පෙස්ට්‍රී යුද්ධය
ජාතීන් යුද්ධයට යාමට හේතු වූ බොහෝ මෝඩ දේවල් අතර එයින් දරුණුම එක වන්නේ පේස්ට්‍රී යුද්ධය නොවන්නේද? 1832 දී ප්‍රංශය සහ මෙක්සිකෝව අතර කම්පනයේදී මෙක්සිකෝ හමුදා නිලධාරීන් කණ්ඩායමක් ප්‍රංශ පේස්ට්‍රී කඩයකට ගොස් මුදල් ගෙවීමකින් තොරව එහි තිබූ බේකරි ආහාර එකින් එක රස බැලූහ. විස්තර සංකීර්ණ විය. (කරදර උග්‍රවීමට තවත් උසි ගැන්වීම් හේතු විය). ප්‍රතිඵලය වූයේ 1838-39 දක්වා ඇතිවූ මෙක්සිකානු-ප්‍රංශ යුද්ධයයි. එය…
දෙවියන් වහන්සේ සමග යාම
සත්‍ය කරුණු වලින් උද්දීපනය කරන ලද “ද කූරියර්” නම් චිත්‍රපටියේ ප්‍රධන චරිතය වන ග්‍රෙවිල්ට අසීරු තීරණයක් ගැනීමට සිදු විය. ඔහුගේ සමීප මිතුරෙකු දරුණු සිරගතවීමකට මුහුණ දිය යුතු කාරණාවකට අත් අඩංගුවට පත්ව ඇති බව ඔහුට දැන ගන්නට ලැබුණි. වෙන රටකට පලා ගොස් තම මිතුරා සමග සම්බන්ධතාවය ප්‍රතික්‍ෂේප කිරීමෙන් ග්‍රෙවිල්ට එම දඬුවමෙන් තමාවම ගළවා ගත හැකි වුනි. එහෙත් අනුකම්පාවෙන් පිරී ග්‍රෙවිල් විශ්වාසවන්තව…
ශුභාරංචි මූලාශ්‍ර බෙදා ගැනීම
චිකාගෝ නගර මධ්‍යයේ අපගේ නායකත්ව රැස්වීම තිබූ ස්ථානය සහ අපගේ පහසුකම් මා එහි එන විට දුටු අවශ්‍යතාවයන් සමග විශාල පරස්පරයක් පෙන්වීය. එම සෙනඟට ආහාර සහ නවාතැන් වැනි මූලික අවශ්‍යතාවයන් නොතිබුණි. ඒ වෙනස්කම් මට උපකාර වූයේ ශුභාරංචි මූලාශ්‍ර (දෙවියන් වහන්සේගේ ප්‍රේමය සහ සැළැස්ම ව්‍යාප්ත කිරීමට උදව් වන උන් වහන්සේ දී ඇති ඕනෑම දෙයක්) නගරයට හෝ ඒවා අත්‍යාවශ්‍යය වෙනත් ස්ථානවලට බෙදා හැරීමට…
ගල්වලට ඇහුම්කන් දෙන්න
අපේ පවුලේ අය මගේ පියා වෙනුවෙන් සිහිකිරීමේ මෙහෙයක් ගඟ අද්දර පැවැත්වූ අතර ඔහුව මතක තබා ගැනීම සඳහා අප එකිනෙකා ගලක් තෝරා ගතිමු. ඔහුගේ ජීවිතය දිනුම් පැරදුම් වලින් යුත් දාම් ලෑල්ලක් බඳු විය. නමුත් ඔහුගේ හදවත අප වෙනුවෙන් වූ බව අපි දැන සිටියෙමු. මගේ ඇඟිලි වලින් ගලේ මෘදු පැත්ත ස්පර්ශ කළෙමි. ඔහු මගේ ළඟින් සිටින බව මට සිහිපත් කර ගැනීමට එය…
ආත්මයාණන් විසින් අපට කරන උපකාරී මතක් කිරීම්
එක් වසරකදී මගේ පුත්‍රයාගේ ක්‍රීඩා තරඟයට පෙර ගීතයක් ගැයීමට මම එකඟ වීමි. මම එය සති ගණනක් පුහුණු වීමි. ඒ වන විටත් මම එම ගීතය කටපාඩමින් දැන සිටියෙමි. එම නිසා කණ්ඩායම් මගේ දෙපසින් සිට මම ඔවුන් සමග පිට්ටනියට ඇවිද ගෙන ගියෙමි. මම ඇස් වසා ගෙන යාච්ඤා කළෙමි. මම පළමු පද කිහිපය ගායනා කළෙමි. ඉන්පසු මම ගල් ගැසුණෙමි. ඒ මොහොතේදී මට අනික්…
