Archives: අගෝස්තු 2022

නොකියන ලද ධනය

අඟහරු සහ බ්‍රහස්පති අතර කක්ෂයකදී ඩොලර් ට්‍රිලියන සහ ට්‍රිලියන ගණන් වටිනා ග්‍රහ ලෝකයක් ඉතා වේගයෙන් ගමන් කරයි. විද්‍යාඥයින් පවසන පරිදි "සයිකි" නමින් හඳුන්වන 16 වන කුඩා ග්‍රහලෝකය රන්, යකඩ, නිකල් සහ ප්ලැටිනම් වැනි ඉතා වටිනා ලෝහ වලින් සමන්විත වන අතර එය සිතාගත නොහැකි තරම් මුදලක් වේ. දැනට, පෘථිවි වාසීන් මෙම ධනවත් සම්පත කැණීමට උත්සාහ නොකරයි. නමුත් එක්සත් ජනපදය මෙම වටිනා…

නිර්භීතව නැගී සිටීම

ඉලිනොයිස්හි කුඩා නගරයක ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පලාතේ සියලුම අපරාධවලින් සියයට 40 ක් වේ. ප්‍රාදේශීය දේවගැතිවරයෙකුට අනුව, මෙම ප්‍රශ්නය බොහෝ විට අපගේ ඇදහිලිවන්තයින් තුළ සැඟවී ඇත්තේ එය කතා කිරීමට අපහසු බැවිනි. එබැවින් ප්‍රදේශයේ පූජ්‍ය පක්ෂය ප්‍රශ්නයෙන් ඈත් වෙනවා වෙනුවට, ප්‍රචණ්ඩත්වයේ සලකුණු හඳුනා ගැනීමට පන්ති පැවැත්වීමෙන් සහ ප්‍රශ්නය සම්බන්ධයෙන් ක්‍රියා කරන ස්වෙච්ඡා සංවිධානවල සහාය ලබාගැනීමෙන් ඇදහිල්ල හා ධෛර්ය සම්පන්නව ගැටලුව විසඳීමට තෝරා ගත්හ.…

සත්‍යය වන්නේ නිහතමානිකමයි

දෙවියන්වහන්සේ නිහතමානීකම මෙතරම් ඉහළින් අගය කරන්නේ මන්දැයි එක් දිනක් මෙනෙහි කරමින් සිටි, දහසයවන සියවසේ ඇවිලාහි තෙරේසා නමැති ඇදහිලිවන්තිය හදිසියේම පිළිතුර තේරුම් ගත්තාය: "එනම්, දෙවියන්වහන්සේ උත්තරීතර සත්‍යය වන අතර සත්‍යය වන්නේ නිහතමානිකමයි .... අප තුළ ඇති යහපත් කිසිවක් අපගෙන්ම හට නොගනියි. නමුත්, එය පැමිණෙන්නේ ගංගාවක් අසළ සිටුවන ලද ගසක් මෙන් ආත්මය තුළ පවතින කරුණාවේ ජලයෙන් සහ අපගේ කාර්යයන්වලට ජීවය දෙන සූර්යයාගෙන්"…

නිවැරදි මාර්ග හඳුනාගැනීම

දහසය හැවිරිදි බ්‍රසීලියානු ස්කේට්-බෝඩ් ක්‍රීඩක ෆෙලිපේ ගස්ටාවෝ "පෘථිවියේ වඩාත්ම ජනප්‍රිය ස්කේට්බෝඞ් ක්‍රීඩකයින්" අතරට පත්වනු ඇතැයි කිසිවෙකු විශ්වාස නොකරන්න ඇති. ගස්ටාවෝගේ පියා විශ්වාස කළේ තම පුතාට වෘත්තීමය දක්ෂතා ඇති ස්කේට්-බෝඩ් ක්‍රීඩකයෙකු වීමේ සිහිනය සැබෑ කර ගැනීමට අවශ්‍ය වූවත් ඔවුන් සතුව මුදල් නොතිබුණි. එබැවින් ඔහුගේ පියා ඔවුන්ගේ මෝටර් රථය විකුණා ඔහුගේ පුතා ෆ්ලොරිඩාවේ සුප්‍රසිද්ධ ටැම්පා ඇම් ස්කේටින් තරඟයට කැඳවාගෙන ගියේය. ඔහු ජයග්‍රහණය…

අත්හැරීමට ශක්තිය

කලක් ලොව ශක්තිමත්ම මිනිසා ලෙස හැඳින්වූ ඇමරිකානු බර ඉසිලීමේ ක්‍රීඩක පෝල් ඇන්ඩර්සන් 1956 ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ පැවති ඔලිම්පික් උළෙලේදී කණේ අභ්‍යන්තරයේ දරුණු ආසාදනයක් සහ අංශක 103 ක උණක් තිබියදීත් ලෝක වාර්තාවක් තැබීය. තමාට ඉදිරියෙන් සිටි ක්‍රීඩකයින් පසුපසට වැටී සිටි ඔහුට රන් පදක්කමක් ලබාගැනීම සඳහා වූ එකම අවස්ථාව වූයේ අවසන් ඉසව්වේ දී නව ඔලිම්පික් වාර්තාවක් පිහිටුවීමයි. ඔහුගේ පළමු උත්සාහයන් දෙකම දරුණු…