ප්‍රවර්ගය  |  Uncategorized

පවතින දෙයක් ගොඩනගා ගැනීම

මා කුඩා කාලයේ අප ජීවත් වූයේ ඔහියෝ හි ගොඩනැගෙමින් තිබූ ගොඩනැගිලි කිහිපයක් අසළය. ඉන් ජ්වලිත වී මගේ මිතුරන් සහ මම එක්වී කොටුවක් සෑදීම සඳහා එහි අබලි කැබලි එකතු කළෙමු. අපගේ දෙමාපියන්ගෙන් උපකරණ ඉල්ලා ගෙන දින ගණනාවක් අපගේ අරමුණ සඳහා ද්‍රව්‍යයන් භාවිතා කළෙමු. එය විනෝදය ගෙන දුන්නේය. නමුත් අප අවට තිබූ හොඳින් ගොඩ නගන ලද ඒවා සමග සංසන්දනය කරන විට අපගේ…

ඇදහිල්ලේ පියවරක්

රැකියාව නැතිවූ පසුව ජෝන්ගේ බලාපොරොත්තු සුන්විය. ආරම්භයේදී මෙන් නොව ඔහුගේ රැකියාවේ අවසාන කාලය ළඟාවෙද්දී නැවත පටන්ගැනීම දුෂ්කර වන්නේ යයි ඔහු දැන සිටියේය. ඔහු නිවැරදි රැකියාව වෙනුවෙන් යාච්ඤා කරන්න පටන් ගත්තේය. ඊට පසුව ඔහු තම ඉල්ලුම් පත්‍ර යාවත්කාලීන් කරන්නත් සම්මුඛ පරීක්‍ෂණවලට මුහුණ දීම ගැන කියවන්නත් බොහෝ දූරකථන ඇමතුම් ලබා දෙන්නත් පටන් ගත්තේය. සති ගණනාවක් ඉල්ලුම් පත් යැවීමෙන් පසුව ඔහු හොඳ කාල…

අනුග්‍රහයේ ක්‍රියාවන්

“අනුග්‍රහය ගැන” යන නව කථාවේ ඩේවිඩ් වින්ක්ලර්ට තම දියණිය සොයා ගැනීමට ආශාවූ අතර ඒ සඳහා ඔහුට උපකාර කළ හැකි එකම පුද්ගලයා වූයේ හර්මන් ෂීලර් පමණක් බව ඔහු දැන සිටියේය. නමුත් එහි ගැටළුවක් තිබුණි. ඩේවිඩ්ගේ දියණිය උපත ලැබුවේ හර්මන්ගේ භාර්යාව සමග ඩේවිඩ්ගේ සම්බන්ධතාවය නිසාවෙනි. එම නිසා කිසිම විටෙක ඔවුන් නැවත මුණ නොගැසෙන ලෙසට හර්මන් විසින් ඩේවිඩ්ට අනතුරු අඟවා තිබුණි.

ඩේවිඩ් තමා…

දෙවියන්වහන්සේ සමග කාලයට මුහුණ දෙමු

2022 වසර මගේ භාර්යාවටත් මටත් ඉතා විශේෂ වුනි. ඒ අවුරුද්දේ අපගේ මුණුපුරන් අටදෙනෙක් අතරෙහි එකම මිණිපිරිය වන සොෆියා ඈෂ්ලි උපන් අවුරුද්දයි. සොෆියාගේ ආච්චි සහ සීයා තවමත් සිනහව නවතා ගෙන නැත. අපගේ පුත්‍රයා වීඩියෝ හරහා කථා කරන විට සතුට තවත් තීව්ර වන්නේය. මගේ භාර්යාව සහ මම වෙනත් කාමරවල සිටින වෙලාවක වුවද ඇයගේ ප්‍රීතිමත් ශබ්දය පවසන්නේ ඇය සොෆියාව දකින බවයි. අපට දුරින්…

ළදරු යේසුස් පිළිගනිමු

ගර්භණීව සිටි අපගේ අසල්වැසියා ඇගේ පළමු දරුවා බිහි කළාය යන පුවත එන තුරු අපි සෑහෙන කාලයක් බලා සිටියි යන හැඟීමක් මට ඇති වුනි. ඔවුන්ගේ මිදුලෙහි “ඒ ගැහැණු ළමයෙක්” කියා ලියා තිබූ දැන්වීම දුටු විට අපි ඔවුන්ගේ දියණියගේ උපත සැමරුවා පමණක් නොව මිදුලේ ඇති දැන්වීම නුදුටු මිතුරන්ට කෙටි පණිවුඩ පවා යැව්වෙමු.

