දෙවියන් වහන්සේ විසින් නඩත්තු කරනු ලැබ
මාගේ පවුලේ අයත් මාත් මගේ පියාව රෝහලෙන් නිවසට ගෙන ආවෙමු. ඔහුට දිනෙන් දින නරක අතට හැරෙන රෝගයක් තිබුණ අතර මුඛයෙන් නල ඇතුල් කර ආහාර දීමට සිඳුවූ බැවින් අපි පැය විසි හතරේ වෛද්‍ය ක්‍රමයට සැකසෙමින් සිටියෙමු. මම මගේ මවගේ ගැස්ට්‍රික් තත්ත්වයටද සුදානම් වෙමින් අවශ්‍යතාවයන්ගෙන් පිරි දෙදෙනෙකුගේ වැඩ කළෙමි. දරා ගැනීමට නොහැකි වූ මම තනිවීමට සොයා නාන කාමරයට ගොස් තනිවී දෙවියන් වහන්සේට…
දකින්නත් සේවය කරන්නත්
“සමහර විට කිසිදා නොදැක සිටිය නොහැකි දේ ජීවිතයේදී අපි දකින්නෙමු” යනුවෙන් විනාඩි 60 ක සම්මූඛ සාකච්ඡාවකදී ඇලෙක්සැන්ඩර් මැක්ලීන් ප්‍රකාශ කර සිටියේය. වයස අවුරුදු දහ අටක් වූ දකුණු ලන්ඩනයේ තරුණයෙක් වූ ඔහු උගන්ඩාවේ සිර ගෙවල් වල සහ ගිලන් නිවාස වල සේවය කළේය. ඔහු නොදැක සිටිය නොහැකි දේ දුටුවේ එහිදීය. වැසිකිළියක් අසළ අසරණව වැටී සිටි මහලු මනුෂ්‍යයෙකි. දින පහක් පුරාවටම මැක්ලියන් ඔහුට…
අපගේ ඇදහිල්ල ගැන පරීක්‍ෂණයක්
ක්‍රි.ව. 304 දී රෝමානු අධිරාජ්‍යය මැක්සිමියන්, නිකොමීඩියාවට ජයග්‍රාහී ලෙස ඇතුල් වූයේය. සත්‍යය දෙවියන් වහන්සේට නමස්කාර කළ සෙනඟ පිරී සිටි එක් දේවස්ථානයක් හැර අන් සියල්ලෝම මෙම ජයග්‍රහණය වෙනුවෙන් ස්තුති කරන්න අන්‍යජාති දෙවිවරුන්ට පෙරහැරවල් සංවිධානය කර තිබුණි. මැක්සිමියන් අවසන් ආඥාවක් සමඟ දේවස්ථානයට ඇතුල් විය. දඬුවමෙන් ගැළවීමට ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි වූ ඇදහිල්ල ප්‍රතික්‍ෂේප කරන්න. ඔව්හු එසේ කිරීම ප්‍රතික්‍ෂේප කළහ. ඇදහිලිවතුන් ඇතුළේ සිටිද්දීම දේවස්ථානයට…
දෙවියන් වහන්සේ - අපගේ සුරක්‍ෂිත ස්ථානයයි
අපි පැය පහළොවක් පමණ මෝටර් රථය පදවමින් සිටියෙමු. රාත්‍රියේදී සුළිකුණාටුවක (ටොරනෑඩෝ) අනතුරු ඇඟවීමක් අපගේ අවධානය ගත්තේය. අප වහාම ආරක්‍ෂිත ස්ථානයකට යා යුතු බවට අනතුරු ඇඟවිණි. එක් ඉඟියක් ලෙස අහසේ විදුලි කෙටීම් ඇති වූ අතර අපගේ රථයේ ජනේල වලට සුළං තදින් වැදුණි. අපි ඉතා වේගයෙන් ගොස් හෝටලයක කොන්ක්‍රීට් බිල්ඩිමක් අසළ රථය නතර කළෙමු. අපි ඒ තුළට දිව ගොස් ආරක්‍ෂිත ස්ථානයක් ලැබීම…
දෙවියන් වහන්සේ දී ඇති කුශලතා
වන්දනා කාරයාගේ මඟ සංගීත නාට්‍යයෙහි තියුණු දර්ශනයක ලීසා බිහිරි අයට වෙන්කර තිබූ විශේෂ කොටසක් සංඥා භාෂාවෙන් ඉදිරිපත් කළාය. නාට්‍යය පදනම්ව තිබුණේ එක් පුද්ගලයෙක්ගේ ඇදහිල්ලේ ගමන ගැන වූ ජෝන් බනියන්ගේ වන්දනාකාරයාගේ අභිවෘද්ධිය ගැනය. එය සිතට කා වැදුනා පමණක් නොව ලීසාගේ ගැළවීමටද හේතු විය.
