දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ
මෑතකදී මගේ සහෝදර ස්කොට් මගේ පියාගේ දෙවන මහ ලෝක යුද්ධයේ හමුදා වාර්තා ලබා ගත්තේය. එහි පිටු මා අධ්‍යයනය කරන විට පුදුම කරවන හෝ කම්පනයක් ඇති කරවන හෝ කිසිවක් ගැන හෝ මගේ පියා කව්ද කියා හෝ කිසිවක තිබුණේ නැත . එහි තිබුණේ සාමාන්‍ය කාරණා සහ දත්ත පමණි. එය කියවීමට උනන්දුවක් ඇති කරයි. අවසානයේදී එය අතෘප්තිකර වූයේ පියා ගැන අලුතින් දැන ගත…
එවැනි තේජවත් දැනුමක්
මාධ්‍යතන යුගයේ දේවධර්මාචාර්ය තෝමස් ඇක්වයිනාස් දෙවියන් වහන්සේ සොයන ජීවිතයක් තමන්ට ලබා ගැනීමට බොහෝ දේවල් දරා ගත්තේය. ඔහු ඩොමිනිකානු නිකායට සම්බන්ධ වීම වැළැක්වීමේ අරමුණින් ඔහුගේ පවුල වසරකට ඔහුව සිරගත කළහ. ඩොමිනිකානු නිකාය යනු සරලකම, අධ්‍යාපනය සහ දේශනාවට කැපවී සිටි තාපස කණ්ඩායමක් වූහ. දේව වචනය සහ මැවීම ගැන ජීවිත කාලයක් හදාරා ඔහු පොත් සියයක් පමණ ලිවීය. ඇක්වයිනාස්ට දෙවියන් වහන්සේ ගැන එතරම්ම සමීප…
එය දෙවියන් වහන්සේ වෙත ගෙන එන්න
හෘද රෝග විශේෂඥයා සමග බ්‍රයන් පැයකට අධික කාලයක් සිටියේය. ඔහුගේ මිත්‍රයා අමුත්තන්ගේ කාමරයට වී තම රෝගී මිත්‍රයාට ප්‍රඥාව සහ සුවය දෙන ලෙසට යාච්ඤා කළේය. බ්‍රයන්ගේ පවුලේ අය අමුත්තන්ගේ කාමරයට පැමිණි විට ඔහු තමාට ලැබුණු වාර්තා ගොඩ ඔවුන්ට පෙන්වූයේය. ඔහු ඒවා මේසය මත අතුරා ඔහුට ඇති දරුණු තත්ත්වයට ප්‍රතිකාර කළ හැකි විවිධ පැති ගැන සාකච්ඡා කළේය. ඊළඟ පියවරයන් සඳහා අවශ්‍ය ප්‍රඥාව…
උපකාරයේ හස්තය
1900 මුල් ගණන් වලදී කැලිෆෝර්නියාවේ කොරොනාඩෝ ප්‍රදේශයේ ඉඩම් මිළයට ගැනීම හෝ කුලියට දීම එක්සත් ජනපද නීති අනුව කළු ජාතිකයන්ට සහ විදේශිකයන්ට තහනම් විය. ගස් තොම්සන් නම්වූ කළු ජාතකයෙක් කලින් ඉඩමක් මිළයට ගෙන එවැනි නීති සම්මත වීමට පෙර කොරනාඩෝහි බෝඩිං නිවාසයක් ගොඩ නැගුවේය. 1939 දී ගස් එය ආසියනු පවුලකට කුලියට දී පසුව එය ඔවුන්ට විකුණා දැමුවේය. මෙම ඉඩම විකුණා වසර අසූ…
පසුතැවිල්ලක් නැත
අපගේ ජීවිතය වැය කර දමන කාරණා ගණන් කළ නොහැකි තරමට බොහෝය. මරණාසන්න අයට සාත්තු කරන සාත්තු සේවිකා බ්‍රොනී වෙයාර් සොයා ගත්තේ එයයි. ඇය උවමනාවෙන්ම ඔවුන්ගෙන් ඇසුවේ “ඔබට නැවත එය කරන්න සිදු වුවහොත් ඔබ ඊට වඩා වෙනස් දෙයක් කරන්නේද?”. පොදු සේවා ඉස්මතු විය. මිය යන අයගේ පසුතැවිල්ල ගැන කරුණු පහක් ඇය ලැයිස්තු ගත කළාය. (1) මටම සත්‍ය වූ ජීවිතයක් ගත කිරීමට…
මවක් නැවත හැරී බලයි
“මම ඇත්තටම මව්වරුන්ගේ දිනයට කැමති නොවූයෙමි” කියා දරුවන් තිදෙනෙකුගේ මවක් වන ඩෝනා කීවාය. ඒ දිනය මවක් වශයෙන් මට මඟ හැරුණු අඩුපාඩුකම් සහ පරාජයන් වල මතකයන් මා වෙත නැවත ගෙනෙන්නේය”.
