ප්‍රවර්ගය  |  Uncategorized

දෙවියන් වහන්සේ විසින් හඹා එනු ලැබ

ඩේවිඩ් උට්ටල් නැව්වල ගමන් අධ්‍යයනය කරන විද්‍යාඥයෙකි. නමුත් භූගෝලීය ස්ථාන සොයා ගැනීමේදී ඔහුට ගැටළු මතුවේ. එය ඔහුට අලුත් ගැටළුවක් නොවේ. මන්දයත් ඔහුට වයස අවුරුදු දහතුනේදී පා ගමනක් අතරතුරදී ඔහු දින දෙකහමාරක් නැතිවී සිටියේය. ජීවිතයේ සරළ මඟ පෙන්වීම් සම්බන්ධයෙන් ඔහු තවමත් අසාර්ථක බව උට්ටල් පිළිගනී. සමහරු ස්වභාවයෙන්ම පාරවල් සොයා ගැනීමට දක්‍ෂයෝ වෙති. ඔවුන් සිටින දිශාවද යා යුතු දිශාවද හොඳින් දනිති. උට්ටල්…

ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකයේ ඇවිදීම

මාගේ ඥාති දියණියන් කුඩා කාලයේදී රාත්‍රී කෑමෙන් පසු ක්‍රීඩාවක් කිරීමට මට ඇවිටිලි කරති. ඔව්හු නිවසේ සියලුම විදුලි පහන් නිවා දමා අඳුරේ ඇවිදිමින් එකිනෙකා අල්ලා ගෙන සිනහසෙති. ඕනෑම වෙලාවක විදුලි පහන් නැවත දැල්විය හැකියයි දැන ගෙන ඔව්හූ අඳුරේ ඇවිදිමින් එකිනෙකා භය කිරීමෙන් විනෝදයක් ලබති.

ජේසුස් වහන්සේ තුළ මුල් ඇදහිලිවතුන්ට ලිවූ ඔහුගේ ලිපියෙහි අපෝස්තුලු ජොහන් වෙනස් ආකාරයක අඳුරේ ඇවිදීමක් තෝරා ගැනීම ගැන…

දෙදෙනෙක් අවශ්‍යය

ජැමෙයිකාවේ ඩන් දිය ඇල්ල තරණය ප්‍රමෝදජනක අත්දැකීමකි. මෘදු ගල්තලා අතරින් කඩා හැලෙන ජලධාරා කැරිබියන් සමඟ එකතු වේ. ජලධාරා සමඟ පොර බදිමින් ඉහළට යන කඳු නගින්නන්ට එය අභියෝගයකි. ජේ.ඩබ්ලිව් යන යෞවනයාට එය කළ නොහැක්කක් විය. ඔහුගේ ඇස් පෙනීම දුර්වලය. ඔහුට ලෝකය පෙනෙන්නේ ඇල්පෙනෙත්ති තුඩක් මෙන් ද්‍රෘෂ්ටියකිනි.

නමුත් ජේ.ඩබ්ලිව් තරණය කිරීමට අධිෂ්ඨාන කර ගත්තේය. ඔහුගේ මිත්‍ර ජොෂෙයා ඔහු සමඟ යාමට කැමති විය.…

දෙවියන් වහන්සේ කෙරෙහි කෘතඥතාව

කැනඩාව සහ ශාන්ත ලුසියා දූපත ස්තුති දීමේ නිවාඩුවක් ඔක්තෝම්බර් මාසයේදී පවත්වයි. ලයිබීරියාව නොවැම්බර් මුල් දිනවල ස්තුතිදීමට දිනයක් වෙන් කළ අතර එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව වාර්ෂික නිවාඩුව මාසය අවසානයේ පවත්වති. බ්‍රිතාන්‍ය, බ්‍රසීලය, රුවන්ඩාව සහ පිලිපීනය ඇතුලු අනෙක් රටවල් කෘතඥතාවය දැක්වීමට නිල නොලත් දින නම් කරති.

ජාතීන් එක්සත් වී කෘතඥතාවය පළ කිරීමේ බලවත් කමක් තිබේ. එය දාවිත් රජු ඉශ්‍රායෙල් ජාතිය එකතු කර…

දෙවියන් වහන්සේ සමඟ සහභාගීකම

ගෞරවාන්විත මිනිසා යන ඔහුගේ පොතෙහි රේ ප්‍රිචාර්ඩ් බෙදා ගන්නේ ඔහු සොහොන් බිමක ඇවිදින විට සොහොන් කොතක ලියා තිබූ වදන් කිහිපයක් ගැනය. නමුත් ඊළඟට ඔහු විස්තර කරන්නේ ඊට වඩා සිත් ඇදගන්නා වචන කිහිපයකි. ඒ එම පුද්ගලයාගේ පුත්‍රයාගේ සොහොනෙහිය. “ප්‍රශ්න කළ නොහැකි අවංක කමක් තිබූ පුද්ගලයෙකි”. ප්‍රිචාර්ඩ් ලිවූ ආකාරයට “පූර්ණ ජීවිත කාලයක් විස්තර කිරීමට යොදා ගත් වචන කිහිපයකි. හැට වසරකට වැඩි කාලයක්…

