ප්‍රවර්ගය  |  Uncategorized

අරමුණක් ඇති වේදනාව

ඔවුන්ගේ ජීවිත තුළ අත්දැක්කාවූ ඉතාමත් වේදනාකාරී අත්දැකීම කුමක්දැයි මම මාගේ මිතුරන් කිහිපදෙනෙකුගෙන් ඇසීමි. ඔවුන්ගේ පිළිතුරු වලට යුද්ධය, දික්කසාදය, ශල්‍යකර්ම සහ පේ‍්‍රමකරන අයෙකු අහිමිවීම ඇතුලත් විය. මාගේ භාර්යාවගේ පිළිතුර වූයේ "අපේ ප‍්‍රථම දරුවාගේ උපත" යන්නය. එය පාළු යුධහමුදා රෝහලක විඳි අසීරු දීර්ඝ වේදනා සහගත ප‍්‍රසූතියක්වි ය. එහෙත් නැවත හැරී බලද්දී ඇය එය සලකන්නේ ප‍්‍රීතියක් ලෙසය. "ඊට හේතුව එම වේදනාවට විශාල අරමුණක්…

Godliman Street

My wife, Carolyn, and I were walking in London and came across a road named Godliman Street. We were told that a man once lived there whose life was so saintly that his street became known as “that godly man’s street.” This reminded me of an Old Testament story.

Saul’s father sent his son and a servant to look for…

What Lasts Forever?

My friend, who had gone through many difficulties recently, wrote, “As I reflect on the past four semesters of student life, so many things have changed . . . . It is scary, really scary. Nothing stays forever.”

Indeed, many things can happen in two years—a career change, newfound friendship, illness, death. Good or bad, a life-altering experience may be…

සදාතන කුමක්ද?

මෑතකදී බොහෝ දුෂ්කරතා හරහා ගිය මගේ මිත්රයා, ඒ අතර බොහෝ දේවල් වෙනස් වී ඇති, "ලියා මම ශිෂ්ය ජීවිතයේ පසුගිය වසර හතර සෙමෙස්තර කල්පනා කරන විට. . . . එය ඇත්තටම බය හිතෙන, බය හිතෙන වේ. කිසිවක් සදාකාලිකව ඉන්නවා. "

ඇත්ත වශයෙන්ම, බොහෝ දේ අවුරුදු දෙකක් වෘත්තීය වෙනස්, අලුත් මිත්රත්වය, අසනීප, මරණය සිදුවිය හැකි ය. හොඳ හෝ නරක, ජීවිත වෙනස් කළ…

දෙවියන්වහන්සේ සලකනසේක්ද?

මිනී සහ ජෝර්ජ් ලේසිට ප්‍රශ්න කිහිපයක් ඇති විය. “යේසුස්වහන්සේ පමණක් සෑහේද? ක්‍රිස්තුස්වහන්සේ සමග අපගේ සබඳතාව අපගේ නඩත්තුවට ඇද්ද? ඉදිරියේදී ජීවත් වීමට උන්වහන්සේගේ උපකාර පමණක් ඇත්ද? උන්වහන්සේ අපට සලකන සේක්ද?

1904 දී මිෂනාරිවරු ලෙස සේවය කරන අතර ඔවුන්ගේ බාලම දියණි◊ය රෝගාතුර විය. ඉන්පසු දරුවෝ පස්දෙනාම වසූරි රෝගයෙන් වරින් වර මිය ගියෝය. කිසිවෙක් නව වසර දැකීමට ජීවත් නොවූහ. මිෂනාරි මණ්ඩලයට ලිපියක් ලියමින්…

ඉන් ඉවත්ව යන පිණිස, මඟ පෙන්වීමට උන්වහන්සේට පුළුවන

සෑම දෙනාම පාහේ ඔවුන්ගේ ජීවිතයේ යම් කාලයකදී ඔවුන් නිසාම හෝ වෙනත් කෙනෙකු නිසාවෙන් හෝ විෂාදයට පත්වෙති. විෂාදයේ ඇතැම් පොදු ලක්ෂණ වන්නේ බලාපොරොත්තු සුන්වීම, සියල්ලෙහිම අශුභ දැකීමේ ප්‍රවණතාව, නොවටිනා බව හැඟී යාම හා අසරණ වීම වැනි හැඟීම් ඇති වීමය. බයිබලයේ චරිත, විෂාදය අත්දුටු බව අපට නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි නමුත් ඇතැම් අය අධෛර්්‍යයට පත්වීම, පසුබටවීම හා ශෝකවීම දැඩි ලෙස පෙන්නුම් කළ…

ධෛර්යමත්වීමට ආශා වීම

යෝෂුවා ඉශ්‍රායෙල්වරුන්ගේ නායකත්වය ගැනීමට ආසන්නව තිබියදී මෝසෙස් විසින් යෝෂුවා ධෛර්්‍යයමත් කරන ආකාරය ද්විතීය කථාව 3 හි අපි දකිමු. යෝෂුවා බියෙන් පසුවූ බව හා මා්සෙස්ගේ තනතුර පුරවාලන්නට තමා නුසුදුසුය යන හැඟීමෙන් සිටි බවට සැකයක් නැත. එබැවින් යෝෂුවාව ධෛර්යමත් කරන්න යයි ස්වාමින් වහන්සේ මෝසෙස්ට කී සේක.

අපි නව ප්‍රධාන අභියෝගයකට මුහුණ දෙනවිට, අප සියලු දෙනා හටම උත්තේජනය වන පිණිස කාලයෙන් කාලයට ධෛර්්‍යයමත්…

කිසි දිනක අත් නොහරින්න.

2 වන ලෝක යුද්ධ සමයේ හිට්ලර් එංගලන්තයට එරෙහිව පහර දීමට සූදානම් වනවිට අධෛර්ය්‍යට පත් ලන්ඩන් වැසියන් කණ්ඩායමකට කථා කිරීමට වින්ස්ටන් චර්චිල් හට පැවරින. ඔහු පැවසුවේ “කිසිදාක අත් නොහරින්න ! කිසිදාක, කිසිදාක, කිසිදාක අත් නොහරින්න !” යන ධෛර්ය්‍යමත් කිරීමේ වචන අටයි.

ඔබගේ කිතුනු ගමනේ ඔබ අධෛර්ය්‍යමත් වන අවස්ථා ඇති වීමට පුළුවන. නමුත් ඔබ කිසිදාක, කිසිදාක, කිසිදාක අත් නොහැරිය යුතු වන්නේය. වෙනත්…

ශාංකාව සඳහා නියමය

වෝල් ස්ටී්‍රට් ජර්නල් හි වාර්තාවකට අනුව, එක්සත් රාජධානිය තුළ ප්‍රධාන මානසික සෞඛ්‍ය ගැටළුව ලෙස ශාංකාව විෂාදය පරදා ඉහළ ගොස් තිබේ. ශාංකාවට එරෙහිව සටන් කරන ඖෂධ වර්ග වලට ඖෂධ නිෂ්පාදන අතර දැන් වැඩි අලෙවියක් ඇත. සරු ආර්ථිකයක් හා ස්ථාවර දේශපාලනයක් තිබුණද කනස්සල්ල හා සැක සංකාව අපගේ මානසික තත්ත්වයේ කොටසක්ව පවතින්නේය. එය එක පෙත්තකින් සම්පූර්ණයෙන් සහනයක් ලබාදිය නොහැකි තත්ත්වයකි.

දාවිත් ගීතාවලිය 55…