ප්‍රවර්ගය  |  Uncategorized

දෙවියන් වහන්සේ අපගේ ස්ථිර අත්තිවාරමයි

ගරා වැටෙන මුලුතැන්ගෙය සහ ගිලාබසින පොළොව නිසා අපගේ නිවස අලුත්වැඩියා කිරීමට අවශ්‍ය විය. එයින් විශාල කොටසක් කඩා දැමීමෙන් පසුව ගොඩනගන්නන් අලුත් අත්තිවාරමක් හෑරීම ආරම්භ කළ විට සිත්ගන්නා දෙයක් සිදුවිය.

ඔවුන් හාරන විට, සවල් ගණනාවක කැඩුණු පිඟන්, 1850 වසරවල සෝඩා බෝතල් සහ හැඳි ගෑරුප්පු පවා මතු විය. අප ගෙය සාදා තිබුණේ පැරණි කුණුගොඩකද? දන්නේ කවුද, නමුත් ප්‍රතිඵලයක් ලෙස, අත්තිවාරම ගැඹුරට හෑරිය…

ආශීර්වාද ලබා සිටින්නේ ආශීර්වාදයක් වීමටය

ලේඛිකාවක්ව සිටි වසර ගණනාවේ අනෙක් මිනිසුන්ගේ කතන්දර කීමෙන් මම සතුටු වුනෙමි. එහෙත් මා පුහුණුව ලබා තිබුණේ මාගේ අදහස් නොකීමටය. වසර ගණනාවකට පසුව දෙවියන් වහන්සේ මා ලේඛක වෘත්තියෙන් ඉවත්ව අන්තර්ජාල ලිපි එකතුවක් ලියා උන්වහන්සේ ගැන කථා කිරීමට කැඳවන බව වැඩි වැඩියෙන් දැනෙන්නට විය. එහෙත් මගේ අදහස්, විශේෂයෙන්ම මගේ ඇදහිල්ල ගැන බෙදාගැනීමට සුලු චකිතයක් දැනුණි. මා අන්තර්ජාලයේ ලිවීම ආරම්භ කළ පසු කීමට…

ගෞරවාන්විත බිය

“මරණ භය ගැන මම සෑහෙන්නට දනිමි” වසර හතකට පෙර... මා තදබල ලෙස රෝගාතුරවී හිස කැරකිල්ල ඇති විය. මට සුව කළ නොහැකි පිළිකාවක් ඇති බව දැන්වූ විට, මට දරා ගත නොහැකි බියක් ඇති විය, කියා ජෙරමි ලියයි. නමුත් ඔහු දෙවියන් වහනසේගේ අභිමුඛය කෙරෙහි විශ්වාසයෙන් ඔහුගේ මරණ බියෙන් ඉවත්වී, උන්වහන්සේ කෙරෙහි ගරු බිය ඇති කරගෙන, ඔහුගේ බිය කළමනාකරණය කරගැනීමට ඉගෙනගත්තේය. “ස්වාමීන් වහන්සේ…

දෙවියන් වහන්සේගේ පූර්ණ රැකවරණය

ඩේවිඩ් වෙටර් ඔහුගේ මුලු ජීවිතය බුබුලක ජීවත්වීමෙන් පසුව වයස 12 දී මිය ගියේය. “බුබුලු දරුවා” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුන ඩේවිඩ් ඉපදුණේ ප්‍රතිශක්ති ඌණතාවය (එස් සී අයි ඩී) සමඟය. එම රෝගය නිසා ඔහුගේ දෙමාපියන් ඔවුන්ගේ පළමු පුතා නැතිවූ බැවින් දෙවැනි දරුවා ආරක්ෂා කරගැනීමට තීරණය කළහ. ඔහුගේ ජීවිතය දීර්ඝ කිරීමට සහ ඔහුගේ දෙමාපියන්ට ඩේවිඩ් පිටස්තර ලෝකයට ගෙනයාමට හැකිවන ලෙස නාසා ආයතනයේ ඉංජිනේරුවෝ…

වඩාත්ම වැදගත් වන්නේ ක්‍රිස්තුස් වහන්සේය

මාගේ භාර්යාවත් මමත් හොඳ ප්‍රේමාන්විත චිත්‍රපට වලට කැමැත්තෙමු. එය ඇයගේ කැමතිම දෙය බව මට කිව හැක. නමුත් මාද ඒවාට කැමැත්තෙමි. ඒවායේ ආකර්ෂණය සහ සිත් ඇදගැනීම රැඳී ඇත්තේ ඉන්පසුව සියල්ල සතුටින් නිමාවිය කීමට හැකි නිශ්චිත මාර්ගයක යාම මතය. ප්‍රේමය ගැන ප්‍රශ්නගත උපදෙසක් මතු කරන චිත්‍රපටයක් මෑතකදී නැරඹුවෙමු. එයින් කියවුනේ: ප්‍රේමය යනු හැඟීමකි, ඉන්පසුව, ඔබේ සිත අනුගමනය කරන්න. අවසානයේ: වඩාත් වටින්නේ ඔබේ…

