ඇතුළතින් පරිවර්තනය
දෙවන ලෝක යුද්ධයෙන් පසුව එංගලන්තයේ තට්ටු විසිහතරකින් යුත් ග්‍රෙන්ෆෙල් කුළුණේ ඇතිවූ භයානකම ගින්න ජීවිත හැත්තෑවක් බිලි ගත්තේය. පරීක්‍ෂණ වලින් හෙළි වූයේ ගින්න එතරම් ඉක්මණින් පැතිරීමට හේතුව වූයේ ගොඩනැගිල්ලේ පිටත අලුත්වැඩියා කිරීමට භාවිතා කළ ද්‍රව්‍ය බවයි. පිටතින් ද්‍රව්‍ය ඇලුමීනියම් වූවත් එහි මධ්‍යය ඉක්මණින් ගිනි ඇවිලෙන සුලු ප්ලාස්ටික් වලින් යුක්ත විය.
එවැනි භයානක ද්‍රව්‍යක් විකිණීමට සහ භාවිතයට ඉඩ ලැබුණේ කෙසේද? විකුණන්නෝ ආරක්ෂක…
යේසුස් නම් අත්ත
ඇරිසෝනාහි සෙඩෝනා පළාතේ රතු කඳු අතර ශුද්ධවූ කුරුසියේ අලංකාර දේව ගෘහය පිහිටා තිබේ. මම කුඩා දේව ගෘහයට ඇතුල්වෙද්දී යේසුස්වහන්සේගේ කුරුසියේ අසාමාන්‍ය නිර්මාණයක් වෙතට ඇදී ගියෙමි. සාමාන්‍ය කුරුසියක් වෙනුවට යේසුස්වහන්සේ කුරුසිපත් වී සිටියේ කඳන් දෙකක් ඇති ගසක අතුවලය. හරස් අතට වූ කඩතොළු වී ගිය කඳ පරණ ගිවිසුමේ දෙවියන්වහන්සේව ප්‍රතික්‍ෂේප කළ ගෝත්‍ර පෙන්නුම් කළේය. අනික් කඳ ඉහළට වැඩෙමින් අතු විහිදා සමෘද්ධිමත්ව වැඩෙන…
ගෙවා නිදහස් කිරීම
1921 දී කලා ශිල්පී සෑම් රෝඩියා විසින් වොට්ස් ටවර්ස් (වොට්ස් කුළුණු) ගොඩ නැගීම ආරම්භ කළේය. වසර තිස් තුනකට පසුව එහි කුළුණු 17 ලොස් ඇන්ජලීස් නගරයේ මීටර් 30ක් ඉහලට නැගී සිටියේය . රෝඩියාගේ ජීවිත කාර්යය සංගීතඥ ජෙරි ගාර්ෂියා හෙළා දැක්කේය. “මෙය බොරු වියදමක්. ඔබ මිය ගිය පසුත් එය පවතිවී” ඔහු කීවේය. ඉන් පසු ඔහු කීවේ “වාව්. මමනම් එසේ නොකරමි කියාය” කියාය.…
එක් අයෙකුගේ ප්‍රේක්‍ෂකාගාරයක්
“ඩෙන්වර් නගට්ස්” පැසි පන්දු කණ්ඩායමේ හඬනගන්නා හැටියට දේවගැති කයිල් ස්පෙලර් වඩාත් ප්‍රසිද්ධ පැසි පන්දු තරඟාවලි වල ඔල්වරසන් දෙන ක්‍රීඩා විචාරකයෙක් ලෙසටය. “පටන් ගමු” යයි ඔහු මයික්‍රෆෝනයට මොර දෙද්දී ජාතික පැසි පන්දු ක්‍රීඩකයන් සහ ශ්‍රවණය කරන්නන් ජ්වලිත වන්නේය. ඒහෙයින් 2022 දී සියලු තරු තරඟවල විචාරක ලෙස ඔහුගේ නමත් යෝජනා කෙරුණි. “සෙනඟට හැඟීමක් දෙන්නත් ක්‍රීඩාංගනයේ වටපිටාව සකස් කරන්නත් මම දනිමි” කියා ඔහු…
සූරන ලද බටර්
ජේ. ආර්. ආර්. ටොල්කින්ගේ “ද ෆෙලෝෂිප් ඔෆ් ද රිංග්ස්” (මල්ලව පොර ක්‍රීඩාව තුළ මිත්‍රත්වය) නැමැති පොතේ බිල්බෝ බැගින්ස් දශක හයක් අඳුරු බලවේග සහිත මායා මුද්දක් තබා ගැනීමේ ප්‍රතිඵල පෙන්වීම ආරම්භ කළේය. එහි මල බැඳෙන ස්වභාවයෙන් බර දැනී ඔහු මායාකාර ගැන්ඩොල්ෆ්ට කියා සිටියේ “මට කෙට්ටුයි කියා දැනෙන්නේ මන්ද? ඇදිලා වගේ.. මම කියන දේ තේරෙනවා නේද? හරියටම විශාල පාන් කෑල්ලක් මත තැවරුණු…