ඇයගේ පරිවර්තනය ගැන අසන විට ඇය පැවසුවේ “මම වන්දනා මඟ කරන්න හේතු වූයේ සහ මම එය පරිවර්තනය කරන්න හේතු වූයේ ශුභාරංචිය…
හරි ස්ථානය, හරි වෙලාව
සාත්තු සේවා සමුළුවක් හෝටලයක පවත්වන අවස්ථාවේදී ඉදිරිපස ශාලාවේ අමුත්තෙකුට හෘදයාබාධයක් වැලදිනි. එවෙලේම දුසිම් දෙකක් පමණ සහායිකාවන් ඔහු අසළට පැමිණ ඔහුව ජීවත් කරවීමට උත්සාහ කළහ. හරි වේලේ හරි ස්ථානයේ සිටීම ගැන ඔහු සාත්තු සේවිකාවන්ට ස්තුති කළේය.
එස්තර්ද හරි ස්ථානයේ හරි වෙලාවට සිටියාය. රජුගේ කැමැත්ත සහ අනුමැතිය ලැබූ පසු ඇය රැජින ලෙස තෝරා ගන්නා ලද්දේය (එස්තර් 2:17). එහෙත් ආඥාවක් ඇගේ සෙනඟ වන…
ශුද්ධාත්මයාණන්ගෙන් මඟ පෙන්වීම ලැබ
ලාස්වේගාස් සිට ලොස් ඇන්ජලිස් දක්වා යන ගමන පැයකින් පමණ අඩුකරන මාර්ගයක් සිතියම් යෙදවුම පෙන්නුම් කළ විට ෂෙල්බි ඊස්ලර් සහ ඇගේ සහෝදරයා එම කෙටි මාර්ගය තෝරා ගත්හ. නමුත් “කෙටි මඟ” දූවිලි සහිත පාරකින් ඔවුන්ව ගෙන ගොස් කැලිෆෝර්නියාවේ මොර්ජේව් කාන්තාරයේ දූවිලි කුණාටුවක් මධ්‍යයේ ඔවුන්ව අතරමං කළේය. නැවත හැරී යාමට ඔවුන්ට හැකි වුවද ඔවුන්ගේ මෝටර් රථයට වූ හානිය නිසා අවසානයේදී එය ඇද ගෙන…
යාච්ඤාවෙහි පැවතීම
රොයිස්ටන්ගේ දියණිය වන හන්නා මොළයේ ලේ ගැලීමකින් කෝමා තත්ත්වයක සිටි අතර ඔහු සහ ඔහුගේ පවුලේ අය නැවත නැවත යාච්ඤාවෙන් දෙවියන් වහන්සේ වෙතට හැරුණි. මාස ගණනක් බලා සිටි ඔව්හූ එකිනෙකා මතද දෙවියන් වහන්සේ මතද එල්ලී සිටීයහ. රොයිස්ටන් ආවර්ජනය කරන පරිදි පවුලේ ඇදහිල්ල උද්දීපනය වූ අතර “දෙවියන් වහන්සේ ඒ තරම්ම සමීප යයි කිසි දිනෙක නොදැනුණ” බවයි. අර්බූදය පුරා ලූක් 18 හි වැන්දඹුව…
දෙවියන් වහන්සේගේ රැකවරණයේ සෙවණ දෙන ස්ථාන
පවුලේ අය සමඟ දුර ගමනක් යමින් මම සෙනග අඩු මොන්ටානා සහ දකුණු ඩැකෝටා ප්‍රාන්ත තුළින් පැය ගණනක් රිය පැදවීමි. රථය පදවන විට යම් සැළසුමක් මගේ ඇස ගැටුණි. අක්කර ගණනක් දිගු වූ ගොවි බිමක තිබූ නිවසක් වටකර වන වදුලක් විය. දැඩි සුළඟ නිසා මම රථය මගේ තීරුවේම තබා ගැනීමට මහත් සේ උත්සාහ කරමින් සිටින වෙලේදී ගස් වවා තිබුණේ අලංකාරය සඳහාම පමණක්…
දෙවියන් වහන්සේට ප්‍රශංසා ගී ගැයීම
ඩයනාගේ ඇස් පෙනීම දුර්වල වීම නිසා ඇය කණස්සලු වූවාය. ඇයට කල්පනා කිරීමද ගැටළුවක් වූ අතර එකම දෙය නැවත නැවත කීවාය. ඇයගේ රෝග ලක්‍ෂණ අනුව වෛද්‍යවරු විශ්වාස කළේ ගැටළුව ඇගේ ඇස්වල ප්‍රශ්නයක් නොව ඇයගේ මොළයේ ඇති දෙයක් සම්බන්ධවය කියාය. ඉවත් කළ යුතු විශාල ගෙඩියක් ඇයගේ මොළයේ ඇති බව ඔව්හු සොයා ගත්හ. ශල්‍යකර්මය ඇයගේ ගායනා කිරීමේ හැකියාව අඩපණ කරනු ඇතැයි ඇය කණස්සලු…