Archives: පෙබරවාරි 2022

නැවුම් ආරම්භයක්

සෑම තැනකම වාසය කරන චීන ජාතික පවුල් චීන අලුත් අවුරුදු උත්සවය සමරති. මෙම උත්සවය සාමාන්‍යයෙන් ජනවාරි අග සිට පෙබරවාරි මැද දක්වා චන්ද්‍ර දින දර්ශනය අනුව සිදුවේ. පවුල් එකතු කිරීම සඳහා වූ මෙම කාලය බොහෝ සම්ප්‍රදායන් සමග පැමිණේ. එනම් : සමහර සම්ප්‍රදායන්වලට අනෙකුත් සම්ප්‍රදායන්වලට වඩා ප්‍රමූඛත්වයක් ලැබේ. අලුත් ඇඳුම් මිළදී ගැනීිම සහ ඒවා ඇඳීම, නිවෙස් තරයේ පිරිසිදු කිරීම සහ ගෙවිය යුතු…

නිහතමානී ඉරියව්වක්

“ඔබේ අත් පිටුපසට කර තබා ගන්න. එය ඔබට හොඳයි”. ජෑන් කණ්ඩායමක් ඉදිරියේ කථා කිරීමට පෙර ඇගේ සැමියා සෑම විටම දුන් ආදරණීය අවවාදය එයයි. මිනිසුන්ට පහදා දීමට හෝ තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කරද්දී හෝ ඇය මෙම ඉරියව්ව අනුගමනය කළේ එය ඇයට ඉගැන්විය හැකි සවන් දිය හැකි මානසික රාමුවකට පත් කරන හෙයිනි. ඇය එය භාවිතා කළේ තමා ඉදිරියේ සිටින අයට ප්‍රේම කිරීමටත්…

අපි කොහේ යතත් ප්‍රේමය දක්වමු

මම නිවාඩු කාලයේදී මුහුදේ කළු ගලක් මත හිඳගෙන බයිබලය කියවමින් මගේ ස්වාමි පුරුෂයා මසුන් අල්ලන දෙස බලා සිටියෙමි. වෙනත් ඇමක් භාවිතා කරන ලෙස ඇරයුම් කරමින් තරුණයෙක් අප වෙතට පැමිණියේය. ඔහු එක පාදයකින් අනෙක් පාදයට මාරුවෙමින් “මම සිරගතව සිටියෙමි” යනුවෙන් පැවසීය. ඔහු මගේ බයිබලය පෙන්වා සුසුම් හෙළමින් “දෙවියන්වහන්සේ ඇත්තෙන්ම මා වැනි මිනිසුන් ගැන සැලකිලිමත් වෙනවා යැයි ඔබ සිතන්නේද” කියා ඇසුවේය.

මතෙව්…