යේසුස්වහන්සේ තුළ එකතුවී
ඇලෙස්කාවේ විටියර් නුවර පදංචිකරුවන් තුන්සියයක් පමණ එක් විශාල තට්ටු නිවාස සංකීර්ණයක ජීවත් වූ අතර විටියර් එක වහලක් යට නගරයක් ලෙස හැඳින්වූයේ ඒ නිසාය. එහි සිටි එක් පදිංචිකාරියක් වන ඒමී පැවසුවේ “මට ගොඩනැගිල්ලෙන් එහා යන්නට අවශ්‍ය වූයේ නැහැ. මක්නිසාදයත් සිල්ලර කඩය, නොතාරිස් කාර්යාලය, පාසැල්, තැපැල් කාර්යාලය පහළ මාලයේ තිබුණි, ඒ විදුලි සෝපානයේ දුරිනි” යනුවෙනි.
“ජීවිතය එතරම් පහසුදායක වූ නිසා මම බොහෝ…
තවදුරටත් විදේශිකයෙක් නොවේ
“ඔබ මෙතැනට අයිති නැත”. මෙම වචන අවුරුදු අටක ගැහැණු ළමයෙක්ගේ හද පොඩිකර දැමුවේය. එම වේදනාව ඇය සමග තිබුණි. ඇගේ පවුල යුද්ධයෙන් විනාශ වී ගිය රටක අනාථ කඳවුරක සිට අලුත් රටකට සම්ප්‍රාප්ත වූ අතර ඇගේ විගමන කාඩ්පතෙහි සඳහන් වූයේ විදේශිකයා යන වචනයයි. ඇයට හැඟුණේ ඇය අයිති නැත කියාය.
වැඩිහිටියෙක් ලෙසට ඇය ඇගේ ඇදහිල්ල යේසුස්වහන්සේ කෙරෙහි තබා තිබුණත් තමන් එහි පිළිනොගත් ආගන්තුකයෙක්…
රාජකීය ආගමනය
ලොව පුරා බිලියන ගණනක් ප්‍රේක්ෂකයින් විසින් දෙවන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍යය උත්සවය නැරඹූ අතර එය ඉතිහාසයේ වැඩිපුරම නැරඹූ දර්ශනය විය. මිලියනයක් ලන්ඩනයේ වීථිවල රැස්ව සිටියහ. 250,000 ක් පමණ දෙනා රැජිනගේ මිනී පෙට්ටිය බලන්න පේලි ගැසී සිටියහ. ඉතිහාසගත රජවරු, රැජිනියන්, ජනාධිපතිවරුන් සහ රාජ්‍ය නායකයන් පැමිණ සිටියේ ශක්තියෙන් සහ චරිතයෙන් ප්‍රසිද්ධ වූ කාන්තාවකට ගෞරවය දැක්වීමටය.
ලෝකය මහා බ්‍රිතාන්‍ය සහ ලොව අතහැර යන රැජින…
ජීවිතයේ ඉහළ පහළ යෑම්
මුහුණු පොතේ සිහිවටනයක් ඉස්මතු විය. ඒ මම වයස පහේදී නයා සහ ඉණිමග ක්‍රීඩා තරඟයකදී ජයගත් ජයග්‍රාහී ඡායාරූපයකි. මම එම ඡායාරූපය මගේ සහෝදරයා සහ සහෝදරියටද යවනු ලැබුවේ අපි කුඩා කාලයේදී ඔවුන් දෙදෙනාද බොහෝ විට මෙම ක්‍රීඩාව කරන හෙයිනි. මෙම ක්‍රීඩාව ශත වර්ෂ ගණනාවක්ම ක්‍රීඩා කරනු ලැබූ එකකි. මෙම ක්‍රීඩාව ගණන් කිරීමට උගන්වන අතර ඉණිමං වලින් නැගී ඉතා ඉක්මණින් සියය දක්වා ගොස්…
දෙවියන්වහන්සේගේ සාධාරණත්වය සහ අනුග්‍රහය
ඉංග්‍රීසි ජාතික කලාකරුවෙක් වන ජෝන් මාර්ටින් (1789-1854) ප්‍රසිද්ධ වන්නේ එළිදරව් කළ දර්ශන චිත්‍රයට නැගීම නිසාය. ඒවායින් ජනගහණය විනාශ වීම් දැක්වේ. මෙම විශ්මිත දර්ශන වල ඇති විනාශයේ විශාලත්වය සහ පැමිණෙන ව්‍යසන වලට එරෙහි වීමට මනුෂ්‍යයාට බලය නැති වීම දරාගත නොහැකි වන්නේය. එක චිත්‍රයක් වන නිනිවෙහි වැටීම පෙන්වන්නේ ඝණ අඳුරු වළාකුළු යට ඇති බුර බුරා නගින මුහුදු රැළ අතරට සෙනග දිව යන…
