ප්‍රවර්ගය  |  Uncategorized

අප දකින දෙයට වඩා විශ්වාස කිරීම

19 වන සියවසේ අග භාගයේදී ඇමරිකා එක්සත් ජනපදයේ සිකෝවා වන වදුලට ප්‍රවේශ විය හැකි වූයේ ස්වල්ප දෙනෙකුට පමණි. එසේම අති විශාල ගස් සම්බන්ධයෙන් වූ වාර්තා බොහෝ දෙනෙක් විශ්වාස කළේ නැත. කෙසේ වෙතත් ගස් කපන්නන් හතර දෙනෙකු කැලිෆෝර්නියාවේ තිබූ එම වනයට ඇතුල් වී මාක් ට්වේන් නැමති ගස බිම දැමීමට දින දහතුනක් ගත කළේය. ට්වේන් වසර 1,341 ක් වයස් විය. උසින් අඩි…

වේදනාව තුළින් වර්ධනය

මොළය කැපී පෙනෙන ලෙස කුඩා නමුත් ආතතියට එය තවත් කුඩා කළ හැකිය. මෑතකදී කළ පර්යේෂණ අනාවරණය කරන්නේ එක්රැස් වන ආතතිය මානසික හැකිළීමට භාජනය කරන බවයි. හැඟීම්, ආවේග සහ සමාජ සම්බන්ධතා පාලනය කෙරෙන්නේ එම කොටසිනි. මෙම හැකිළීම කණස්සල්ල සහ අවපාතයට සම්බන්ධ වේ. එය ජීවිත කාලීන ආතතියේ එකතුව ඉස්මතු කරයි. නමුත් සුභ ආරංචියක් තිබේ. මොළයේ ඇදෙන සුළු ගතිය, ව්‍යායාම්, භාවානා සහ අර්ථවත්…

ධනාත්මක කුරුටු ගී

තරුණයෙක් ලෙස ලේඛක සෙබස්තියන් ජන්ගර් එක්සත් ජනපදය පුරා ඇවිද ඒ ගැන ලිවීය. 1980 එක් දිනෙක ඔහු ෆ්ලොරිඩා කීංස් හි එක් විවේකාගාරයකට ගිය විට එහි බිත්තිවල වෛරීය වදන් කොටා තිබෙනවා දුටුවේය. ඒවායින් බොහෝමයක ඉලක්කය වූයේ කියුබානු සංක්‍රමනිකයන්ය. නමුත් කියුබානුවෙකුගෙන් යයි සිතිය හැකි එක් වදනක් කැපී පෙණුනි. “දෙවියන් වහන්සේට ස්තුති වේවා. මේ රටේ අනිත් අය 62 දී මාව පිළිගෙන මට උණුසුම් ලෙස…

මෙය තනිව නොකරන්න

මම පොත් රාක්කය විවර කරන විටම එහි ගොඩ ගසා තිබුණු ලෑලි ගොඩවල් සහ උපකරණ මා ඉදිරියෙහි පොළොවේ එහේ මෙහේ විසිරිණි. කළ යුතු දේ සහ නොකළ යුතු දේ ගැන උපදෙස් සහිත රූප සටහනක් මම දුටුවෙමි. එක් රූප සටහනක ගොඩ ගැසී තිබූ ලෑලි ගොඩවල් සහ උපකරණ දෙස රවා ගෙන බලා සිටින (සුළු වෙලාවකට පෙර මගේ මුහුණේ තිබූ බැල්ම හා සමාන නොවන) මනුෂ්‍යයෙක්ව…

හොඳින් ජීවත්වන්නේ කෙසේද?

වයස පනහේදී පේඩ්රෝ ජේසුස් වහන්සේගේ අනුගාමිකයෙක් වූයේය. ඔහු කෝප වන පළිගන්නා මනුෂ්‍යයෙක් වූ අතර අවට සිටි අයට හිරිහැර කළ අයෙක්ද වූයේය. ඔහු සභාවෙන් අනුශාසනා ගත් විට තම අතීතය ගැන පසුතැවුණේය. “මාගේ ඉදිරියේ ඇත්තේ පසුපස තිබූ කාලයට වඩා අඩු කාලයකි” කියා ඔහු පැවසුවේය. “මට ඒ කාලය හොඳින් ගත කරන්න අවශ්‍යය. නමුත් කෙසේද?”.

