ශ්‍රී ලංකාව

බයිබලයේ, ජීවිත වෙනස් කරන්නාවූ ප්‍රඥාව සියලුදෙනා හට තේරුම් ගැන්වීම හා ඊට සමීපවීමට සැලැස්වීම අපගේ මෙහෙවර වන්නේය.

1996 දී අපගේ දිනපතා භෝජනය සේවය ශ‍්‍රී ලංකාවේ තම මෙහෙයුම් ආරම්භ කරන්නේ ඉංග‍්‍රීසි බසින් අපගේ දිනපතා භෝජනය ත්‍රෛමාසික පොත බෙදාහැරීමටය.

කාලය ගතවීමත් සමඟ අපගේ ඉලක්කය වඩා පුළුල් කරමින් පුද්ගලික හා කණ්ඩායම් බයිබල් අධ්‍යයන උපකාරක, හා කිතුණුවන් මුහුණ දෙන පොදු ගැටළු පිළිබඳ සාකච්ඡා කරන්නාවූ ප‍්‍රකාශන ඉදිරිපත්කිරීම සහ ඒවා සිංහල හා දෙමළ යන දේශීය භාෂාවන්ට පරිවර්ථනය කිරීමට විය.

අපගේ මෙම සම්පත් වැඩි වශයෙන් දේශීය සභාවන්හි සහ ක‍්‍රිස්තියානි අයතනයන්හි ප්‍රයෝජනය සඳහා යොදාගනු ඇතැයි අපගේ පැතුමයි.

අප පිළිබඳ

සම්බන්ධීකරණ තොරතුරු

අපගේ දිනපතා භෝජනය
64/1 ගාලු පාර
දෙහිවල 10350

අපගේ දිනපතා භෝජනය
තැ.පෙ. 19
දෙහිවල 10350

(+94-11) 272 1252

srilanka@odb.org

http://sinhala-odb.org

අප සමඟ යාච්ඤා කරන්න

අපගේ යාච්ඤා අවශ්‍යතා

යාච්ඤාවන් තුළින් ඔබ අප වෙත දක්වන උපකාරයට අපි ඔබට ස්තූති වන්ත වෙමු! බයිබලීය සම්පත් සැපයීම තුළින් සැමට දෙවිඳුන්ටත් උන්වහන්සේගේ වචනයටත් ළඟාවීමට උපකාර කිරීමේ මෙම සේවයේදී අපි දෙවිඳුන්ගේ අනුග‍්‍රහය මත රැදෙමු. කරුණාකර යාච්ඤාවෙන් අපත් සමග හවුල්වන්න.

 

ශ‍්‍රී ලංකාව

කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ සමස්ත ශ්‍රී ලංකා වාසීන්ද කරදර හා බියෙන් පිරි කාලයක් පසු කරමින් සිටි. මොහොතක් පාසා මොහොතක් ප්‍රවෘත්ති නරඹමින් හා සමාජ මාධ්‍ය…

වැඩසටහන්

ශ්‍රී ලංකාව

බයිබලයේ, ජීවිත වෙනස් කරන්නාවූ ප්‍රඥාව සියලුදෙනා හට තේරුම් ගැන්වීම හා ඊට සමීපවීමට සැලැස්වීම අපගේ මෙහෙවර වන්නේය.

1996 දී අපගේ දිනපතා භෝජනය සේවය ශ‍්‍රී ලංකාවේ තම මෙහෙයුම් ආරම්භ කරන්නේ ඉංග‍්‍රීසි බසින් අපගේ දිනපතා භෝජනය ත්‍රෛමාසික පොත බෙදාහැරීමටය.

කාලය ගතවීමත් සමඟ අපගේ ඉලක්කය වඩා පුළුල් කරමින් පුද්ගලික හා කණ්ඩායම් බයිබල් අධ්‍යයන උපකාරක, හා කිතුණුවන් මුහුණ දෙන පොදු ගැටළු පිළිබඳ සාකච්ඡා කරන්නාවූ ප‍්‍රකාශන…

සම්පත්

මම ශෝකයෙන් මිදෙන්නේ කෙසේද?

නැතිවීමක් සිදු වූ පසු දුක්වීම ස්වභාවිකය, දුක් වෙන නිවැරදි ක්‍රමයක් නැත. මේ විෂය සම්බන්ධ මේ කෙටි හැඳින්වීම, දුක ක්‍රියා කරන ආකාරය සහ  දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ රැකවරණය තුළ යැපෙමින් දුක ගැන ක්‍රියාකරන්නේ කෙසේ දැයි ඔබට කියා දෙයි.