යහපත් දුක
1920 දී ටෝකියෝ හී ඉම්පීරියල් විශ්ව විද්‍යාලයේ හිඩෙස්බියුරෝ උඑනෝ නම් මනුෂ්‍යයෙක් ඉගැන්වීය. සෑම සන්ධ්‍යාවකම ඔහු සවස 3.00 ට දුම්රියෙන් නැවත පැමිණෙන විට ඔහුගේ බල්ලා වන හැචිකෝ ඔහු එන තුරු බලා සිටියේය. එක් දිනක් මහාචාර්ය උඑනෝ දේශනයක් අතර තුරදී හෘද රෝගයක් සෑදී මිය ගියේය. ඔහු දුම්රියෙන් නොපැමිණි විට යැචිකෝ ටික වේලාවක් බලා හිඳ නිවසට ගියේය. බල්ලා පසුදින සවස 3 ටද ඊළඟ…
රයිට් සහෝදරිය
බොහෝ සෙනඟ රයිට් සහෝදරයන් වන ඔර්විල් සහ විල්බර් ගැන දනිති. ඒ 1900 මුල් කාලයේදී ඔවූහු පළමු ගුවන් යානය නිපදවා, සාදා සාර්ථකව පියාසර කළ හෙයිනි. නමුත් කැතරින් රයිට් නම ගැන දන්නේ ඉතා ස්වල්ප දෙනෙක් පමණි. නමුත් ඇගේ සහෝදරයන් ගුවන් යානය නිෂ්පාදනය කළ කථාවේ ඔවුන්ගේ සාර්ථකත්වයට කැතරින් අත්‍යවශ්‍යය කෙනෙක් විය. ඇයගේ සහෝදරයන් ඔවුන්ගේ සොයා ගැනීමට අවශ්‍ය විස්තර සහ පරීක්‍ෂණවලට යොමුව සිටින විට…
අපගේ පව් අමතක කර
තම දියණිය සාප්පුවලින් සොරකම් කරන බව දැනගත් විට ජූලිටත් ඇගේ ස්වාමි පුරුෂයටත් දුකක් දැණුනි. නමුත් දෙවියන් වහන්සේගේ උපකාරයෙන් ඇය දුකින් බරවී ඔවුන් වෙත පැමිණි විට ඔව්හූ ඇයට සමාව දුන්හ. එසේම ඇයට සොරකම් කළ දේවල් නැවත භාර දීමටත් අනුශාසනා ලබා ගැනීමටත් ඔව්හු උපකාර කළහ. අනාවරණයෙන් මාස කිහිපයකට පසුව ඇයව ඔවුන් විශ්වාස කරන එකක් නැතැයි ඔවුන්ගේ දියණිය පැවසූ විට ඇය එයින් අදහස්…
එකිනෙකා ගැන ඉවසීම
මෑත දිනකදී රතු ආලෝක සංඥා අසළදී තවත් මෝටර් රථයක් පසුපස මම මගේ වාහනය නැවැත්වීමි. එහි පසුපස වීදුරුවේ “අලුත් රියැදුරෙක්. ඉවසන්න” යනුවෙන් ස්ටිකරයක් අලවා තිබෙනු දුටුවෙමි. පාරේ කෝපය ගැන අසා (අත්දැක තිබුණද) අනික් රියැදුරන් සමග ඉවසීමෙන් කටයුතු කිරීමට මතක් කර දීම කෙතරම් මනහරද!
ස්ටිකරය දෙස බලා සිටි මට මතක් වූයේ “මම අලුත් මාපියෙක්” නැත්නම් “අලුත් කිතුනුවෙක්” කියා සිහිපත් කරන ලකුණක් ජනතාව…
යුගයෙන් යුගයට දෙවියන් වහන්සේ අප සමගය
ඩෙන්මාර්කයේ අධ්‍යයනයක් විමර්ෂණය කළේ අප බොහෝ අය අත්දැක ඇති සංසිද්ධියකි. ඒ අපගේ වයසට වඩා අප බාල යයි කල්පනා කිරීමය. ප්‍රතිඵල යෝජනා කරන්නේ අපගේ වර්තමාන වයස කුමක් වූවත් අපි සෑම කෙනෙක්ම සියයට විස්සකින් බාල යයි සිතීමය. පනස් හැවිරිදි කාන්තාවක් තමන් හතළිහ යයි සිතන්නීය. මෙය උපහාසාත්මක දර්ශනයක් හා සම්බන්ධ වන්නේය. එහිදී දරුවෙක් සිතන්නේ “මට දැන් අවුරුදු පහයි. නමුත් මට හැඟෙන්නේ වයස හතරක…