පේඩ්‍රෝට නොපෙනෙන මූලාශ්‍රයක එනම් පෙළපත් ලේඛණයකින් පිළිතුරු ලැබුණේය. ආදම්ගේ…

දෙවියන් වහන්සේගේ සෑහෙන අනුග්‍රහය

බෝන් මේරි ෆ්ලැනරි ඕ කොනර් වන ඇය ප්‍රසිද්ධ වූයේ ෆ්ලැනරි ඕ කොනර් කියාය. ඇය ඇමරිකාවේ දකුණු ප්‍රදේශයේ වඩාත් සම්මානනීය ලේඛිකාවයි. ඇයගේ කථා පූර්ණ වී ඇත්තේ වේදනාවන්ගෙන් සහ අනුග්‍රහයෙනි. ඇයගේ ප්‍රේමණීය පියා ලූපස් නම් රෝගයෙන් මිය යන විට ඇගේ වයස අවුරුදු පහලොවක් විය. කඩා වැටී සිටි ඕ කොනර් ඇයගේ පළමු නවකථාව ලීවාය. ඇයටද එම රෝගයම වැළඳී ඇති බව අනාවරණය වූ අතර…

සෙවීමට වටිනා නගරයක්

1925 මැයි 29 වන දින පර්සි ෆෝර්සෙට් බ්‍රසීලයේ සිතියමේ නොතිබූ වනාන්නතරවල ඈතට යාමට පෙර තම භාර්යාවට අවසන් ලිපිය ලීවේය. ඔහු නැති වූ අලංකාරත්වයකින් යුතුවූ මිථ්‍යා නගරයක් සොයමින් ගියේය. බොහෝ කාලයක් සෙව්වත් සම්බ නොවුනු ස්ථානයේ පළමු විමර්ශකයා වීමට ඔහු බලාපොරොත්තු විය. නමුත් ඔහුගේ විමර්ෂක කණ්ඩායම අතරමං වූහ. නගරය කිසිදාක හමු නොවීය. බොහෝ සෙවීම් කළත් නගරය සොයා ගැනීමට අපොහොසත් වුහ.

පර්සිගේ ධෛර්ය…

යටහත් ස්තුති දීමක්

එක් ස්තුති දීමේ දිනයකදී මාගේ දෙමාපියන්ට සුභ පැතීමට මම දූරකථන ඇමතුමක් ලබා දුන්නෙමි. අප කථා කරන අතරතුර ඇය වඩාත් කෘතඥවන දෙය කුමක්දැයි මම මගේ මවගෙන් ඇසුවෙමි. ඇය ප්‍රකාශ කළේ “මාගේ ළමයි තුන් දෙනාම ස්වාමීන් වහන්සේගේ නම හඬ ගැසීමට දන්නා නිසාය” කියාය. සෑම විටම අධ්‍යාපනයේ අගය අවධාරණය කළ මාගේ මවට පාසැලේ ඇගේ දරුවන් හොඳින් සාර්ථක වීමත් ඔවුන් ගැනම බලා ගැනීමට ඔවුන්ට…

ඔබගේ ආශීර්වාදයන් ගණන් කරන්න

මා කුඩා ගැහැණු ළමයෙක්ව ඉන්නා කාලයේ “ආසිරි එකෙක ගණින්න” යන පැරණි ගීතිකාවට බොහෝ සෙයින් ප්‍රිය කළෙමි. මෙම ගීතය සෑම දෙයක්ම නැතිවී යයි සිතන සහ එහා මෙහා විසීවී සිටින අයව දිරිමත් කරන්නේ එකින් එක නම් කරමින් ආශීර්වාද ගණන් කර බලන ලෙසය. වසර ගණනාවකට පසුව මගේ ස්වාමි පුරුෂයා වන ඇලන් අධෛර්ය වී සිටින විට ඔහු එම සරල ගීතිකාව ගායනා කරන්න යයි මගෙන්…

දෙවියන් වහන්සේගෙන් උදව් ඉල්ලීම

මා තරුණ කාලයේදී ලිවීම් අවසන් කළ යුතු දිනයන්ට උපකාර කරන ලෙසට දෙවියන් වහන්සේගෙන් ඉල්ලිමට සුදුසු නැතැයි මම සිතුවෙමි. අන් අයට ඊටත් වඩා මහත් අවශ්‍යතාවයන් තිබෙනවා විය හැකිය කියා මම මටම කියා ගත්තෙමි. පවුල් ප්‍රශ්න, සෞඛ්‍ය ගැටළු, රෑකියා අහිමිවීම්, ආර්ථික අවශ්‍යතා යනාදිය. මමද මේ සෑම දෙයකටම මුහුණ දී ඇත්තෙමි. නමුත් ලියා අවසන් කිරීමට උදව් ඉල්ලීම දෙවියන් වහන්සේ වෙත ගෙන යාමට කුඩා…