ක්‍රිස්තුස් වහන්සේ තුළින් ප්‍රවේශය

තරුණ ලේඛකයෙක් ලෙස මාධ්‍ය වේදී හැඳුනුම්පතේ ඇති බලය ගැන මම ඉක්මණින් ඉගෙන ගත්තෙමි. එහි මගේ නම, ඡායාරූපය සහ මාධ්‍ය ආයතනය සඳහන් වූ හෙයින් ක්‍රීඩකයන් සම්මුඛ පරීක්‍ෂණ වෙනුවෙන් හමුවීම, ප්‍රධාන උත්සව වලට පෙර සහ පසුව ජනප්‍රිය තරු මුණ ගැසීම යනාදියට අවසර ලැබුණි.

කෙසේ වෙතත්, ජේසුස් වහන්සේව මගේ ගැළවුම්කරුවාණන් ලෙස පිළිගත් පසුව ක්‍රීඩාව සහ මාගේ වෘත්තිය මගේ රූපයන් බවට පත් වී ඇති…

බලාපොරොත්තු බිදී ඇත්තාගේ යාච්ඤාව

චාර්ල්ස්ට විෂාදය සෑදි තිබුණි. ආදරණීය පවුලක් සිටියද ඔහු තනිවී ඇති බව ඔහුට දැණුනි. “ඔවුන්ව නඩත්තු කිරීමේ බර අඛණ්ඩව ගොඩ නැගේ. මට මගේ ජීවිතය නැති කර ගන්න තරම් හිතේ” යයි ඔහු පැවසිය. පුදුමයක් ලෙස හෝ සමහර විට එසේ නොවූවත් හෝ චාර්ල්ස් මොරිස් කිතුනු සේවයක් පවත්වා ගෙන ගියේය.

ණැනවත් මිතුරෙක් ඔහුට පැවසුවේ අපට විෂාදය ඇති විට අප ගීතාවලියෙන් පෙඟී යා යුතු බවය.…

ප්‍රවේශම්වීමට කථාවක්

සම්මානනීය චිත්‍රපටියක් වන පුරවැසි කේන්හි චාර්ල්ස් ෆොස්ටර් කේන් ප්‍රවෘත්ති පත්‍ර රාජධානියක් ගොඩ නගා විශාල වස්තුවක් ලබා ගනී. ධර්මදේශකයා 2:4-11 දක්වා වූ අතීත කථාවක මෙන් කේන් සෑම විනෝදයක්ම ලබයි. කලාත්මක කෘති වලින් පිරුණු තේජවත් වත්තක ඔහු විශාල මාළිගාවක් සාදයි.

අනෙක් ධනවතුන් මෙන් ඇත්ත වශයෙන්ම කේන්ට අවශ්‍ය වූයේ ප්‍රශංසාවයි. ඔහුගේ දේශපාලන දිවිය මුදල් වලින් ලබා ගැනීමට ඔහු උත්සාහ කරයි. එය ව්‍යාර්ථ වූ…

ජේසුස් වහන්සේගේ කාර්යන්

1997 දී අයෝවා ප්‍රාන්ත විශ්ව විද්‍යාලය ඔවුන්ගේ ක්‍රීඩාගාරය ඔවුන්ගේ පළමු කළු ජාතික ක්‍රීඩක ජැක් ට්‍රයිස් නමින් විවෘත කළේය. ඛේදනීය ලෙස ට්‍රයිස් අයෝවා ඒම්ස් හී කිසි දිනෙක ක්‍රීඩා කර නොතිබුණි. විදුහලේ 1923 ඔක්තෝම්බර් මස 6 වන දින පැවති දෙවන තරඟයේදී ඔහු ලද අභ්‍යන්තර තුවාල නිසා මිනසෝටා මිනියාපෝලිස්හි මිය ගියේය.

තරඟයට පෙර දින රාත්‍රියෙහි ඔහු ලිපියක් ලිවීය. ඔහුගේ අධිෂ්ඨානයට එය සාක්‍ෂියක් විය.…

දෙවියන් වහන්සේ කරනු ඇත්තේ කුමක්ද?

1940 දෙසැම්බර් 29 වන දින ගුවන් ප්‍රහාර අතරතුරදී ශාන්ත පාවුලු ආසන දෙව් මැදුර බෝම්බයකින් විනාශ විය. එහි ගබඩා කර තිබූ බිඩී චේම්බර්ස් විසින් සංස්කරණය කර නමුත් රක්‍ෂණය කර නොතිබූ ඔසවල්ඩ් චේම්බර්ස්ගේ පොත් 40,000 ක් විනාශ වූ බවට බිඩී චේම්බර්ස්ගේ කණ වැකුණි. ඇය තම තේ කෝප්පය පසෙක ලා ඇගේ දියණියට පැවසුවේ “දෙවියන් වහන්සේ උන් වහන්සේගේ මහිමය වෙනුවෙන් ඒවා භාවිතා කළ සේක.…