Archives: අප්‍රේල් 2020

දෙවියන්වහන්සේ කෙරෙහි පිපාසිතයි

යේසුස්වහන්සේ තුළ අලුත් ඇදහිලිවතෙකුට බයිබලය කියවීමට දැඩි පිපාසයක් ඇති විය. කෙසේ වෙතත් ඔහුගේ දැස් සහ දෙඅත් පිපිරීමකින් නැතිවී තිබුණි. බ්‍රේල් ක්‍රමයට ඇගේ තොල්වලින් බයිලය කියවූ ස්ත්‍රියක් ගැන ඔහුට අසන්නට ලැබුණි. ඔහුද එසේ කිරීමටත් උත්සාහ කළේය. තම තොල්වල නහර පද්ධතිය පවා විනාශ වී ඇති බව ඔහු දැන ගත්තේ එවිටය. නමුත් පසුව ඔහු බ්‍රේල් අකුරු තම දිවෙන් ස්පර්ශ කර කියෙව්වේය. බයිබලය කියවා…

අනුකම්පාවෙන් ප්‍රශංසාවට

දරුවන් උදෙසා පවත්වන ලද අලුත් කබා ක්‍රීඩා තරඟයකදී උද්‍යා්ගිමත් දරුවන් ඔවුන් ආශා පාටවල් සහ නිශ්චිත ප්‍රමාණයන් සෙව්වෝය. ඔවුන්ට ස්ව අභිමානයක් ලැබුණි. සංවිධායකයෙකු පැවසුවේ අලුත් කබායක් නිසා ඔවුන්ගේ මිතුරන් ඔවුන්ව පිළිගන්නා බවත් ශීත සෘතුවේදී නිවාඩු නොගෙන ඔවුන් පාසැල් යන බවත්ය.

අපෝස්තලු පාවුල්ටද කබායක අවශ්‍යතාවයක් තිබුණි. ඔහු තිමෝතිට ලියු අවස්ථාවේදී ඔහු ලීවේ “ත්‍රෝවසෙහි කාර්පස් ළඟ මා තබා ආ සළුවද..... ගෙනෙන්න” යනුවෙනි (2…

සුවදායක වදන්

මෑතකදී කරන ලද අධ්‍යයනයකදී සොයා ගත්තේ දිරිමත් වචන ලෙඩුන්ගේ ලෙඩ ඉක්මණින් සුව කරන බවය. කුඩා පරීක්‍ෂණයකදී ස්වෙච්ඡාවෙන් අධ්‍යයනය කරන අයට චර්ම රෝගයක් ආසාදනය කරන ලදී. ඊළඟට තම වෛද්‍යවරයාගෙන් ස්ථිර වචනයක් ලැබූ සහ නොලැබූ අය පරික්‍ෂාවට ලක් කෙරුණි. වෛද්‍යවරයාගෙන් සහනදායි වචන ඇසූ අයගේ කැසිම අනිත් අයට වඩා අඩු විය.

හිතෝපදේශය ලියූ අය දිරිමත් වදන්වල වැදගත්කම දැන සිටියේය. “ප්‍රිය වචන ...... ඇටවලට…

දෙවියන්වහන්සේ සෙවීම

තම සිහිනයන් පසුපස යෑම පිණිස සෙනග දක්වන කැපවීම සහ උනන්දුව බලා සිටීම අපව ජ්වලිත කරයි. මම දන්නා තරුණියක් අවුරුදු තුනක් වැනි කෙටි කාලයකින් විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා ගත්තාය. ඊට පූර්ණ කැපවීමක් අවශ්‍ය විය. මිතුරෙක්ට විශේෂිත මෝටර් රථයක් අවශ්‍ය විය - කෙසේ හෝ ඔහුගේ ඉලක්කය වෙත ළං වෙන තුරු ඔහු කේක් සෑදීමද විකිණීමද කළේය. තවත් අයෙකු තම වෙළඳාම සඳහා සතියකට සිය…

දුක කණපිට හැරී

වෘකයන් ගැන දැනුම නිසා ප්‍රසිද්ධව සිටින ජිමී සහ ජේමි ඩචර් චිත්‍රපටි නිෂ්පාදකයන්ය. ප්‍රීති වූ විට වෘකයෝ වල්ග වනා එහේ මෙහේ දඟලති. එහෙත් කණ්ඩායමේ සාමාජිකයෙක් මියගිය පසු ඔව්හු සති ගණනාවක් දුක් වෙති. කණ්ඩායමේ සාමාජිකයා මිය ගිය ස්ථානයට යති. ඔවුන්ගේ ශෝකය පෙන්නුම් කිරීමට වල්ගය හකුලා ගෙන දුක්බරව මොර ගසති.

අප සියලු දෙනාම අත් විඳ ඇති දුක ඉතා බලවත් හැඟීමකි. විශේෂයෙන් ප්‍රියයෙකු මියගිය…