ළදරුවෙක් ලැබෙන තුරු බලා සිටිම මහත් ප්‍රීතියක් ගෙන දෙන්නේය. යේසුස්වහන්සේගේ…

ක්‍රිස්තුස්වහන්සේගේ ආලෝකය

මගේ ස්වාමිපුරුෂයා සහ මම නත්තල් දිනට පෙර රාත්‍රියේ දේව මෙහෙයට සහභාගි වීමට සැම විටම ආශා කළෙමු. අපි විවාහ වූ අලුත අපට විශේෂ චාරිත්‍රයක් තිබුණි. එනම් උණුසුම් ඇඳුම් ඇඳ ගෙන උස කණු වල තරුවක හැඩයෙන් දිලිසෙන ආලෝක බුබුළු 350 පිහිටි කන්ද වෙතට ඇවිදීමයි. එහිදී බොහෝ විට හිමෙහි නගරය දෙස බලා සිටිමින් යේසුස්වහන්සේගේ ආශ්චර්යමත් උපත ගැන අපගේ අදහස් මුමුණන්නෙමු. ඒ අතර තුර…

මිත්‍ර ඉලක්කය

නාසියානාස්හි ග්‍රෙගරි සහ කයිසාරියේ බැසිල් සමීප මිතුරන් වූ අතර සිව්වන සියවසේ සභාවේ සැමරීමට ලක්වූ නායකයන්ද වූහ. ඔවුන් මුලින් මුණ ගැසුණේ දර්ශනවාදය ඉගෙන ගන්නා සිසුන් මෙනි. පසුව ග්‍රෙගරි පැවසුවේ ඔවුන් “එක් ආත්මයක් සහ ශරීර දෙකක්” ඇත්තන් වූ බවයි.

ඔවුන්ගේ වෘත්තීය මඟ සමාන වූ නිසා පහසුවෙන් දෙදෙනා අතර එදිරිවාදිකම් මතු වීමට ඉඩ තිබුණි. නමුත් ග්‍රෙගරි පසුව විස්තර කළේ ඇදහිල්ලේ බලාපොරොත්තුවේ සහ යහපත්…

ස්පර්ශවන ප්‍රේමය

රෝහල් ඇඳෙහි වැතිර සිටින මාගේ මිතුරිය වන මාග්‍රට් අසළ මා වාඩිවී වෙනත් රෝගීන්ගේ, වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහ අමුත්තන්ගේ කාර්ය බහුලභාවය ගැන බලා සිටියෙමි. ඒ අසළ තම රෝගී මව සමග සිටි තරුණ කාන්තාවක් මාග්‍රට්ගෙන් ඇසුවේ “ඔබව බලන්න නිතරම පැමිණෙන මෙම අය කව්ද?” කියාය. “ඒ මගේ සභා පවුලේ අයය” කියා මාග්‍රට් පිළිතුරු දුන්නාය. මෙවැනි දෙයක් කිසිදා ඇය දැක නැති බවත් ඇයට හැඟුණේ…

විශ්මයට කවුළුවක්

ඡායාරූප ශිල්පි රොන් මරේ ශීත කාලගුණයට කැමැතිය. “සීතල යනු පැහැදිළි අහසක්” ඔහු විස්තර කරයි. “එයට විශ්මයේ කවුළුවක් විවර කළ හැකිය”.

ලෝකයේ ඉතා විශ්මිත ආලෝක සන්දර්ශන සෙවීම සඳහා රොන් ඇලස්කන් ඡායාරූප සංචාර සංවිධානය කරයි. එනම් උතුරු ආලෝකයක් වන “ඔරේරා බොරියාලිස්ය”. මරේ එය ගැන කථා කරන්නේ ඉතා ආත්මික අත්දැකීමක් ලෙසටය. ඔබ අහස පුරා දිලෙන විවිධ වර්ණ වල මෙම නැටුම දුටුවහොත් එසේ ඔහු…

සත්‍යය කිසිදා වෙනස් නොවේ

මගේ පුතා සේවියර් කුඩා කාලයේ මම ඔහුට ප්‍රබන්ධ ළමා කථාවක් කියෙව්වෙමි. ඒ තමා විසින් නම් තබන ලද පෑනක් ගැන ගුරුවරියකට විරුද්ධව කැරළි ගැසූ පිරිමි ළමයෙක් ගැනය. ඔහු විසින් තබන ලද නම පෑනට පාවිච්චි කරන ලෙසට ඔහු පහේ පංතියේ ළමුන් පෙළඹවූහ. ඔහු තැබූ නම පිළිබඳ ආරංචිය මුළු නගරය පුරාම පැතුරුණි. ක්‍රම ක්‍රමයෙන් රට පුරා ජනතාව ඔවුන් පෑන් වලට සඳහන් කළ නම…