යාච්ඤාවෙහි විශ්වාසවන්ත කම
මාගේ මිත්තණිය වන ක්ලෙරා මිය ගිය පසුව ඇය නිරන්තරයෙන් යාච්ඤා කළ සෙනඟගේ නම් ඇතුළත් අඩි දහයක් දිග ලැයිස්තුව පවුලේ උරුමයක් බවට පත් විය. එහි බොහෝ පවුල් සාමාජිකයන්, මිතුරන් සහ ඇයගේ මිතුරන් යාච්ඤා කරන අයගේ විස්තරද ජනප්‍රිය ඉවැන්ජලිස්ත වරු, සභාපාලකයන් සහ සේවාවන් වල විස්තරද යතුරු ලියනය කර තිබුණි. අලුත් පවුල් සාමාජිකයන් සහ විශේෂිත යාච්ඤා ඉල්ලීම් මාර්ජින් වල (සීමා තීරයේ) අත් අකුරින්…
ඇදහිල්ලෙන් පිබිදී
තමා අප්‍රිකාවේ නගර කිහිපයකට ගිය ගමන් වලදී ජේ.ඩී. විශ්මිත දර්ශන දුටුවේය. නැගෙනහිර සැම්බියාවේ සිට ඔහු එවූ විද්්‍යුත් පිණිවුඩ වල එහි ඇදහිල්ලෙන් පිරි කාන්තාවන් විසින් ඉදිරිපත් කරන ලද ඔවුන්ගේ තුන් අවුරුදු සේවා සැළැස්මවල් වල ඡායාරූපද ඇතුළත් විය. “එය මාගේ ජීවිතය තුළ ඇසූ බලවත් උපක්‍රම සැළැස්මවල් එවා විය. සුදු ලෑල්ලක් වෙනුවට ඔව්හූ ඒවා වැලි වල ඇන්දෝය. ලස්සන පිටපත් ලබා දෙනවා වෙනුවට පොඩිවූ…
ජීවිතය සහ මරණය
තනතුරේ දිව්රුම් දීමෙන් පසු උත්සව වලට සහභාගී විම සහ ප්‍රතිපත්ති වලට අත්සන් තැබීම හැර එක්සත් ජනපද ජනාධිපතිවරු එක සත්‍යතාවයකට මුහුණ දිය යුතු වන්නේය. ඔවුහු තමන්ගේම අවමංගල්‍ය උත්සවය සැළසුම් කළ යුතු වේ. එලෙස ඔවුන් මිය ගිය විට ඔවුන්ගේ ජීවිත සැමරීමට දේශයට හැකියාව ලැබේ. ඔහුගේම ස්මාරකය සැලසුම් කිරීමේ අමුත්තක් නැත්ද කියා ජෝර්ජ් එච්.ඩබ්. බුෂ්ගෙන් අසන ලදී. ඔහු පිළිතුරු දුන්නේ “ඔබ එයට පුරුදු…
ලෝක අවසානය ගැන බියක් නැත
1859 දී ඉතිහාසයේ විශාලම සූර්ය කුණාටුව සිදු විය. එය කැරිංටන් සිදුවීම ලෙස නම් කෙරුණි. එය විශාල භෞමික කාන්දම් ව්‍යාකූල තත්වයක් ඇති කර ටෙලිග්‍රාෆ් ජාලය අකර්මණ්‍ය කළේය. ස්පේස්.කොම් වෙබ් අඩවිය කියා සිටියේ “කැරිංටන් සිදුවීම වැනි දෙයක් අද සිදුවුවහොත් එය අන්තර්ජාල විනාශයක් ඇති කරාවිය” කියාය.
“ඇපොකැලිප්ස්” යන වචනය අපව කුතුහලයට පත් කරයි. එය එළිදරව් පොතහි ග්‍රීක මාතෘකාව වන්නේය. නමුත් එහි අර්ථය බේදවාචකයක්…
දුර යන ප්‍රේමය
“ඔවුන් නොපෙනී යන තුරුම අපි ඔවුන්ට අත වනන්නෙමු. එය අපි ඔවුන්ට ආදරය කරන බව පෙන්වන ක්‍රමයකි”. අපගේ නිවසට පවුලේ සාමාජිකයෙක් පැමිණ නැවත යන විට මාගේ පියා සහ මවට තිබූ පුරුද්දක් මගේ මවගේ එම වචන වලින් මට ඇය විස්තර කර දුන්නාය. මවත් පියාත් පිටත සිට ගෙන ඔවුන් නොපෙනී යන තුරුම අත් වැනුවෝය. සමහර විට ඔව්හු බොහෝ වේලා එසේ සිටියෝය. එය ප්‍රශ්නයක්…
හොඳ ආරක්‍ෂාවක්
පැසිපන්දු අංගනයේදී මාගේ මුණුපුරාගේ පැසිපන්දු කණ්ඩායම ලකුණු ගැනීමට උපරිමයෙන් උත්සාහ කළහ. ආක්‍රමණය ඔවුන්ගේ ආශාව විය. නමුත් එක් එක් ගෝලයට පසු ඔවුන්ගේ පුහුණුකරු ඔවුන්ව උනන්දු කළේ පසුපසට ගොස් ආරක්‍ෂාව සපයන ලෙසය. සමහර විට ඔවුන් එයට වැඩි කැමැත්තක් නොදැක්වූහ. සෑම කෙනාටම අවශ්‍ය වූයේ ලකුණු රැස් කිරීමටය. ආරක්‍ෂාව නැමති අසීිරු කාර්්‍යයට කිසිවෙකු උනන්දු නොවූහ.
