දැනුම රිදුම් දෙන විට
සැක් එල්ඩර් සහ ඔහුගේ මිතුරන් ග්රෑන්ඞ් කැන්යන් නමැති වැව හරහා දින විසිපහක ඔරු පැදීමෙන් පසු වෙරළට ආපසු පැමිණියහ. ඔවුන්ගේ පාරු ගොඩ ගැනීමට පැමිණි පුද්ගලයා ඔවුන්ට කෝවිඞ්-19 වෛරසය ගැන කීවේය. ඔවුන් සිතුවේ ඔහු විහිළුවක් කරන බවයි. නමුත් ඔවුන් කැනියන් වැවෙන් පිටව යන විට ඔවුන්ගේ දුරකථන ඔවුන්ගේ දෙමාපියන්ගේ හදිසි පණිවිඩ සමඟ නාද විය. සැක් සහ ඔහුගේ මිතුරන් මවිතයට පත් වූහ. නැවත ගඟට…
![Share ODB 2022-08-31 Share ODB 2022-08-31](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2022/08/15110109/share_odb_2022-08-31-940x940.jpg)
ආලෝකය දැල්වෙන්න හරින්න
හෝටල් ජාලයක වෙළඳ ප්රචාරණයක අඳුරු රාත්‍රියක් මධ්‍යයේ එක් කුඩා ගොඩනැගිල්ලක් දර්ශනය කළේය. වෙන කිසිවක් අවට තිබුණේ නැත. එම දර්ශනයේ එකම ආලෝකය වූයේ ගොඩනැගිල්ලේ ඉස්තෝප්පුවේ දොර ළඟ තිබූ කුඩා ලාම්පුවෙන් දිස් වූ ආලෝකය පමණයි. ආගන්තුකයෙකුට පියගැටපෙළ දිගේ ගොස් ගොඩනැගිල්ලට ඇතුළු වීමට එම විදුලි බුබුල ප්‍රමාණවත් ආලෝකයක් දල්වා තිබුණි. වෙළඳ දැන්වීම අවසන් වූයේ "අපි ඔබට ආලෝකය දැල්වෙන්න හරින්නෙමු" යන වැකියෙනි.
ආලින්දයේ ආලෝකය…
![Share ODB 2022-08-30 Share ODB 2022-08-30](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2022/08/15110056/share_odb_2022-08-30-940x940.jpg)
කාලය පිළිබඳ බීජ
1879 දී, විලියම් බීල්ව නරඹන අය සමහර විට සිතන්න ඇත්තේ ඔහු මෝඩයෙක් කියාය. උද්භිද විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා විවිධ බීජ වලින් බෝතල් විස්සක් පුරවා ගැඹුරු පස්වල වළලනු ඔවුන් දකිනු ඇත. ඔවුන් නොදැන සිටි දෙය නම් බීල් විසින් සියවස් ගණනාවක් පුරා මෙම බීජ වලට ජීවත් විය හැකිද කියා අත්හදා බැලීමක් සිදු කරන බවයි. සෑම වසර විස්සකට වරක් බෝතලයක් හාරා එහි බීජ පැලකර,…
![Share ODB 2022-08-29 Share ODB 2022-08-29](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2022/08/15110049/share_odb_2022-08-29-940x940.jpg)
![Share ODB 2022-08-28 Share ODB 2022-08-28](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2022/08/15110033/share_odb_2022-08-28-940x940.jpg)
ආදරය සහ දෙවියන්වහන්සේ මත රඳා සිටීම
සැක්, විහිළුවට බර, දක්ෂ සහ කවුරුත් කැමති වූ දරුවෙක් විය. නමුත් ඔහු රහසින් මානසික අවපීඩනය සමඟ සටන් කළේය. වයස අවුරුදු පහළොවේදී ඔහු සියදිවි නසාගත් පසු, ඔහුගේ මව, ලෝරි, ඔහු ගැන පැවසුවේ, "ඔහු ඉදිරියේ සැම දෙයක්ම ඔහුගේ වාසියට තිබුණ කෙනෙකු එම තත්ත්වයට පැමිණෙන්නේ කෙසේද යන්න තේරුම් ගැනීම අපහසු වන්නේය. සැක් ... සියදිවි නසාගැනීමෙන් නිදහස් නොවූයේය". නිහඬව සිටින අවස්ථාවලදී ලෝරි තම දුක…
![Share ODB 2022-08-27 Share ODB 2022-08-27](https://d3ufugpccf0yp0.cloudfront.net/wp-content/uploads/sites/110/2022/08/15110025/share_odb_2022-08-27-940x940.jpg)
සැලසුම් සහ කලින් සුදානම් වීම
2000 දී, තැපැල් මාර්ගීකව චිත්‍රපට කුලියට දීමේ අළුතින් ආරම්භ කළ සමාගමක් තම සමාගම ඩොලර් මිලියන 50 කට එවකට ගෘහස්ථ චිත්‍රපට සහ වීඩියෝ ක්‍රීඩා කුලියට දීමේ විශිෂ්ටයා වූ බ්ලොක්බස්ටර් සමාගම වෙත විකිණීමට ඉදිරිපත් විය. නෙට්ෆ්ලික්ස් සමාගම වෙත දළ වශයෙන් ග්‍රාහකයින් 300,000 සිටි අතර බ්ලොක්බස්ටර් සමාගමට ග්‍රාහකයින් මිලියන අතිවිශාල ගණනක් සිටියහ. බ්ලොක්බස්ටර් ඔවුන්ගේ කුඩා තරඟකරුවා මිලදී ගැනීමට ලද අවස්ථාව මගහැරගත්තේය. එහි ප්‍රතිඵලය…