ඩෝනා තම මාපිය ජීවිතය ආරම්භ කළේ මහත් බලාපොරොත්තු සහිතවය. යථාර්ථය බලාපොරොත්තු පහත් කළේය. “මවක් වීම මම කළ දේ වලින් අසීරුම එක විය” ඇය කීවාය. “එක් විශේෂ දරුවෙක් මා සතු සෑම හැකියාවක්ම…
සම්පූර්ණ ඇදහිල්ල ඇතුව ජීවත් වීම
මාස ගණනාවක් රෝහල් ගතව සිටි සෙතීගේ තුන් හැවිරිදි පුත්‍රයා වෙනුවෙන් ලොව වටා දහස් ගණනක් යාච්ඤා කළහ. ෂිලෝට “මොළයේ ප්‍රමාණවත් ක්‍රියාකාරිත්වයක් නැතැයි” වෛද්‍යවරු කී විට සෙතී මට ඇමතුමක් දුන්නාය.
“සමහර විට මම සම්පූර්ණ ඇදහිල්ලෙන් ජීවත් නොවෙනවා කියා සිතමි. ෂිලෝව සුව කර අප සමග ඔහුට ගෙදර එන්න සළස්වන්න උන් වහන්සේට හැකි බව මම දනිමි. එසේම දෙවියන් වහන්සේ ඔහුව සුව කරන්න ස්වර්ගයට අර…
ප්‍රේමයේ මහත්වූ විශ්මය
සිහින පිට්ටනිය නැමති මන:කල්පිත ක්‍රීඩා චිත්‍රපටියේ චරිතයක් වන රේ කින්සෙලාට ඔහුගේ මිය ගිය පියා සිහිනෙන් හමුවන්නේ තරුණ මලල ක්‍රීඩකයෙක් ලෙසටය. ඔහුව පළමුවරට දැකීමෙන් රේ ඔහුගේ බිරිඳ වන ඇනීට පවසන්නේ “මම ඔහුව දැක්කේ ඔහු ජීවිතයෙන් වැහැරී සිටින විටය. දැන් බලන්න..... මම ඔහුට කියන්නේ කුමක්ද?” යනුවෙනි. ජවනිකාව ප්‍රශ්නයක් ඉස්මතු කරයි. අපි ප්‍රේම කළ කෙනෙක්. දැන් ඔහු මිය ගොසින්ය. නමුත් නැවතත් ප්‍රකෘතිමත්ව ශක්තිමත්ව…
ක්‍රිස්තුස් වහන්සේ තුළ ගැඹුරට මුල් බැස
ප්‍රේමවන්ත සභාපාලක ඇන්ඩෲ මරේ (1828-1917) ඔහුගේ දේශය වන දකුණු අප්‍රිකාවේ දොඩම් ගස් වලට විවිධ රෝග බලපාන ආකාරය ගැන කථා කළේය. නුපුහුණු ඇසකට සියල්ල යහපත් යයි සිතෙනු ඇත. නමුත් ශාඛ විශේෂඥයෙකුට සෙමෙන් ගස මිය යන ආකාරය දැන ගත හැකිය. රෝගී ගස බේරා ගැනීමට ඇති එකම ක්‍රමය වන්නේ කඳ සහ අතු ගසේ මුලෙන් ඉවත් කර අලුත් ගසකට බද්ධ කිරීමෙන් පමණී. එවිට ගසට…
ජේසුස් වහන්සේ තුළ අන් අයට ප්‍රේම කිරීම
උසස් පාසැලේ ක්‍රීඩාවට අලුත් ක්‍රීඩාවක් ඇතුළත් කර තිබේ. ඒ ඔබ මෙතෙක් දැක ඇති උසස්ම එසවීමේ අත්දැකීමකි.
එයට ක්‍රීඩාවක ඇති ඔල්වරසන් දීම, ප්‍රේක්‍ෂකයන්, විනිසුරුවන් සහ ලකුණු පුවරු තිබේ. නමුත් විශේෂ වෙනසක් ඇත. පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට ආබාධ නොමැති ක්‍රීඩකයන් දෙදෙනෙක් සහ යම්කිසි ආබාධයක් ඇති ක්‍රීඩකයන් තුන් දෙනෙක් සිටිති. පිටියේ ක්‍රියාකාරිත්වය සිත් ගනී. ඒ ඔවුන් කුමන කණ්ඩායමට අයත්ව සිටියත් ක්‍රීඩකයෝ අනිත් අයට…