දෙවියන්වහන්සේගේ සැපයීම
2023 ජූනි මාසයේදී අවුරුදු එකේ සිට දහතුන දක්වා වූ සහෝදර සහෝදරියන් හතර දෙනෙක් කොලොම්බියාවේ ඇමසන් වනාන්තරයෙන් හමුවූ අවස්ථාවේ ලෝකය පුදුමයට පත් විය. තමන්ගේ මව මරණයට පත් කළ ගුවන් යානා අනතුරකින් පසුව මෙම සහෝදර සහෝදරියන් දින හතළිහක් වනාන්තරයේ සිටියහ. වනාන්තරයේ දුෂ්කරතාවයන්ට පුරුදුව සිටි දරුවන් වන සතුන්ගෙන් බේරීමට ගස් බෙනවල සැඟවුණහ. ඇලවල් වලින් සහ වර්ෂාවෙන් බෝතල්වලට ජලය එකතු කර ගත්හ. අනතුරට පත්…
ප්‍රීතියේ වේගය
ප්‍රීතියේ වේගයෙන් යන්න. එක් උදෑසනක මම යාච්ඤාවෙන් යුතුව ඉදිරියේ ඇති වර්ෂය ගැන සළකා බලන විට මෙම වැකිකඩ මගේ සිතට දැණුනි. එසේම එය උචිතද වූයේය. උවමනාවට වඩා වැඩ කිරීමේ නැඹුරුතාාවයක් මට තිබූ අතර එය බොහෝ විට මගේ ප්‍රීිතිය උරා ගත්තේය. ඒ හෙයින් මෙම මග පෙන්වීම අනුගමනය කරමින් එන්නාවූ වර්ෂයේදී මිතුරන්ට සහ ප්‍රීතිමත් ක්‍රියාවන්වලට ඉඩ සළසමින් සතුට ලබා දෙන අවකාශයකින් වැඩ කිරීමට…
දෙවියන්වහන්සේ තුළ විනයට යටත් ජීවිතයක්
එය 2016 ජූනි මස එලිසබෙත් රැජිනගේ අනූවැනි උපන් දින උත්සවයේ නිල සැමරීම අතරතුරය. ඇය ඇගේ රථයේ සිට සෙනඟට අත වනමින් ගියාය. රතු කබා වලින් සැරසුණු සොල්දාදුවන් බිදක් හෝ නොසෙල්වී අවධානයෙන් සිටියහ. එදින එංගලන්තයේ උණුසුම් දිනයක් වූයේය. භටයෝ චාරිත්‍රානුකූල කළු කලිසම් වලින්ද ගෙල දක්වා දමා තිබූ බොත්තම් වලින් යුත් කබා වලින්ද වලස් ලෝම් වලින් යුත් විශාල තොප්පිවලින්ද සැරසී සිටියහ. හිරු එළියේ…
කරුණාවන්තකමේ කුඩා ක්‍රියා
සාත්තු නිවාසයක සිටි මගේ මව මෙලොව ඇගේ අවසන් දින වලට ළංවෙමින් සිටියාය. සාත්තු නිවාසයේ සාත්තු සේවිකවකගේ නිර්ව්‍යාජ කරුණාවන්තකම මගේ සිත ස්පර්ශ කළේය. කෘශවී ගිය මාගේ මවව පුටුවෙන් මෘදු ලෙස ඔසවා ඇඳෙහි තබා සාත්තු සේවිකාව මගේ මවගේ හිස අතගාමින් “ඔබ හරිම ලස්සනයි” කියා කීවාය. ඉන්පසුව මගෙනුත් කොහොමද කියා ඇය විමසුවාය. ඇගේ කරුණාවන්තකම මගේ දෑසට කඳුළු ගෙන ආ අතර අදටත් එසේමය.
ඇගේ…
කඳු තරණය කරමින්
මෙම කියමනේ සමහර විවිධත්වයන් ඔබ දැක හෝ අසා ඇති. “ඔබට වේගයෙන් යන්න අවශ්‍ය නම් තනිව යන්න. ඔබට දුර යන්න අවශ්‍ය නම් එක්ව යන්න”. එය අනර්ඝ සිතුවිල්ලකි. එහෙම නේද? මෙම වචන සාමාන්‍යයෛන් අලංකාර වෙනවා පමණක් නොව සත්‍යය බව තහවුරු කිරීමට කිසිම ස්ථිර පරීක්‍ෂණයක් පවත්වා තිබේද?
එසේය! එවැනි බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ තනිව සිටිනවාට වඩා තමන්ට එරෙහිව තවත් කෙනෙක් සිටින්නේ…