දෙවියන් වහන්සේගේ පොරොන්දු අනුව ක්‍රියා කිරීම
තම වැඩිහිටි දෙමාපියන්ගේ රාමු කළ ඡායාරූපයක් පීටර් සෑම රාත්‍රියකම සිප ගන්නේය. ඔවුන් සමඟ ඔහු සිට දැන් සෑහෙන කාලයක්ය. තරුණ වැඩිහිටියෙකු ලෙස ඔහු ජේසුස් වහන්සේගේ අනුගාමිකයෙක් වූ විට ඔහුගේ පවුලේ සහ ප්‍රජාවේ අය අලුත් ආගම අත්හැරීමට ඔහුට බල කළහ. ඔහු එසේ නොකළ විට ඔහුගේ දෙමාපියන් ඔහුව අත් හැරියහ. “අසීරු කාලවලදී තමන් වහන්සේගේ දරුවන්ට උපකාර කරන බවට දෙවියන් වහන්සේ පොරොන්දු වන බව…
දෙවියන් වහන්සේ විසින් බැඳුම් ලිහනු ලැබ
බල්ගේරියානු ජාතික ජීවිත ආරක්‍ෂක භටයෙක් වූ යේන් පෙට්කොව් අත් පා බැඳ පිහිනීමෙන් ලෝක වාර්තාවක් පිහිටෙව්වේය. ඔහු මීටර් 3,380 ක් පිහිනීය. අභියෝගය තීව්ර කිරීමට ඔහු තව දෙයක් එකතු කළේය. ඔහු තම ශරීරය ගෝනියකින් ඔතා ගත්තේය.
එලෙස බැඳ තිබියදීත් ඉදිරියට යාමට අවශ්‍ය ඉවසීම සහ ශක්තිය මා විශ්මයට පත් කළේය. මුල් සභාව කාලයේ දෙවියන් වහන්සේට සේවය කරන අතරතුර අපෝස්තලු පාවුලුද රළු දරා ගැනීම…
දෙවියන් වහන්සේ අප දෙස බලා සිටින සේක
දේවදූතයෝ එදා සිට සිටියහ. නමුත් ජීවත්ව සිටින කිසිවෙක් ඔවුන් දැක නැත. බොස්ටන්හි පැරණි උතුරු සභාවේ බිත්ති, ඉහළ සිට බලා සිටින දේවදූතයන්ගෙන් සැරසී තිබුණි. සියවසකට පමණ පෙර දේවදූතයෝ තීන්තවලින් වැසී ගියහ. 1730 දී ඔවුන්ව නැවත ඇඳීම සඳහා කරන ලද ගිවිසුමක් ගැන සභා සටහන් වල තිබේ. 2017 දී ආරම්භ කරන ලද ප්‍රතිසංස්කරන ව්‍යාපෘතියක් දේවදූතයන් අනාවරණය කර ඇත.
අධිස්වභාවික ප්‍රාණීන් චිත්‍ර නොව සත්‍යය…
අපගේ ආත්මික දීමනා බෙදා ගැනීම
“ඔබ හොඳට ගිටාරය වාදනය කරන්නේය” කියා මම සභාවේ අළුත් මිතුරෙකුට කීවෙමි. “ස්තුතියි. එය මගේ සේවයයි” ඔහු කීවේය. අන්න ඒ වචනය නැවතත්. සේවය. ඒ කුමක්ද කියා හෝ කෙනෙක්ට සේවයක් ලැබෙන්නේ කෙසේද කියා හෝ මම දැන නොසිටියෙමි. නමුත් මාගේ මිතුරා ඔහුට දී ඇති සංගීත කුසලතාවය අන් අයට සේවය කිරීමට භාවිතා කළේය. පසුව මා සොයා ගත්තේ මගේ දීමනාව දිරිමත් කිරීම බවය. මම අසහනයට…
ශුද්ධවූ කුසලාන
ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයේදී පානය කළ ශුද්ධ කුසලානය ගැන සියවස් ගණනාවක සිට සෙනඟ විශ්මිතව සිටියේය. ආතර් රජු සහ ඔහුගේ රදළයන් වට මේසයේ සිටින කථාන්දර කුසලාන සෙවීමේ වියරුව ගැන ප්‍රකාශ කරයි. එහි මැජික් බලයක් ඇති බව ඔව්හු විශ්වාස කළහ. ඉන්දියානු ජෝන්ස් සහ ඔහුගේ පියා යන චිත්‍රපටියේ හෙන්රි ජීවිතය පුරා කළ විමර්ෂණය මුදුන්පත් විය.
