ප්‍රවර්ගය  |  Uncategorized

යාච්ඤාවට කැපවී සිටීම

“මම ඔබ වෙනුවෙන් වසර පනහක් යාච්ඤා කළෙමි” කියා වැඩිහිටි කාන්තාව කීවාය. මගේ මිතුරා වන ලූ මහත් කෘතඥතාවයෙන් යුතුව ඇය දෙස බැලුවේය. ඔහු තම පියා හැදී වැඩී යෞවනයෙකු කාලයේ ඉවත්ව ගිය බල්ගේරියානු ගම බැලීමට ගොස් තිබුණි. යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තියක් වන කාන්තාව ජීවත් වූයේ ඔහුගේ සීයාගේ ගෙවල් අසළය. මහද්වීපයකට එහා ලූ ඉපදුන බව දැනගත් මොහොතේ සිට ඇය ඔහු වෙනුවෙන් යාච්ඤා කිරීම ආරම්භ…

ක්‍රිස්තුස්වහන්සේ තුළ එකට සිටීම වඩා යහපත්ය

ඇමරිකාවේ නැගෙනහිර සාන්ත ලුයිස්හී ඉලිනොයිස් නම්වූ ඇගේ කුඩා නගරයට අපරාධ වලින් බලපෑම් ඇති වන බව ආචාර්ය ටිෆ්නි ගෝල්සන් දුටුවාය. 2023 වන විටදී මිනී මැරීම් සියයට තිස් එකකින්ද අපරාධ සියයට තිස් හතකින්ද පහළ බැස ඇති බව වාර්තා විය. සිදු වුයේ කුමක්ද? එකතුව වැඩ කිරීමයි. නගර පොලිසිය, නගරයේ දිස්ත්‍රික්ක පාසැල සහ ඇදහිල්ලේ සංවිධානයක් ඇතුළුව ප්‍රසිද්ධ ආරක්‍ෂක කණ්ඩායමක් එක්වී එකට වැඩ කරමින් සියලු…

නමස්කාරය පළමුවෙන්

වැඩිහිටියන්ගේ මිත්‍රකම සම්බන්ධ ලාභ නොලබන සංවිධානයක් ආරම්භ කිරීමට කිසිදා සැළසුම් කර නොතිබුණෙමි. නමුත් එසේ කිරීමට කැඳවීමක් ලැබුණු විට මට බොහෝ ප්‍රශ්න තිබුණි. එම පුණ්‍ය කටයුත්තට මුදල් ලැබෙන්නේ කෙසේද? එය ගොඩ නැගීමට උපකාර කරන්නේ කව්ද? එම කාරණයේදී මගේ විශාලතම උපකාරය පැමිණියේ ව්‍යාපාර පොත් වලින් නොව බයිබලයෙනි.

යමක් ගොඩ නැගීමට කැඳවීමක් ලබා ඇති සියල්ලන්ම එස්රා පොත කියවීම අත්‍යාවශ්‍යය වන්නේය. විප්‍රවාසයෙන් පසු යුදෙව්වන්…

ආවරණය නොවූ පාප

සොරෙක් දූරකථන අලුත්වැඩියා කරන ස්ථානයකට ඇතුල් වී ප්‍රදර්ශන රාක්කයක වීදුරුව බිඳ දමා දූරකථන කිහිපයක් සාක්කුවේ දමා ගැනීම ආරම්භ කළේය. ඔහු තමාගේ අනන්‍යතාවය කැමරාවෙන් ආවරණය කර ගැනීම සඳහා කාඩ්බෝඩ් පෙට්ටියක් හිසේ දමා ගත්තේය. නමුත් සොරකම කෙරෙන අවස්ථාවේදී පෙට්ටිය මදක් ඇලවී ඔහුගේ මුහුණ අනාවරණය වුනි. විනාඩි කිහිපයකදී කඩේ හිමිකරු සොරකම ගැන වීඩියෝව දැක පොලිසියට දැන්වූ අතර ඔව්හු අසල කඩයකදී සොරාව අල්ලා ගත්හ.…

ස්වර්ගීය බහුලත්වය

මම කෙසෙල් ගෙඩි අටක් බලාපොරොත්තු වූයෙමි. නමුත් මගේ නිවසට ලැබුණු සිල්ලර බඩු බෑගය විවර කරන විට එහි කෙසෙල් ගෙඩි විස්සක් මට හමුවුනි. මම එංගලන්තයට පැමිණි පසුව බඩු ඇණවුම් කිරීමේදී කිලෝ ග්‍රෑම් වලින් නොව රාත්තල්වලින් ඇණවුම් කළ යුතු බව මම ඉක්මණින් තේරුම් ගත්තෙමි. කෙසෙල් ගෙඩි රාත්තල් තුනක් වෙනුවට මම කිලෝග්‍රෑම් තුනක් (රාත්තල් හතක් පමණ) ඇණවුම් කර ඇත්තෙමි.

