලුව වූයේ වාතය නොවේ. ආචාර්ය ජෝන් ස්නෝ විසින් පර්යේෂණය තුළින් කොලරාව වසංගතයට හේතුව වූයේ අපිරිසිදු…

නොපෙනෙන දර්ශනය

යූරී ගගාරින් අභ්‍යාවකාශයේ ගමන් කළ පළමු මිනිසා වූ අතර ඔහු රුසියානු ගම්බද ප්‍රදේශයකට පැරෂූටයකින් ගොඩ බැස්සේය. හිස් වැස්මක් පැළඳගෙන පැරෂූට් දෙකක් ඇදගෙන තැඹිලි වර්ණයෙන් යුත් වස්ත්‍රයක් ඇඳගත් ගගනගාමියාව එක් ගොවි කාන්තාවක් දුටුවාය. “ඔබ අභ්‍යාවකාශයේ සිට පැමිණියා විය හැකිද?” ඇය පුදුමයෙන් ඇසුවාය. “ඇත්තෙන්ම ඔව්” යයි ඔහු පැවසීය.

සෝවියට් නායකයින් මෙම ඓතිහාසික ගමන ප්‍රතිවිරෝධි ආගමික ප්‍රචාරයක් බවට පත් කිරීම කණගාටුවට කරුණකි. “ගගාරින්…

සංකේතවලට වඩා වැඩි යමක්

ඉතිහාසගත වන වාර්තාවක් පෙනි පෙනී, අයෝවා විශ්වවිද්‍යාලයේ පැසිපන්දු තරුවක් වන, ජොර්දාන් බොහොනොන් උවමනාවෙන් නිදහස් පහරක් මග හැරියේය. එය ඉලක්කයට දැමුවා නම් වසර විසි පහක වාර්තාවක් බිඳෙනු ඇත. ඒ ඇයි? 1993 දී ක‍්‍රිස් ස්ටී‍්‍රට් නිදහස් පහරවල් තිස් හතරක් ඉලක්කයට දමා දින කිහිපයකින් රිය අනතුරකින් මිය ගියේය. ස්ටී‍්‍රට්ගේ වාර්තාව නොබිඳ බොහොනොන් ගෞරවයෙන් ඔහු පිළිබඳ  මතකය ඉතිරි කළේය.

තම දියුණුවට වඩා වැදගත් දේවල් ගැන හොඳ…