දෙවියන් වහන්සේගේ පොරොන්දු

මාගේ පියාගේ මතකය නැතිවෙනවා දැකීම ඉතා වේදනාකාරී දෙයක් විය. ඩිමෙන්සියා හෙවත් අමතකවීමේ රෝගය කුරිරුය. මිනිසුන්ට ඔවුන් ජීවත්වූ ජීවිතය ගැන කිසිම මතකයක් ඉතිරි නොවන තුරුම මතකයන් සියල්ලම නැතිවේ. එක් රාත්‍රියක, මම සිහිනයක් දුටුවෙමි. දෙවියන් වහන්සේ එය මාව ධෛර්යමත් කරන්නට භාවිතා කළ බව මම විශ්වාස කරමි. එම සිහිනයේදී උන්වහන්සේගේ හස්තයෙහි කුඩා පෙට්ටියක් තිබුණි. “ඔබගේ පියාගේ සියලුම මතකයන් මෙහි ආරක්ෂිතව ගබඩාකර තිබෙනවා. ඒවා…

දෙවියන්වහන්සේ හඳුනාගැනීම

මා කිසි දිනක ගොස් නැති ඉන්දියාවට ගුවනින් ගොස් මධ්‍යම රාත්‍රිය පසුවී බැංගලෝර් ගුවන් තොටුපලට ළඟා වුනෙමි. සිත නොසන්සුන් කරන ඊමේල් කීපයක්ම තිබුණත් මාව කැටුව යාමට එන්නේ කවුද කියාවත් ඔහු මුණගැසෙන ආකාරයවත් මා දැන නොසිටියෙමි. ගමන් මලු ලබාගන්නා ස්ථානයට සහ රේගු දොරටු වෙතට යන මහා ජන සමූහයා අනුව මමද ගියෙමි. ඒ අඳුරු රාත්‍රියේ මුහුණු විශාල ගණනක් අතරින් මා දෙස මිතුරු බැල්මක්…

සෝදිසි නමැති ත්‍යාගය

මනුෂ්‍යයන් දෙදෙනෙක් මිනිස් ගුවන් ගමන ජය ගත්හ. නමුත් රයිට් සහෝදරයන් සාර්ථකත්වය කරා ගිය ගමන කිසිවිටෙක පහසු නොවීය. බොහෝ පරාජයන්, සමච්චල් කිරීම්, මුදල් ගැටලු සහ ඔවුන්ගෙන් එක් කෙනෙකුට බරපතල තුවාල යන ගණන් කළ නොහැකි තරම් සෝදිසි කිරීම් සහ ඔවුන් මුහුණ දුන් පරීක්ෂා වලින් සහෝදරයන් නොනැවතුණෝය. ඕවිල් රයිට් නිරීක්ෂණය කළ අයුරු "කිසි පක්ෂියෙක් නිශ්චලව පියාඹන්නේ නැත." චරිතකථාකරු වන ඩේවිඩ් මැක්ලෝට අනුව එහි…

මාගේ සෙනඟට යන්නට ඉඩ හරින්න

බයිබලයේ එන මෝසෙස් ගේ කථාව කීමට සහ එය නිදහස සහ සාධාරණත්වය උදෙසා සටන් කරන කලු ඇමෙරිකානුවන් සමඟ සංසන්දනය කරන පිණිස, මාගේ සෙනඟට යන්නට ඉඩ හරින්න නම් වූ සම්මානනීය චිත්‍රයට ආරොන් ඩග්ලස් විසින් දීප්තිමත් වර්ණයන් වන ලැවැන්ඩර්, කොළ පැහැය සහ රන්වන් පැහැයන් සමඟ සම්ප්‍රදායානුකූල වූ අප්‍රිකානු සංකල්ප රූප සංඥා භාවිතා කරයි.

මිසරයේදී ඉශ්‍රායෙලිතයන්ගේ තත්ත්වය උන්වහන්සේ දුටු බව එළිදරව් කිරීමේදී දෙවියන් වහන්සේ…

දෙවියන් වහන්සේ උදෙසා තවමත් ඵලදායීය

දිග ලී කඳක දෙපැත්තේ එල්ලා ගත් බාල්දි දෙකකින් දිනපතාම ගඟක සිට නිවසට ජලය ගෙනා කාන්තාවක් ගැන පැරැණ්නන්ගේ කථාවක් තිබේ. එක් බාල්දියක් අලුත්ය, ශක්තිමත්ය, අනික බොහෝ පරණව පුපුරා තිබිණ. ස්ත්‍රිය ගෙදර එනවිට අලුත් බාල්දිය පිරී තිබුණි. නමුත් පරණ බාල්දිය ඛෙහෝ දුරට හිස්ය. පරණ බාල්දිය හිතේ අමාරුවෙන් සමාව ඉල්ලීය. කාන්තාව ආපසු හැරී පාර පෙන්වා පරණ බාල්දියෙන් ඇසුවේ "පාරේ ඔබේ පැත්තේ වැවී තිඛෙන…