මෙය තනිව නොකරන්න
මම පොත් රාක්කය විවර කරන විටම එහි ගොඩ ගසා තිබුණු ලෑලි ගොඩවල් සහ උපකරණ මා ඉදිරියෙහි පොළොවේ එහේ මෙහේ විසිරිණි. කළ යුතු දේ සහ නොකළ යුතු දේ ගැන උපදෙස් සහිත රූප සටහනක් මම දුටුවෙමි. එක් රූප සටහනක ගොඩ ගැසී තිබූ ලෑලි ගොඩවල් සහ උපකරණ දෙස රවා ගෙන බලා සිටින (සුළු වෙලාවකට පෙර මගේ මුහුණේ තිබූ බැල්ම හා සමාන නොවන) මනුෂ්‍යයෙක්ව…
හොඳින් ජීවත්වන්නේ කෙසේද?
වයස පනහේදී පේඩ්රෝ ජේසුස් වහන්සේගේ අනුගාමිකයෙක් වූයේය. ඔහු කෝප වන පළිගන්නා මනුෂ්‍යයෙක් වූ අතර අවට සිටි අයට හිරිහැර කළ අයෙක්ද වූයේය. ඔහු සභාවෙන් අනුශාසනා ගත් විට තම අතීතය ගැන පසුතැවුණේය. “මාගේ ඉදිරියේ ඇත්තේ පසුපස තිබූ කාලයට වඩා අඩු කාලයකි” කියා ඔහු පැවසුවේය. “මට ඒ කාලය හොඳින් ගත කරන්න අවශ්‍යය. නමුත් කෙසේද?”.
පේඩ්‍රෝට නොපෙනෙන මූලාශ්‍රයක එනම් පෙළපත් ලේඛණයකින් පිළිතුරු ලැබුණේය. ආදම්ගේ…
දෙවියන් වහන්සේගේ සෑහෙන අනුග්‍රහය
බෝන් මේරි ෆ්ලැනරි ඕ කොනර් වන ඇය ප්‍රසිද්ධ වූයේ ෆ්ලැනරි ඕ කොනර් කියාය. ඇය ඇමරිකාවේ දකුණු ප්‍රදේශයේ වඩාත් සම්මානනීය ලේඛිකාවයි. ඇයගේ කථා පූර්ණ වී ඇත්තේ වේදනාවන්ගෙන් සහ අනුග්‍රහයෙනි. ඇයගේ ප්‍රේමණීය පියා ලූපස් නම් රෝගයෙන් මිය යන විට ඇගේ වයස අවුරුදු පහලොවක් විය. කඩා වැටී සිටි ඕ කොනර් ඇයගේ පළමු නවකථාව ලීවාය. ඇයටද එම රෝගයම වැළඳී ඇති බව අනාවරණය වූ අතර…
සෙවීමට වටිනා නගරයක්
1925 මැයි 29 වන දින පර්සි ෆෝර්සෙට් බ්‍රසීලයේ සිතියමේ නොතිබූ වනාන්නතරවල ඈතට යාමට පෙර තම භාර්යාවට අවසන් ලිපිය ලීවේය. ඔහු නැති වූ අලංකාරත්වයකින් යුතුවූ මිථ්‍යා නගරයක් සොයමින් ගියේය. බොහෝ කාලයක් සෙව්වත් සම්බ නොවුනු ස්ථානයේ පළමු විමර්ශකයා වීමට ඔහු බලාපොරොත්තු විය. නමුත් ඔහුගේ විමර්ෂක කණ්ඩායම අතරමං වූහ. නගරය කිසිදාක හමු නොවීය. බොහෝ සෙවීම් කළත් නගරය සොයා ගැනීමට අපොහොසත් වුහ.