තරඟයේ ප්‍රධාන කාර්්‍යය විරුද්ධ ක්‍රීඩකයන්ගේ හැසිරීම බලාපොරොත්තු වීම බව…
දෙවියන් වහන්සේගේ පරිපූර්ණ නිර්දේශ
1960 දී එක්සත් ජනපද සමහර කාර්යාල වලට අවශ්‍ය පෑන් නියමිත ප්‍රමිතිය සැපයීමට සමාගමකට නොහැකි වූ විට රජයේ පරිපාලන සේවය ජාතික අන්ධ කර්මාන්ත ආයතනයකට පෑන් මිලියන 70 ක් සෑදීමේ වගකීම භාර දුන්නේය. මිට පෙර එම ආයතනය කිසි දිනෙක පෑන් සාදා නොතිබුණත් ඔවුන් අභියෝගය පිළිගෙන සියලු අංග වලට අනුගත විය. 1967 සිට අන්ධ කර්මාන්ත ශිල්පීන්ගේ මෙම පෑන් වැඩිපුර භාවිතා කළේ යුධ හමුදා…
දෙවියන් වහන්සේගේ මාර්ග අනුගමනය කරන්න
ඔහුගේ ගොඩනැගිල්ලේ සංක්‍රමණික සේවකයන් කෙන් මග හැරියේය. ඔහුට වඩා වෙනස් ඔවුන්ගේ ජීවිත රටාව හා පුරුදු ඔහුව කෝප ගැන්වීය. කෙසේ වෙතත් එක් දවසක යාච්ඤා කරන අතර ඔහුගේ සිතට සිතුවිල්ලක් කා වැදිණ. ඔවුන් වසර ගණනාවක් ඔබගේ අසල්වාසීන්ව සිටි නමුත් ඔබ ඔවුන් සමඟ කිසි දිනෙක ශුභාරංචිය බෙදා ගෙන නැත. ඔවුන් කෙරෙහි ඔබගේ ආකල්පය ගැන හොඳින් සිතා බලන්න.
දෙවියන් වහන්සේ ඉශ්‍රලේවරුන්ට එවැනි අනතුරු ඇඟවීමකග්…
වෙස්වළා ගත් යාච්ඤාව
ඔස්විච්හී කුරිරුකම් විඳීමෙන් පසු එලී විසල්ගේ ඇදහිල්ල නැති විය. “කරුණාවේ දෙවියන් වහන්ස, ඔබ සිටියේ කොහේද?” ඔහු ඇසුවේ ඔහු සහ අනෙක් අය විඳි කුරිරුකම් නැවත මතක් කරමිනි. “මම කුඩා කාලයේදී මනුෂ්‍යයන්ගෙන් බොහෝ දේවල් බලාපොරොත්තු නොවුනෙමි. මම සෑම දෙයක්ම ඔබගෙන් බලාපොරොත්තු වූයෙමි” ඔහු කීවේය.
කෙසේ වෙතත්, විසල්ට තේරුම් ගියේ ඔහුගේ ඇදහිල්ල කිසිදා ඔහුව අත්හැර නොගිය බවයි. “මම දෙවියන් වහන්සේ සමඟ කෝප වූයේ…
දෙවියන් වහන්සේට පෙනෙන මානයේ
ප්‍රවේශ පත්‍ර විකිණී අවසන් සංදර්ශණයකට ට්‍රීනාට නොමිළයේ ටිකට් පතක් ලැබුණි. ඇය එය බයිබලය තුල තැබුවාය. ඇය කුස්සිය පුරා නොඉවසිල්ලෙන් සොයන බව පසුව ඇගේ පුතා දුටුවේය. ඇගේ බයිබලය නැතිවී ඇතැයි ඇය විස්තර කළාය. “එසේ නම් ආහාර රාක්ක වල සොයන්නේ මන්ද?” කියා පුතා ඇසුවේය. ඇය පිළිතුරු දෙමින් “මම සෑම තැනම සෙව්වා. තව විනාඩි තිහකින් සංදර්ශණය පටන් ගන්නවා. මට එක මොහොතක් වත් මඟ…