ප්‍රවර්ගය  |  Uncategorized

ජයග්‍රාහී ජේසුස් වහන්සේ

1973 ජනවාරි 14 වන දින සුපර් බෝල් VII ක්‍රීඩා කරන විට පරිපූර්ණත්වය ප්‍රතිඵලය වී තිබිණ, මියාමි ඩොල්ෆින් කණ්ඩායමට පරිපූර්ණ වාර්තාවක් විය, තරඟ දහසයක් පරාජයක් නොමැතිවම ඔවුන් ජයගෙන තිබුණි. සුපර් බෝල් අවසන් වූ පසුව ජයග්‍රාහී ඩොල්ෆින්ස් ලා ක්‍රීඩා ඉතිහාසයේ සම්පූර්ණ වාර්තාවක් ඇති වෘත්තීමය පාපන්දු කණ්ඩායම ලෙස වාර්තාගත වනු ඇත.

ජයග්‍රාහී. එය ජේසුස් වහන්සේටද සරිලන පදවි නාමයකි. උන් වහන්සේගේ සේවය දෙස සමීපව…

දෙවියන් වහන්සේ අපගේ යාච්ඤා අසන සේක

මාගේ මිතුරිය වන ක්‍රිස්ටීන් සහ ඇයගේ ස්වාමි පුරුෂයා ඔවුන්ගේ නැන්දා සහ මාමාගේ නිවසේදී රාත්‍රී කෑම සඳහා වාඩිවූහ. ඇයගේ නැන්දාට භයානක පිළිකාවක් ඇති බවට මෑතකදී අනාවරණය වී තිබුණි. කිසිවෙක් ආහාර ගැනීම ආරම්භ කිරීමට පෙර ඇයගේ මාමා “කාට හෝ යමක් කියන්න තිබේද?” කියා ඇසුවේය. ක්‍රිස්ටීන් සිනහසුණාය. මක්නිසාදයත් ඔහු අදහස් කළේ කුමක්ද කියා ඇය තේරුම් ගත් නිසාය. එනම් “කාට හෝ යාච්ඤා කරන්න අවශ්‍යද?”…

ජේසුස් වහන්සේ විසින් එකතු කරනු ලැබ

ගමන් කරන මඟීන් සමඟ එක්ව ගමන් කරන්නාක් බඳුවූ ග්‍රෑන්ඩ් රැපිඩ් නම්වූ ඇන්ඩි ගෝල්ඩ්ස්වර්ත්ගේ ආරුක්කුව පාරක් අයිනේ සාදා තිබුණි. කලාකරු විසින් කොටස් තිස් හයකින් සමන්විත අඩි දහඅටක් උසැති ආරුක්කුව ස්කොට්ලන්ත ගල් කුට්ටි හයකින් නිම කරන ලදී. ඔහු එයට බදාම හෝ ඇණ පාවිච්චි නොකළේය. ඉහළට යන කෝණාකාර ගල් එකිනෙකට වෙනස්ය. ඒවා එකිනෙකට සවි වන පිණිස කපා තිබුණි. කූංඤාකාර යතුරු ගල් සහ මධ්‍යම…

පීඩාවේ පරස්පර භාවය

ක්‍රියා 7:59 න් ආරම්භ වන පද දහයෙහි අසාමාන්‍ය දෙයක් සිදුවේ. ගල් ගැසීමෙන් වූ ස්තේපන්ගේ කුරිරු මරණය නිසා අනිකුත් ඇදහිලිවතුන් විසුරුවනු ලැබ “දේව වචනය දේශනා කළහ”. මෙම වදන් මඟ පෙන්වූයේ “ඒ නුවර මහත් ප්‍රීතියක් ඇති විය” යන විශ්මිත වදන් වලටය (8:8).

පීඩාවේ පරස්පර විරෝධි බව එයයි. යුරෝපීය සභා පාලකයෙක් වන හිස්ටෝ කුලිචෙෆ් නපුරෙන් යහපත පැමිණීම අත් දුටුවේය. 1980 දී දේශනා කිරීම…

ඉමහත් සමූහයක්

2010 දී දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හී ජේසුස් වහන්සේ තුළ ඇදහිලිවතුන් දහස් ගණනක් රැස්වූහ. රටවල් 198 ක නියෝජිතයෝ සම්මේලනයට සහභාගී වූහ. ජේසුස් වහන්සේ පොළොවේ සිටි කාලයේ පටන් වසර දෙදහස තුළ කිතුනු සභාවේ රැස්වීමකට සහභාගී වූ වැඩිම නියෝජිතයන් ගණන ලෙස මෙය සළකන ලදී.