එවැනි බහුලත්වයක් සමග මම…

දෙවියන්වහන්ස, මගේ හදවත විමසා බලන්න

ආහාර නාස්තිය වැළැක්වීමට සිංගප්පූරුවේ සුපිරි වෙළඳ ශාලා ජාලයක් සුලුවෙන් පලුදු වූ පලතුරු සහ එළවළු අඩු මිළකට විකුණයි. මෙම පියවර නිසා එක් වසරකදී නිෂ්පාදනයෙන් ටොන් 850 ක් (කි.ග්‍රෑ.771,000) රැකුණු අතර කලින් ඒවා සෞන්දර්ය මට්ටමට නැත කියා වීසි කරනු ලැබුණි. පාරිභෝගිකයන් ඉක්මණින් ඉගෙන ගත්තේ පිටස්තර පෙනීම කැළැල් සහ ප්‍රසන්න නැති හැඩ තල ඇතුළත රසයට සහ පෝෂණ ගුණයට බලනොපාන බවයි. පිටත ඇති දෙය…

මම අයිතිද?

අවසානයේදී අප සියල්ලන්ම ආශා කරන දෙයක් නිලියක් වන සැලී ෆීල්ඩ්ට දැනුණි. 1985 දී ඇය දෙවන වරට ඔස්කාර් සම්මානය දිනා ගත් විට එය භාර ගැනීමේ කථාවේදී ඇය පැවසුවේ “සෑම දෙයකටම වඩා මට අවශ්‍ය වූයේ ඔබගේ ගෞරවයයි. පළමු වතාවේදී මට එය දැණුනේ නැත. මෙවර මට එය දැනේ. ඔබ මට කැමතියි. මේ දැන් ඔබ මට කැමතියි යන සත්‍යය මට ප්‍රතික්‍ෂේප කළ නොහැක” යනුවෙනි.…

යේසුස්වහන්සේට සේවය කිරීම

1800 ගණන් වල මුල් අවධියේදී එලිසබෙත් ෆ්‍රයි ලන්ඩන් නුවර කාන්තා සිරගෙයක් දැක මවිත වූවාය. කාන්තාවන් සහ දරුවන් එක ගොඩේ සිටි අතර සීතල ගල් පොළොව මත නිදා ගැනීමට ඔවුන්ට සළස්වා තිබුණි. ඔවුන්ට ඇඳ ඇතිරිලි නොවූවත් ජින් වැගිරෙන පයිප්යක් විවෘතව තිබුණි. ඇය වසර ගණනාවක් සිරගෙට යමින් ඇඳුම් සැපයීමෙන්ද පාසැලක් විවෘත කිරීමෙන්ද බයිබලය ඉගැන්වීමෙන්ද එහි වෙනසක් ඇති කළාය. නමුත් බොහෝ අය ඇගේ විශාලතම…

චොක්ලට්වල සිරවී

පෙනිසිල්වේනියාවේ මාර්ස් කැන්ඩි කර්මාන්තශාලාවේ සේවකයන් දෙදෙනෙක් විශාල චොක්ලට් භාජනයකට වැටුණෝය. මෙය විහිළුවක ආරම්භයක් විය හැකි යයි සිතිය හැකිය. සමහර විට චොක්ලට් වලට ආසා කරන අයට ආදරණීය සතුටක් විය හැකිය. නමුත් ඒ මිනිසුන්.. ඔවුන්ට කිසිදු තුවාලයක් සිදු නොවූවත් ඉණ දක්වා චොක්ලට් වල එරී ඔවුන්ගේ උත්සාහයෙන් ගොඩට ඒමට අපොහොසත්ව සිටියහ. ඔවුන්ව ආරක්‍ෂිතව බේරා ගැනීමට ගිනි නිවන හමුදාවට භාජනයේ සිදුරක් කපන්න සිදු විය.…

ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ යුද්ධායුධ

සභාපාලක බේලිගේ අලුත් මිතුරා අපයෝජනය සහ ඇබ්බැහිවීම ගැන ඔහුගේ කථාව සභා පාලක බේලි හා බෙදා ගත්තේය. තරුණයා යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයෙක් වූවත් ඉතා කුඩා අවධියේ සිටම ලිංගික අපයෝජනය සහ අසභ්‍ය චිත්‍රපටි බැලීමට යොමු වීම නිසා වඩා විශාල වූ කරදරයක් ඔහුට වධ දුන්නේය. ඔහුගේ බලාපොරොත්තු කඩවීමේදී ඔහු උපකාර සොයා ගියේය.

ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් ලෙස අපිද නොපෙනෙන දුෂ්ඨ බලවේගයන් හා යුද්ධ කරන්නෙමු (2…