මෙය අලංකාර කථාවක් වුවද සත්‍යය ඊට වඩා…
ප්‍රඥාව ක්‍රියා කරන ආකාරය
කුඩා දරුවෙක් කාලයේ මම සෑම විෂයකටම "S" ලකුණ සහිත ප්‍රගති වාර්තාවක් ගෙදර ගෙනාවෙමි, එහි අර්ථය “සෑහේ” යන්නයි, මට වඩා අවුරුදු පහකින් වැඩි මාගේ සහෝදරියගේ වාර්තාවේ "A" සහ "B" මිශ්‍ර ලතුණු විය, මා සිතුවේ මම ඇයට වඩා දක්‍ෂ බවයි, මක්නිසාදයත් මාගේ වාර්තාවේ ලකුණු සියලුම "A" ලකුණු වලට සමානය යනුවෙනි. එවිට මාගේ වැඩිමහල් සහෝදරයා අපට පරීක්‍ෂණයක් ලබා දීමට ඉදිරිපත් වූයේය. ඔහු මාගේ…
දෙවියන් වහන්සේ අභිමුඛයෙහි සඵලවීම
සත්ව විද්‍යාඥයින් “කැස්බෑ නැටුම” යන්නක් ගැන විස්තර කරයි. ඒ ආහාර දුටු විට කැස්බෑවන්ගේ මනහර නැටුම් විලාශයක් ගැනය. කැස්බෑවන් සිරස් අතට ශරීර හරවා ගෙන මුඛය හැර ගෙන සිටිති. ඉදිරි පාද ගසයි. ජලයේ කැරකේ. නමුත් පර්යේෂණ පෙන්වන්නේ ගුවන් විදුලි තරංග නිසා කැස්බෑවාගේ ආහාර ඉව කර සොයාගැනීමේ ක්‍රමය වියවුල් වන බවයි. එය ඔවුන්ගේ ගමන ව්‍යාකූල කරයි. ආහාර මූලාශ්‍ර වලින් ඔවුන්ව වල්මත් කරවයි. කණගාටුවට…
බහුල වූ ප්‍රේමය
එය මාගේ මුණුපුරාගේ එකළොස් වන උපන් දිනය විය. එය සැමරීම සඳහා පවුලේ සාමාජිකයන් කණ්ඩායමක් ආපනශාලාවක එක් වූයෙමු. ඇණවුම් කිරීමට පෙර මාගේ පුත්‍රයා උපන් දින දරුවාගෙන් ඔහුට අවශ්‍ය මොනවාදැයි ඇසුවේය. ඔහු පැකිළෙමින් කීවේ විශේෂ මාළු වර්ගයක නමකි. නමුත් එය ඉතා මිල අධික බවද දැන සිටියේය. “අද ඔබගේ උපන් දිනයයි. ඔබට අවශ්‍ය දෙය ඔබට ගන්න පුළුවනි” කියා මාගේ පුත්‍රයා කීවේය. මාගේ මුණුපුරා…
එඬේරාගේ හදවත
“මුව පැටියෙක් අපේ වැටේ පැටලී ඇත” කියා හෙදර් ඇගේ ස්වාමි පුරුෂයා වන ටිම්ට කීවාය. ඔහු සෙමෙන් ඌව මුදා හැරිය නමුත් උගේ මව පෙනෙන්න සිටියේ නැත.
එදින සන්ධ්‍යාවේදී කැලයෙන් පිටවී අසළ ඇති තණ පිට්ටනියට එන මුව රංචුවක් ටිම් දුටුවේය. එක් මුව දෙනක් විශේෂිතව වටපිට බලමින් සිටියාය. ඒ පැටවාගේ මව විය හැකි යයි ටිම්ට කල්පනා විය. ටිම් පැටවෙකුගේ විලාපයක් තම ජංගම දූරකථනය…
ඇදහිල්ලෙන් ගමන් කරන්න
රාත්‍රි යාච්ඤා මෙහෙය සඳහා කාන්තාව ප්‍රවේශමෙන් පඩි එකිනෙක නැග්ගාය. ඇගේ වේදනාව හෝ හුස්ම ගැනීමට ඇති අපහසුතාවය නිසා හෝ ඇය නවතින විට ඇය පසුකර ගෙන යන මිනිසෙකු “වරකට එක් පියවරක්. ඔබට යන්න පුළුවන් එවිටයි. සෙමෙන් යන්න” යනුවෙන් කියා ගෙන ගියේය. ඔහුගේ වචන ඇයව දිරිමත් කර ඉහළට යන්න ඇයට අවශ්‍ය දිරිය දෙන්න ඇති. එදින සන්ධ්‍යාවේ මාගේ ගමනේදී වැහැරී ගිය මගේ ප්‍රාණයට එය…