ණැනවත් ප්‍රීතිය සොයා ගැනීම
වසංගතය ජයග්‍රහණය කරමින් සිටියේය. විශාල රෝහලක කෝවිඩ් රෝගීන් බේරා ගැනීම සඳහා කැපවී සිටි හදිසි වාට්ටුවේ වෛද්‍යවරයෙක් වන ජේසන් පර්සොෆ්ට පෙණුනේ එසේය. ඔහුගේ උපරිමය කරන්නේ කෙසේද? නිවාඩු වෙලාවේදී ඔහු විශාල කර ඡායාරූපයට නගා තිබූ කුඩා හිම කැබලි සහිත ඡායාරූපය දෙස බලා සිටියේය. එය “පිස්සුවක් වගේ” යයි වෛද්‍ය පර්සොෆ් පැවසීය. නමුත් කුඩා වූවත් පියකරු දෙයක ප්‍රීතිය සොයා ගැනීම “මගේ මැවුම්කරුවාණන් සමග සම්බන්ධ…
දෙවියන්වහන්සේගේ ඉවසිලිවන්ත ප්‍රේමය
මම අපගේ නොර්විජියානු කැලෑ බළලා වන මිස්ටික්ගේ බඩ අතගාන විට හෝ සවස් කාලයේ ඇය මගේ උකුල මත නිදා ගන්නා විට හෝ ඒ වසර ගණනාවකට පෙර අපට හමුවූ බළලාදැයි අපට සිතා ගැනීමට අපහසු වුනි. මිස්ටික් ජීවත් වූයේ වීදියේය. බරින් අඩු වූ ඇය සෑම දෙනාටම බිය වූවාය. නමුත් මම ඇයට සෑම දිනකම කෑම දමන්න පටන් ගත් පසු එය ක්‍රමයෙන් වෙනස් විය. එක්…
දෙවියන්වහන්සේගේ පවුලට බද්ධ කරනු ලැබ
වසර ගණනාවකට පෙර මගේ පියා සමග ඔහු ප්‍රේම කළ ඉක්වඩෝරයට ගිය අතර තුර ඔහු හැදී වැඩුණු ගොවිපළටද ගියෙමු. මම එහිදී අමුතු ගස් පෙළක් දුටුවෙමි. ඒ ගැන මගේ පියා විස්තර කළේ මෙසේය. ඔහු කුඩා කාලයේදී දඟ කරන්න සිතුණ විට වෙන් කරන ලද පලතුරු අත්තක් ගෙන ඒවා විවිධ ගස්වල කැපුම් සාදා වැඩිහිටියන් කරන ආකාරයට අත්ත ඒ තැන්වලට සවිකර බැඳ ඇත. එම ගස්…
ක්‍රිස්තුස්වහන්සේ මත ගොඩ නැගී
සතුන් කණ්ඩායම් සඳහා අපට විවිධ නම් තිබේ. බැටළු රැළ, ගව පට්ටිය සහ පාත්ත රංචුව යනාදී වශයෙන් ඔබ අසා ඇතුවාට සැකයක් නැත. නමුත් සමහර නම් ඔබව පුදුම කරවනු ඇත. කිඹුලන් සමූහයකට සහ කපුටන් රංචුවකට යුරෝඒෂියන් භාෂාවෙන් කියන්නේ ගොඩනැගිල්ලක් කියාය.
යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවතුන්ට බයිබලයේ දී ඇති එක් නමක් වන්නේ ගොඩනැගිල්ල යනුයි. “නුඹලා ... දෙවියන්වහන්සේගේ ගොඩනැගිල්ලය” (1 කොරින්ති 3:9). ඇදහිලිවතුන් වෙනුවෙන් වෙනත් නම්ද…
සොහොනක් නැත
සංගීතඥ ජොනී කෑෂ් මරණාසන්නව සිටියදී පවා සංගිත ඛණ්ඩ නිපදවීමට ඔහු අධිෂ්ඨාන කර ගත්තේය. ඔහුගේ අවසන් තැටිය වූ “ඇමරිකානු VI: සොහොනක් නැත” යන්න තැටිගත කරන ලද්දේ ඔහුගේ ජීවිතයේ අවසාන මාස වලදීය. මාතෘකාවෙන් යුක්තවූ ගීතය ක්ලෝඩ් එලිගේ ගීතිකාවක කෑෂ්ගේ අනුවාදයකි. ඔහු එය ගායනා කරන විට නැවත නැගිටීමේ ඔහුගේ බලාපොරොත්තුව පිළිබඳ ඔහුගේ අවසන් සිතුවිලි ගැන එළිදරව්වක් එයින් ලැබේ.
ඔහුගේ පිරිහී යන සෞඛ්‍යය නිසා…