ප්‍රවර්ගය  |  Uncategorized

මාරාන්තික කඩුව

“සොල්දාදුවාගේ ගමන” නම්වූ සබීන් හෝවාර්ඩ්ගේ මනහර නිර්මාණය ජීව ශක්තිය සහ වේදනාව පිළිඹිබු කරයි. දෙවන ලෝක මහා යුද්ධයේ සොල්දාදුවෙක්ගේ ජීවිතය පෙන්නුම් කරන තඹ රූප තිස් අටක් අඩි පනස් අටක කැටයමක් මත ඉදිරියට නෙරා තිබේ. 2024 දී අවසන් කරන ලද එය පවුලේ අයට සමු දෙන සිත් බිඳීමක අව්‍යාජ සතුටකින් යුද්ධයේ කුරිරුකමට අවතීර්ණ වීමක් ප්‍රකාශ කරයි. අවසානයේ නිර්මාණය අපට පෙන්වන්නේ වීරයාගේ දියණිය උඩුකුරුව…

බලාපොරොත්තුව අළුත් කර ගෙන

ත්‍යා ව්‍යාකූල වූවාය. ඔහුගේ දහ අට වන වියේ පසුවන පුත්‍රයා මෙතරම් කාලයක් පුස්තකාලයේ ගත කරන්නේ ඇයි? ඕටිසම් රෝගයෙන් පෙළුණු ඔහුගේ පුත්‍රයා කෙනෙක් සමඟ කථා කළේ කලාතුරකිනි. සාමාන්‍යයෙන් පංතියෙන් පසු කෙළින්ම නිවසට පැමිණෙන්නේය. සැරෙන් ඇසූ විට ඔහුගේ පුත්‍රයා අවසානයේදී පිළිතුරු දුන්නේ “නවීන් සමඟ පාඩම් කරනවා” කියාය.

නවීන් පංතියේ මිතුරෙක් විය. පංතියේදී ත්‍යාගේ පුත්‍රයා පොර බදන බව දුටු නවීන් දෙදෙනාම එකතුව පාඩම්…

ඇදහිල්ලේ පිම්ම

බටහිර ඇන්ටාක්ටිකාවේ හය මසක් වයසැති යෝධ පෙන්ගුයින් පක්‍ෂින් හත් සියයක් පමණ කැටි ගැසුණු සීතල ජලයට අඩි පනහක් පමණ උසින් තිබුණු පර්වත බෑවුමක කොණේ එක්ව ගුලි ගැසී සිටියහ, අවසානයේදී එක් පෙන්ගුයින් පක්‍ෂියෙක් ඉදිරියට බරවී “ඇදහිල්ලේ පියවරක්” ගෙන පහත ඇති අයිස් වැනි ජලයට පැන පිහිනා ගියේය, ටික වේලාවකින් සිය ගණනක් පෙන්ගුයින් පක්‍ෂිහු එම පියවර අනුගමනය කළහ.

සාමාන්‍යයෙන් පෙන්ගුයින් පැටවුන් පළමු පිහිනීම සඳහා…

සත්‍යයට ප්‍රේම කරන්න

ජැක් පාසැලට වෛර කළේය. ජ්‍යාමිතිය, ව්‍යාකරණ සහ අනිකුත් ගණන් සහිත පාඩම් ඔහුට අරුචි විය. නමුත් ඔහු ගෙවල් සෑදීමට කැමතිය. ජැක්ගේ පියා වසන්ත කාලයේදී ඔහුව වැඩට කැඳවා ගෙන ගියත් එය ඔහුට ප්‍රමාණවත් නොවීය. ඔහුට තවම දහසයකි. එහෙත් ඔහු සිමෙන්ති, ගල් සහ බිත්තියක් බැඳීම ගැන දැන ගෙන සිටියේය. පාසැල සහ ගොඩනැගිලි අතර ඇති වෙනස කුමක්ද? ඒ කැමැත්තයි. ජැක් එකකට කැමතිය. අනෙකට අකමැතිය.…

අපගේ ජීවිතය තරමට වටින ප්‍රේමය

දහනව වන සියවසේ ඉංග්‍රීසි ජාතික බිෂොප් වරයෙක් වන විලියම් ටෙම්පල් වරක් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සිසුන්ට කළ දේශනයක් අවසන් කළේ “මම මනහර කුරුසිය දෙස බලන විට” යන ඉංග්‍රීසි ගීතිකාවේ වචන වලිනි. නමුත් ඔහු එම ගීතය සැහැල්ලුවට ගැනීමට එරෙහිව අනතුරු ඇඟවූයේය. “ඔබ එම ගීතිකාවේ වචන මුළු හදවතින්ම අර්ථවත් කරන්නේ නම් ඔබට හැකි තරම් ශබ්ද නගා එය ගායනා කරන්න” කියා ටෙම්පල් කීවේය. “එහි…