පර්සිගේ ධෛර්ය…
යටහත් ස්තුති දීමක්
එක් ස්තුති දීමේ දිනයකදී මාගේ දෙමාපියන්ට සුභ පැතීමට මම දූරකථන ඇමතුමක් ලබා දුන්නෙමි. අප කථා කරන අතරතුර ඇය වඩාත් කෘතඥවන දෙය කුමක්දැයි මම මගේ මවගෙන් ඇසුවෙමි. ඇය ප්‍රකාශ කළේ “මාගේ ළමයි තුන් දෙනාම ස්වාමීන් වහන්සේගේ නම හඬ ගැසීමට දන්නා නිසාය” කියාය. සෑම විටම අධ්‍යාපනයේ අගය අවධාරණය කළ මාගේ මවට පාසැලේ ඇගේ දරුවන් හොඳින් සාර්ථක වීමත් ඔවුන් ගැනම බලා ගැනීමට ඔවුන්ට…
ඔබගේ ආශීර්වාදයන් ගණන් කරන්න
මා කුඩා ගැහැණු ළමයෙක්ව ඉන්නා කාලයේ “ආසිරි එකෙක ගණින්න” යන පැරණි ගීතිකාවට බොහෝ සෙයින් ප්‍රිය කළෙමි. මෙම ගීතය සෑම දෙයක්ම නැතිවී යයි සිතන සහ එහා මෙහා විසීවී සිටින අයව දිරිමත් කරන්නේ එකින් එක නම් කරමින් ආශීර්වාද ගණන් කර බලන ලෙසය. වසර ගණනාවකට පසුව මගේ ස්වාමි පුරුෂයා වන ඇලන් අධෛර්ය වී සිටින විට ඔහු එම සරල ගීතිකාව ගායනා කරන්න යයි මගෙන්…
දෙවියන් වහන්සේගෙන් උදව් ඉල්ලීම
මා තරුණ කාලයේදී ලිවීම් අවසන් කළ යුතු දිනයන්ට උපකාර කරන ලෙසට දෙවියන් වහන්සේගෙන් ඉල්ලිමට සුදුසු නැතැයි මම සිතුවෙමි. අන් අයට ඊටත් වඩා මහත් අවශ්‍යතාවයන් තිබෙනවා විය හැකිය කියා මම මටම කියා ගත්තෙමි. පවුල් ප්‍රශ්න, සෞඛ්‍ය ගැටළු, රෑකියා අහිමිවීම්, ආර්ථික අවශ්‍යතා යනාදිය. මමද මේ සෑම දෙයකටම මුහුණ දී ඇත්තෙමි. නමුත් ලියා අවසන් කිරීමට උදව් ඉල්ලීම දෙවියන් වහන්සේ වෙත ගෙන යාමට කුඩා…
බලා සිටීමේදී බලාපොරොත්තු
2020 දී ඇලිඩා DNA පරීක්‍ෂණයක් කර ගත්තාය. එහිදී එක්සත් ජනපදයේ එහා වෙරළ බඩ සිටින පුද්ගලයෙක්ට විශාල සම්බන්ධතාවයක් ඇති බව ඇය දැන ගත්තාය. පසුව ඇයත් ඇයගේ දියණියන්ද සොයා ගත් 1950 ලියවිලි වලින් ඔවුන් නිගමනය කළේ එම පුද්ගලයා දීර්ඝ කාලයක් නැතිවී සිටි ලුවිස් නම්වූ ඔවුන්ගේ මාමා කියාය. ඔහුගේ වයස අවුරුදු හයක් වූ කාලයේදී 1951 දී ඔහුව උද්‍යානයකින් පැහැර ගෙන ගොස් තිබුණි. වසර…
ක්‍රිස්තුස් වහන්සේ තුළ අපගේ වටිනාකම
මරියෝ අවුරුදු 28 ක රස්තියාදුකාරයෙක් විය. එසේම මත්පැනට ඇබ්බැහි වූවෙක්ද විය. සොරකමක් නිසා ඔහුව සිරගත කරන ලදී. ඔහුට දඬුවම් නියම කරමින් විනිසුරු පැවසුවේ ඔහු “මනුෂ්‍ය ජීවිතයේ නාස්තියක්” බවයි. මරියෝ කණගාටුවෙන් එකඟ වූයේය. ඔහුගේ දඬුවම් කාලයේ අඩක් නිම වන විට ඔහු ප්‍රවෘත්ති වාර්තා කරණය පිළිබඳ තරඟයක් ගැන දැක්වෙන දැන්වීමක් දුටුවේය. මරියෝ එයට උනන්දුවක් දක්වා අසළ ඇති විශ්ව විද්‍යාලයකට ඇතුල් විය. ඔහු…
වටිනා වස්තුවක්
ලන්ඩන් නුවර උත්සවයකදී මාගේ පියා මගේ මවව මුල් වරට දැක තිබුණි. ඔහු දෙවන උත්සවයට ආරාධනාවක් නැතිව සහභාගි වූ අතර ඉන්පසුව නැවතත් ඇයව දැකීම සඳහා ඔහු තුන්වන උත්සවයක්ද සංවිධානය කළේය. අවසානයේ ඔහුගේ වටිනාම වස්තුව වූ රෝවර් රථයෙහි ගමන් කිරීම සඳහා මගේ මවට ආරාධනා කළේය.
මවත් පියාත් පෙම්වතුන් වූහ. නමුත් ප්‍රශ්නයක් තිබුණේය. මව පේරුහි මිෂනාරිවරියක් වීමට ඉක්මණින් පේරුවලට යා යුතුව තිබුණි. පියා…