නියෝජනයෙන් තොර එකතු වීමේ දිනයක් එනු ඇත. මක්නිසාදයත් සියලු ඇදහිලිවතුන් එක්ව සිටිනු ඇති නිසාය. ජොහන් දෙවියන් වහන්සේගෙන් ලද…

ජේසුස් වහන්සේ අපට කර ඇති දේ

ඉලෙක්ට්‍රොනික සමාගමක අයිතිකරුවන ඇන්ඩේ‍රස් තම සේවකයන් අතරින් කැපී පෙනෙන වෙළඳ වාර්තා තැබූ අය සඳහා වෙරළ අද්දර නිවාඩු නිකේතනයක දිනෙක විනෝද ගමනක් සංවිධාන කළේය. ඇන්ඩේ‍රස් ඔහුගේ හත් හැවිරිදි පුත්‍රයා වන ජිමිවද ගෙන ගියේය. පිටවීමට පෙර සියල්ලෝම වෑන් රථයට ගොඩ වෙන විට ඔහු ආශාවෙන් පියාගේ අත අල්ලා ගෙන සිටියේය. “ඔබත් අප සමඟ එනවාද? ඔබ කොපමණ වෙළඳාම් කර තිබේද?” එක් සේවකයෙක් විහිළුවට ජිමීගෙන්…

දෙවියන් වහන්සේගෙන් අලුත් අරමුණක්

1930 ගණන් වල ක්ලියෝ මැක්විකර් බිත්ති කඩදායි පවිත්‍ර කිරීමට ද්‍රව්‍යයක් නිපදවීය. ඒ කාලයේ බොහෝ නිවෙස් උණුසුම් වූයේ ගල් අඟුරු වලින් බැවින් බිත්ති දැලි වලින් වැසුණි. ක්ලියෝගේ නිෂ්පාදනය බිත්තියේ ඇතිල්ලූ විට දැලි ඉවත් විය. නමුත් ඒ බිත්ති පවිත්‍රකරණය කවදාවත් ජනප්‍රිය නොවීය. නමුත් දශක ගණනාවකට පසුව ගුරුවරියක් නත්තල් විසිතුරු භාණ්ඩ සෑදීමට ක්ලියෝගේ නිපැයුම භාවිතා කළාය. ඒ නිසා අලුත් සමාගමක් ඇති විය. “දේදුනු…

උපහාරයක් සහ මතක් කිරීමක්

ඔහුගේ පියාගේ බලාපොරොත්තු නොවූ මරණින් ටික දිනකට පසු ඒරන් තම මවට තම පියා වටා තිබුණු භාණ්ඩ දුසිම් ගණනක ඡායාරූප අඩංගු රාමුවක් සහිත පෝස්ටරයක් තෑගි කළේය. ඒ ඡායාරූප, ගල්, පොත්, චිත්‍ර සහ තවත් දේවල්ය. ඒ සෑම එකකම විශේෂ අර්ථයක් තිබිණ. ඒරන් ඒවා එකතු කර සැකසීමට දින ගණනක් වැය කළේය. ඊට පසු ඔහුගේ සහෝදරිය වන රේචල් ඒවා ඡායාරූප ගත කළාය. ත්‍යාගය ඔවුන්ගේ…

ක්‍රිස්තුස් වහන්සේ තුළ ස්ථිර අත්තිවාරම

ඇමෙරිකානු පසුපෙළ ක්‍රීඩක සී. ජේ. ස්ට්‍රවුඩ් තරුණය, දක්‍ෂය, ජේසුස් වහන්සේ ගැන ලජ්ජා නොවන ඇදහිලිවතෙකි. සාමාන්‍ය වෘත්තික කාලය වසර 3.3 ක් වන ක්‍රීඩාවක ස්ට්‍රවුඩ් ඔහුගේ විශ්වාසය රැඳී තිබෙන දෙය ගැන කථා නොකර සිටියේ නැත. “පාපන්දු ක්‍රීඩාවේ බොහෝ දඟර සහ හැරීම් ඇත . නමුත් දවස අවසානයේදී එය ඔබගේ අත්තිවාරම පිළිබඳ කථාවකි. එසේම මාගේ අත්තිවාරම සකස් කරන දෙය නම් මගේ ඇදහිල්ලයි”.

ඉහළ පහළ…

සියල්ල මැවූ දෙවියන් වහන්සේ

2021 දී ස්ටාර් ට්‍රැක් හි රඟපෑ විලියම් ෂැට්නර් අකාශ වෙඩිල්ලකින් තමාව අජටාකාශයට විදීමේ අවස්ථාව භුක්ති වින්දේය. ඔහු ගමන ගැන පසුව ආවර්ජනය කරන විට ඔහු පැවසුවේ අත්දැකීම ගැන ඔහු බලාපොරොත්තු වූ සියල්ලම වැරදි බව ඔහුට වැටහුණ බවයි. ඔහු බලාපොරොත්තු වූයේ අභ්‍යාවකාශයේ විශාලත්වය ඔහුට සියලු ජීවමාන දේවලට ගැඹුරු සම්බන්ධයක් දෙනු ඇතැයි කියාය. නමුත් ඒ වෙනුවට ඔහුට දුකක් දැණුනි, අභ්‍යාවකාශය අඳුර, සීතල හා…