අමුත්තන්ට ප්‍රේම කිරීම

විශේෂඥ ඇඳුම් මසන්නියක් වූ මිතුරෙක්ගේ බිරිඳ දීර්ඝ කාලීන රෝගයකින් මිය යාමට ප්‍රථම ප්‍රේමණීය සැළසුමක් යෙදුවාය. ඇයගේ සියලු මැහුම් උපකරණ එනම් මහන මැෂින්, රෙදි තබා කපන මේස සහ තවත් බොහෝ දේවල්ද අලුතින් පැමිණෙන සංක්‍රමණිකයන්ට ඉගැන්වීම සඳහා නගරයේ මැහුම් සංගමයට ප්‍රදානය කළාය. “රෙදි පෙට්ටි පමණක් විසි අටක් තිබුණේය” කියා ඇගේ ස්වාමි පුරුෂයා අපට කීය. “සියල්ල ගෙන යාමට කාන්තාවන් හය දෙනෙක් පැමිණියහ. ඔවුන්ගේ…

දුකින් වෙළී සිටින දෙවියන් වහන්සේ

2023 පෙබරවාරි හි තුර්කියේ විනාශකාරී භූමි කම්පාවට පසුව ප්‍රවෘත්ති තුළින් බිය ජනක ඡායාරූපයක් ලැබුණි. ඒ පියෙක් අබිලි අතරින් දිගුවන ඔහුගේ දියණියගේ අත අල්ලා ගෙන සිටින ඡායාරූපකි. ඔහුගේ දියණිය නිදා හුන් මෙට්ටයේ කොණක් අපට පෙනේ. දැන් ඔහු අල්ලා ගෙන සිටින ඇගේ අප්‍රාණික ඇඟලි අපට පෙනේ. ඔහුගේ මුහුණ දුකින් බරව තිබේ. ඔහුගේ වේදනාව අධික විය.

මෙම පියාගේ වේදනාත්මක මුහුණින් අපගේ ස්වර්ගීය පියාණන්ගේ…

එක්ව සිටීම හොඳය

මැගීගේ වසර දහයක මත්ද්‍රව්‍ය භාවිතය ඇයව විටින් විට සිරගෙට යැවීය. ජීවිතයේ කිසිදු වෙනසක් නොමැතිව ඇය නැවත එන්නීය. එවිට ඇයට කලින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටි හෑන්ස් මුණ ගැසුණි. මත් ද්‍රව්‍ය භාවිතය නිසා ඔහුට අතක් අහිමි වන්නද ඉඩ තිබුණි. “ඒ මා දෙවියන් වහන්සේට මොර ගැසු පළමු අවස්ථාව වූයේය” කියා හෑන්ස් කීවේය. දෙවියන් වහන්සේගේ පිළිතුර නිසා සිරගතව සිටින හවුල් ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය…

දෙවියන් වහන්සේගේ බහුලත්වයේ අනුග්‍රහය

වයස අවුරුදු පනස් එකේදී විශ්ව විද්‍යාලයේ නවකයෙක් ලෙසට සම්බන්ධ වී ජීව විද්‍යාව ඉගෙන ගැනීමට නෙස් මෙක්සියා (1870-1938) තීරණය කළාය. වසර දහතුනකට වැඩි ඇගේ වෘත්තීය කාලයේදී ඇය මධ්‍යම හා දකුණු ඇමරිකාව හරහා ගමන් කර අලුත් පැළෑටි 500 ක් පමණ සොයා ගත්තාය. එම සොයා ගැනීම් කළේ ඇය පමණක් තනිව නොවේ. සෑම වසරකම විද්‍යාඥයෝ අලුත් පැළ දෙදහසක් පමණ සොයා ගනිති.

උත්පත්ති 1 හි…

දෙවියන් වහන්සේ අනුගමනය කිරීම

වසර කිහිපයකට පෙර පැරිසියේ මගේ විවේක දිනයකදී රාත්‍රී ආහාරය සඳහා අයිෆල් කුළුණ අසළදී මගේ මිතුරිය මුණ ගැසීමට පෙර වෙලාව තිබූ හෙයින් මෙම ප්‍රසිද්ධ නගරයේ ඇවිද බැලීමට මට හැකි වුනි. මගේ දූරකථනයේ බැටරිය අක්‍රීය වන තුරු සෑම දෙයක්ම යහපත්ව තිබුණි. මා ළඟ සිතියමක් නොතිබුණි. එම නිසා මම යන්නේ කොහාටද කියා මට සහතිකයක් නොවීය. නමුත් මෙම නගරයේම දැරියක් වූ මම කලබල නොවීමි.…