සුබ ආරංචි ගෙන ඒම
ඉක්වදෝරයේ සුබ ආරංචි ගමනක යෙදී සිටින විට අප යාච්ඤාවෙන් යුතුව ලූණු නෙළමින් සිටි අයෙක් වෙත ගියෙමු. කැඩිච්ච ස්පාඤ්ඤ භාෂාවෙන් ඔහුට කෙටියෙන් බයිබලය ගැන කියන්න මමත් මගේ යහළුවනුත් කැමති බව මම කීවෙමි. අප සාක්‍ෂි බෙදා ගන්නා විට ඔහු නැවතී අසා සිටියේය. ඉන් පසුව මගේ එක මිතුරෙක් ශබ්ද නඟා ඉංග්‍රීසියෙන් බයිබලය කියෙව්වේය. අප ඔහුට දෙන ලද පොත් පිංච හරවා ඔහු ස්පාඤ්ඤ බසින්…
අපගේ තනිකමේදී අප සමඟය
හෙන්රි ඩේවිඩ් තෝරේ, නගරයක් යනු බොහෝ අය එක්ව තනිව සිටින ස්ථානයක් කියා විස්තර කරයි. එම වචන වල සත්‍යයක් දෝංකාර දෙන්නේය. මාගේ තරුණ කාල්යේදී “තනිවූ මහතා”, “තනි වූවන්ට පමණයි” සහ “එලියේනර් රග්බි” වැනි ගීත තනිකම සහ පාළුව අවධාරණය කළේය. මෑත කාලයේදී ලෝකය දැක ඇති තනිකමේ කාලය වසංගත කාලය විය. සමාජ මාධ්‍ය එම තනිකම පෝෂණය කළේ සම්බන්ධතාවයක් නොමැති සන්ධි කිරීමක් ඇති කරමිනි.…
දෙවියන් වහන්සේ තුළ විවේක ගැනීම
මාගේ අසල්වැසි සෑම් එක් රාත්‍රියක නිවසට පැමිණියේ තම මෝටර් රථය නොමැතිවය. “එය සොරාගෙන ඇත” කියා ඔහු තම භාර්යාවට පවසා “දැන් මම නිදා ගන්න යනවා. ඒක ගැන හෙට බලමු” යයි වැඩිදුරටත් කීවේය. ඔහුගේ භාර්යාව වියරුව සිටියාය. සෑම් එතරම් සාමකාමීව සිටීම ඇයට තේරුම් ගත නොහැකි විය. නමුත් ඔහු විස්තර කළේ “නැතුව මම වෙන මොනවා කරන්නද? මම කලබල වුනා කියා කිසිදු වෙනසක් සිදු…
දෙවියන් වහන්සේ විසින් නිපුණත්වය දෙන ලද
නිපුණ කලාකරු ලුඩ්විග් බීතොවන් ඉතිහාසයේ වඩාත්ම සමරන ලද සංගීතඥයෙකි. 1827 දී ඔහුගේ මරණින් සියවස් දෙකකට පසුවත් ඔහුගේ කෘතීන් තවමත් ජනප්‍රියව ඇත. බීතෝවන්ගේ ඩීඑන්ඒ පරීක්‍ෂණ එළිදරව් කළේ අප සිතන ආකාරයට ඔහු විශේෂ දක්‍ෂතා ඇති පුද්ගලයෙක් ලෙස උපත නොලැබූ බවයි. ඔහුගේ ජාන, රිද්මය (සංගීතයේ එක් කොටසකි) පිළිබඳ දක්‍ෂතා දැක්වූ 14,500 කගේ ජාන සමඟ සංසන්දනය කළ විට පුදුමයට මෙන් බීතෝවන් ඉතා අඩු මට්ටමක…
දෙවියන් වහන්සේට අගනේය
වසර ගණනාවක්ම නිවසක බිත්තියේ එල්ලා තිබුණු කිසිවෙක් නුදුටු සහ අමතක කළාවූ චිත්‍රයක් දිනක් කඩා වැටුනි. එය අලුත්වැඩියාව සඳහා චිත්‍ර අලුත්වැඩියා කරන්නෙක් වෙත ගෙන ගිය විට එය බොහෝ කාලයක් සොයා ගැනීමට නොහැකිව තිබූ රෙම්බ්‍රාන්ට්ගේ නැණවතුන්ගේ නමස්කාරය යන චිත්‍රය බව ඔහු සොයා ගත්තේය. එහි ඉතිරිව ඇත්තේ පිටපත් පමණක් යයි සෙනඟ සිතා සිටියත් දැන් මුල් පිටපත හමුවී ඇත. ඉක්මණින්ම චිත්‍රයේ වටිනාකම ඩොලර් මිලියන…
මාගේ අසල්වැසියා කව්ද?
බඩු බෙදා හරින රියැදුරා දුටු විට රෝහල් ඇඳේ සිටි මාරී කොබ්ලේගේ මුහුණට එළියක් ගෙනාවේය. ඇයගේ ජීවිතය බේරුණේ ඔහුගේ උදව්වෙනි. ඇය පදික වේදිකාවේ වැටී හිස බිම වැදී මොළයෙන් ලේ ගැලීමක් සිදු විය. ඇයගේ තුවාලය දැක රහීම් කූපර් ඇයට උදව් කරන අතර තුර වෛද්‍ය කණ්ඩායමකට කථා කළේය. ඇයව බැලීමට රෝහලට එන්න යැයි පවුලේ අය ඔහුට ආරාධනා කර තිබුණි. එම නිසා ඇයගේ සුවයට…
අන් අය දැන ගැනීම සහ ප්‍රේම කිරීම
හිපොක්‍රටිස් (ක්‍රි.පූ 460-375) වෛද්‍ය විද්‍යාව ගුප්ත දේවලින් පිටතට ගෙන වෛද්‍ය විද්‍යාව පරීක්‍ෂණ සහ නිරීක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ආලෝකයට ගෙන ආවේය. නමුත් ඔහු රෝගියාගේ මනුෂ්‍යත්වය ඉවත දැමුවේ නැත. “රෝගය ඇත්තේ කුමන පුද්ගලයාටද කියා දැන ගැනීම පුද්ගලයාට ඇති රෝගය කුමක්දැයි දැන ගන්නවාට වඩා ඉතා වැදගත්ය” කියා ඔහු කීවේය.
අපෝස්තලු පාවුලු බහු ගැටළු ඇති සභාවකට සේවය කළේය. එසේ වූවත් ඔහු එකිනෙකාගේ මනුෂ්‍යත්වයද දුටුවේය. ඒ “මිසදිටුවන්…
හිස් ජූස් පෙට්ටියක්
පෙර පාසැල් දරුවන්ගේ මව්වරුන්ට මා සේවයක් කරන කල්හි මව්වරුන්ගේ අසීමිත වැඩ පෙන්නුම් කරන සංකේතයක් සොයා ගැනීමට අපි වෙහෙසුනෙමු. ඩයපර් මාරුකිරීම, නාස් පවිත්‍ර කිරීම, සෙල්ලම් බඩු ඇහිඳීම සහ තවත් දේවල්ය. අපගේ ඉදිරියේම සංකේතයක් තිබුණි. බිම වැටී තිබුණු විසි කළ හැකි ජූස් පෙට්ටියකි. මව්වරුන්ට තමන්ව හිස් ජූස් පෙට්ටියක් මෙන් පෙනෙනවා විය හැකිය. මව්වරුන්ව උපරිමයට පිරවිය හැකි ජේසුස් වහන්සේ වන ජීවනදායක ජලය නැමති…
ක්‍රිස්තුස් වහන්සේ තුළ ප්‍රීතිය හා ශක්තිය
ප්ලාස්ටික් බෝතල් කපා පිහාටු සහ ලාම්පු ආවරණ මෙන් පෙනෙන්න කරන ලද වර්ණවත් නිර්මාණයන් අතර නිව් ඕර්ලියන්ස් කෞතුකාගාරය අසළදී සංචාරක මඟ පෙන්වන්නෙක් විසින් එවැනි ද්‍රව්‍යවල පිටුපස ඇති අදහස බෙදා ගත්තේය. “එවැනි අසීරුතා තිබූ නගරයක ප්‍රීතිය සහ අලංකාරය ඇති කිරීමට අපට ඇති දේවල් භාවිතා කිරීමට අපි ඉගෙන ගතිමු. අපි අසීරුතා කාලයන් ගැන පමණක් අවධානය යොමු නොකර ප්‍රකෘති වීම්ද සමරන්නෙමු”.
නෙහෙමියා සහ ඉශ්‍රායෙල්වරුන්ද…
කෘතඥතාවය වගා කිරීම
“තාත්තේ, මට වතුර ටිකක් ගේනවාද?” මාගේ බාල දියණිය ඇසුවාය. “ඇත්තෙන්ම” කියා පවසමින් මම ඇයට වතුර පිරුණු කෝප්පයක් ගෙන ආවෙමි. ඇය කිසිවක් නොකියා එය ගත්තාය. ඉන්පසු මගේ වැඩිමහල් දියණියද එම ඉල්ලිමම කළාය. ඇයට වතුර දුන් පසු ඇයද කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය. කෝපයෙන් යුතුව “කවුරුවත් ස්තුතියි කියන්නේ නැද්ද? ඒක ඒතරම් අමාරුද?” යනුවෙන් මම කෑගැසුවෙමි.
සමහර විට දෙවියන් වහන්සේට ක්‍රියාත්මක වීමට දෙමාපියන්ගේ අසහනයට වඩා…